Wednesday, March 26, 2014

ලොව බලවත්ම කාන්තාවන් අතරට





                                              ලොව බලවත්මකාන්තාවන් අතරට යාහු සමාගමේප්රධාන විධායක නිලධාරිනි 37හැවිරිදි මරිස්සා ඇන් මේයර්ඇතුලත්ව ඇත . ඇමෙරිකාවේබලවත්ම කාන්තාවන් ලයිස්තුවේදාහතර වන තැන රැදී සිටින ඇයලෝක ආර්ථිකයට දැඩි බලපෑමක්කලාවූ  ලාබාලම තැනැත්තියයි .ඇය එක් දරු මවකි . යාහු සමාගමේසේවකයන්ගේ සුබසාධන කටයුතුවලට මැදිහත්වී , තුලින් සමාගමටවැඩි ලාභ උපයා දී , සේවකයන්ගේගැටළු විසදීම තුලින් ඇය ආර්ථිකඅරමුණු වලට ලගාවී ඇත . මෙමප්රගතිශීලි මැදිහත්වීම අනෙක්සමාගම් වලටද අභියෝගයක් සහආදර්ශයක් වී ඇත . මරිස්සා වැනි කාන්තාවන්  ලෝකයටමආඩම්බරයක් වනු ඇත . 


23 comments:

  1. ලොව බලවත්ම කාන්තාව කොහොම තීරුවද මන්ද? ඔක්කොම එක වගේ බලවත් බවලත්තු තමයි මටනං!!

    කියවන්න කට්ටිය එන්නෙ ඔයාගෙ බ්ලොග් එකේ ලින්ක් එක දැමීමෙන් විතරක් නෙමෙයි, ඒ අයගෙ බ්ලොග් වල හොඳ කමෙන්ට් දැමීමෙනුත්. ඒ නිසා ඒ ගැනත් හිතන්න.

    සුභ පැතුම්!!!

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත ,,ඒ වගේම fb , g+ වල ශෙයා කරන්න

      Delete
    2. ඉන්දිකගේ කතාව සහතික ඇත්ත. අනෙක පාරක් දෙකක් ගිහිං මූණ පෙන්වල අහුවෙන අහුවෙන බ්ලොග් එකට යන්නේ නැතිව. මුලින්ම හොඳ කියවන්නෙකු අදහස් ප්‍රකාශ කරන්නෙකු වෙන්න. ඊට පස්සේ අනාරාධිතවම ඔයාගේ බ්ලොගේට කට්ටිය ඒවි. ඕනෙම ක්‍රියාවක ප්‍රතික්‍රියාවක් ඇත. හොඳම උදාහරනේ අපේ කෙන්ජි අයියා.

      Delete
    3. ඔව්.... ඔයා කියන එක හරි ....මම කමෙන්ට්ස් දැන්නම්.....ඉස්සරත් දැම්මා. එතකොට ඔයාලා මාව දන්නේ නැ.......ඔයාලගේ බ්ලොග් මං කියවල තියනවා...

      Delete
  2. මම කියන්න ආපු එක ඉන්දික කියල...
    මම මාතලන්& ඔමයාට කිව්ව එයාලගෙ සින්ඩිවල එල්ලන්න කියල.
    තමන් ලගට කට්ටිය එන්න පෙර ඔබ අනිත් අයගේ ලිපි කියවා කමෙන්ට් කර අදුර ගන්න...

    ReplyDelete
    Replies
    1. ඔයාලා දෙන්නගෙමත් ..... බ්ලොග් මම කියවල තියනවා..... මාතලන්..... කවුද කියල දන්නේ නැ..... මාතලන් විදියට විතරයි දැනගෙන හිටියේ....බ්ලොග් එකේ 'පිනි කියෙව්වා ඒවාට කමෙන්ට් කරලා ඇති අටම් අය්යියගෙන් අහන්න.'

      Delete
  3. දවසට එක ගානේ උනත් ලියන්න පුළුවන් නං දවසට අඩුගානේ එක බ්ලොග් පෝස්ටුවක් හරි කියවල කමෙන්ට් එකක් දාන්න...

    ReplyDelete
    Replies
    1. දවසේ එල කියමන ...මෙහෙම කියල අපි මේකව ඉස්සරහට ගමු බං ...

