Monday, March 31, 2014

මකරන්ද තවරාලු ......


හිරිපොද වැස්ස දිගේ නුඹ එනවද තෙමි තෙමි .....
මකරන්ද තවරාලු පිනිබිදු ඉස සිත සසලව පිපි .....
සද තරු නිහඩ ඝන අදු දුරුකරන් තනිව
පැයු තරුව නුඹ මගේ ලෝකෙට එලිය දී ....
හිත හිරි වට්ටමින් නිබදව සෙනේ පුදන්
කීරි ගැහුණු මල් මුවරද විසිර ගිහින්
නිලඹර තරුණ මුත් , ප්‍රේමය සැසදෙද්දී ....
මල් වරුසා වැස හිරු පුබුදියි සිතල දුරැර
අදත් වහින්නේ නුඹ එන බව කියන්නද
සිතල හිරිගඩු නැංවූ හෝරාවන් අවසන් වගයි .....

12 comments:

  1. නුඔ එනවානම් කෙතරම් වැස්සත් කිමැද?

    ලස්සන පබැඳයක්...

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි...... වැස්ස ආශීර්වාදයක් සමහර වෙලාවට

      Delete
  2. කීරි ගැහුණු මල් මුවරද විසිර ගිහින්
    නිලඹර තරුණ මුත් , ප්‍රේමය සැසදෙද්දී ...////
    මේ ටික තමා නැගලම යන්නෙ... පට්ට ඇත්තටම ලස්සනයි ඈ

    ReplyDelete
  3. Machan Puluvnm Ma Wigets aka oyge blog akata dagana .apita help akk danna. oyaga blog aka ape syndi ak tiynva http://blog.lankablogs.com/2014/03/lanka-blogs_30.html

    ඔයාගේ බ්ලොග් එක Blogger නම් පහත Link එක ඔබලා පහසුවෙන් Lanka Blogs ගැජට් එක බ්ලොග් එකට දාගන්න පුලුවන්.

    http://www.blogger.com/add-widget?widget.title=&widget.content=%3Cdiv%3E%3Clink%20href=%22http://lankablogs.com/lbgadget2/style.css%22%20rel=%22stylesheet%22%20/%3E%3Cdiv%20id=%22blogreader%22%3E%3Ciframe%20src=%22http://lankablogs.com/lbgadget2/lbgadget2.html%22%20height=%2227%22%20width=%22400%22%20frameborder=%220%22%20scrolling=%22no%22%3E%3C/iframe%3E%3C/div%3E%3C/div%3E

    ReplyDelete
  4. ලස්සනයි

    ReplyDelete
  5. හමුවීමක් එක්ක පුංචි පොද වැස්සක් තියෙනවනම් ඒකට මම මාරම ආසයි.. ඔය කියලා තියෙන වැස්සත් එක්ක එන හැඟීමනම් ඕන තරම් විදලා ඇති..

    ReplyDelete
    Replies
    1. ආදරයයි..... වැස්සයි මොන තරම් සමීපද.......දිනේෂ්.....

      Delete