      Delete
    2. කෙන්ජිගේ පෝස්ටුවකට දාල තිබුන කමෙන්ට් එකක් දැකලා ආවෙ. දේශකගෙ කතාවට මාත් එකඟයි. හැමදාම පෝස්ට් දාලා කරදර වෙන්නෝනි නෑ. හැකි තරම් බ්ලොග් කියවන්න. එයාලට කමෙන්ට් කරන්න. හදිස්සි වෙන්නෙපා. කට්ටිය ටික ටික එයි. ඔය ලෙඩේ මටත් තිබුනා මුලින්. ඒත් ටික කාලයක් යනකොට අත්දැකීම් ලැබෙනවා. හිට්ස්, කමෙන්ට්ස් බලාගෙන ලියන්නෙපා. ඔයා දිගටම ලියනකොට ඔයාට එපාවෙන තරමට ඒව ලැබෙයි. ඒවට නිරායාසයෙන් ගලාගෙන යන්න ඉඩ දෙන්න. ඔයාගෙ තෘප්තිය වෙනුවන් ලියන්න. එතකොට හරි. මටත් මේ වගේ උපදෙස් ලැබුනා. අටම් අයියා ගොඩක් උදවු කලා. එතකොට කඳු ලියන අපේ නීතීඥ්‍ය තුමිය මේ වගේ ගුරුහරුකම් දුන්නා.

      සින්ඩි වලට ඔයාගෙ බ්ලොග් එක එකතුකරන්න. අටම් මට දුන්න සින්ඩි ටික තමා මේ පහලින් තියෙන්නෙ. ඒවට බ්ලොග් එක එකතුකරන්න.

      දිගු ගමනකට ආසිරි!

      මෙන්න අටම් මට දුන්න සින්ඩි ටික,

      http://maathalangesindiya.blogspot.com/


      http://syndi.lankeeya.lk/


      http://blogs.sinhalabloggers.com/

      http://geek.lk/


      http://syndi.lankeeya.lk/

      http://www.sinhalabloggers.com/


      http://sindiya.com/


      http://www.kottu.org/


      http://blogs.geegain.com/


      http://lankablogs.org/


      http://maathalangesindiya.blogspot.com/


      http://www.hathmaluwa.org/


      http://www.ekathuwa.com/



      http://api-apita.blogspot.com/

      http://ad.einfolk.com/


      http://sindilanka.blogspot.com/

      http://nohimsithuwili.blogspot.com/

      http://avakashaya.blogspot.com/


      http://k-matha.blogspot.com/


      http://i-am-a-blog-reader.blogspot.com/


      http://helayeithihasaya.blogspot.com/



      http://ambagaha.blogspot.ca/

      ඔය ලින්ක් වලට ගිහින් එතන තියන අයැදුම් පත පුරවලා අරින්න , එතකොට ගොඩ දෙනෙක් ඔයාව දකිනවා

      Delete
    3. ඇත්තටම ස්තුතියි..... ඔයාලා මාව ඉස්සරහට ගෙනියනාවට..... දැනට , මම හැමදාම එකක් ගානේ පෝස්ට් කරන්නම්..... අටම් අයියා මේ ලින්ක් ටික දුන්නා.....ඔයාලා මාව දන්නේ නැති උනාට , ලියන ඔයාලව ලියවිල්ලෙන් මං දන්නව..... පස්සේ මාව අදුර ගනීවි......

      Delete
  4. හ්ම්ම් දවසට එක ගානෙ ලිවීම නෙමේ වැදගත්. ලියන එක හොදට ලියන්න. එතකොට කට්ටිය ඒවි.

    සුභ පැතුම්.…!!

    ReplyDelete
    Replies
    1. ලියන ඒක හොදට ලියන ඒක , තමා.... වැදගත්ම දේ.....

      Delete
  5. ඔය කස්ටිය ඇවිත් තියෙන්නේ දුක හිතිලා.. ඒ කොමෙන්ට් එකත් එක්ක, පෝස්ට් එකටත් කොමෙන්ට් එකක් දාන්න. එතකොට එයි කස්ටිය. හැමදාම ලිව්වට අවුලක් නෑ.. සතියකට දෙක තුනක් පබ්ලිෂ් කලාම ඇති. මිනිස්සුන්ට කියවන්න වෙලාවකුත් තියෙන්න එපාය. සුපැතුම්...

    ReplyDelete
  6. ස්තුතියි ... මාතලන් ...... දැන් කට්ටිය මේ පැත්තේ එනවා.. පොලුවන් වෙලාවට ලියනවා.

    ReplyDelete
    Replies
    1. මට කියන්න ඕන ‍දේ,කට්ටිය කියලා.

      ම‍ගේ බ්‍‍ලොග් එක කට්ටිය කියවනවා කියලා දන්‍‍නේ,ක‍මෙන්ට් ඇවිත් මා‍ස ‍දෙකක් විතර ගිහින්.
      ලිවුවා මිසක් ක‍මෙන්ට් බැලු‍වේ නැහැ.
      මම කාටවත්ම එක ක‍මෙන්ට් එකක්වත් දාලා නැතිදත් මන්දා.

      දිගටම පිළි‍වෙලකට ලියන්න හිතනවනම්,දවස ගා‍නේ ‍පෝස්ට් ‍නොදැම්මට කමක් නැහැ.
      ‍පොස්ට් ගණන ‍නෙ‍‍මෙයි වැදගත්.ඔබ ලිය‍න‍දේයි.

      තමන් තමන්ටම ලියාගන්න.
      ‍හොද රසික‍යෙක් ‍වෙන්න.

      එත‍කොට,තවදුරටත් ඔබ ක‍මෙන්ට් ‍හෝ කිසි‍වෙක් ‍එන ‍නොඑන එක ගැන හිතන එකක් නැහැ.

      Delete
    2. ඇත්තම කතාව මේකයි

      මම ලියුවා අවුරුදු හතරක් ,

      පෝස්ට් දෙසියක් විතර ,

      මම කමෙන්ට් නොකලමත් නෙමෙයි ,

      අවාසනාවට මෙහෙම කවුරුත් බලන්න ආවේ නැ ,

      දැන් මට සතුටුයි අනිත් අයගේ අවදානය ලැබුනා,

      මගේ අළුත් ලිපි සමග අතරින් පතර අර පරණ ලිපි පලකලාට කමක් නැ නේද.

      Delete
    3. ඔයා ලියපු ඒ බ්ලොග් එකේ ලින්ක් එක දෙන්න අපිටත් කියවන්න . මං කවදාවත් මගේ බ්ලොග් එක කියවන්න එන්න කියල කාටවත් කියලා නැහැ ,,ඒ වගේම මාස 3ක් විතර යනකl මගේ පෝස්ට් කියවන්න හිටියේ මන් විතරද මන්ද.. දැනටත් පෝස්ට් 60 ක් වත් ලියලා නැහැ. හදිසි වෙන්න එපා ,,හිමිට ගමන යන්න ,හොද දේ ලියන්න, මිනිස්සුන්ට සමීප දේ සහ ජිවිත වලට වැදගත් දේ..

      Delete
  7. ලෝකයේ බලවත්ම කාන්තාව
    මගේ වයිෆ්

    දිගටම ලියන්න - සුභ අනාගතයක් පෙනේවී

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඇයි ඔයාට එයා සැරකරනවද

      Delete
    2. කලබල වෙන්න එපා මුලින්ම කියවන්න තොරා බේරා ගැනීමක් නැතිව හැමෝගෙම ඒවා පස්සේ ගොඩක් අය මේ පැත්තට ඒවී..
      අත්දුටුයි - පත්‍යෂයි

      Delete
    3. බිරිද තමයි ..... තමන්ට ඉන්න බලවත්ම කාන්තාව......අහන්න සතුටුයි ..... හැමෝම එහෙම හිතනවානම් ලෝකය වෙනස් වෙයි......

      Delete
    4. අපුර්වී....... අවුරුදු 4ක් ලිව්වට කවුරුත් දැක්කේ නැත්තේ ..... මගේ වරදින් මගේ සෙටින්ග්ස් අප්සෙට් එකක් ඒක මං දැන ගත්තේ ... මේ ලගදි. දැන් ඒක ඩිලීට් කරලා , මේක හැදුව...ඒවා තමයි මේ දැන් දෙන්නේ.....

      Delete
    5. This comment has been removed by the author.

      Delete