Sunday, April 6, 2014

වෙනිසියුලාවේ ප්‍රථම ඇමතිනිය








        හියුගෝ චාවේස්ගේ අභාවයෙන් පසු වෙනිසියුලාවේ ජනාධිපති නිකොලොස් මදුරෝගේ නව රජයේ ක්‍රීඩා අමත්‍යන්සය භාරදී ඇත්තේ 32 හැවිරිදි ක්‍රීඩිකාවකටය .ඇය ,අලේහෙනද්‍ර බෙනිටිස්ය .අනුව වෙනිසියුලාවේ ප්‍රථම ඇමතිනිය ඇයයි . සුරූපී තරුණියක වන ඇය කඩු සටන් සුරියකි . 2004,2008, 2012 ඔලිම්පික් ක්‍රීඩා වලදී , වෙනිසියුලාව නියෝජනය කලේ ඇයයි . 
               ඇය පවසන අන්දමට ' මට ක්‍රීඩාවේදී නොයෙක් අභියෝග හමුවී තිබෙනවා , දැන් මට රට වෙනුවෙන් විශාල අභියෝගයක් බාරගන්න සිදුවෙලා ,මා උපරිමයෙන් රටට  සේවය ලබා දෙනවා . වෙනිසියුලාවේ සියලුම කාන්තාවන් වෙනුවෙන් ' යයි අලෙහෙන්ද්‍ර ට්විටර් වෙබ් අඩවියට අදහස් දක්වා ඇත . 

24 comments:

  1. එහෙම බලනකොට අපි සැහෙන ඉදිරියෙන්

    ReplyDelete
    Replies
    1. ඇයි බං අපේ ගෑණු මැති සබේට ගියේ අද ඊයෙද

      Delete
    2. ඊයේ මැති සබේට ගිය අය ගැන ප්‍රශ්නයක් සිවිල් ජනයාට නැත.එහෙත් අද තත්වය හාත්පසින්ම වෙනස්ය.

      Delete
  2. subapathum'''

    jaya Wewa

    ReplyDelete
  3. ස්තුතියි සුබ පැතුම් වලට .....

    ReplyDelete
    Replies
    1. සුභ පැතම් ඔබට නොවේ...

      Delete
  4. ලංකාවේ වගේ නොවේවා කියලා එක සිතින් සුභ පතනවා..

    ReplyDelete
  5. අපි ඇයට සුබ පතමු. ක්‍රීඩාව පිළිබඳ හැඟීමක් තියෙන ක්‍රීඩකයෙක් තමා හරියන්නෙ ක්‍රීඩා අමාත්‍යංශෙට. ඒ නිසා ඇය රටට යමක් කරයි ක්‍රීඩාව පැත්තෙන්.

    ReplyDelete
  6. කඩු සටන් නිසා බය නැතිව වැඩේ කරගෙන්න යන්න පුළුවන්. ලංකාවෙදිනම් හරිම ලේසියි බෙල්ල කපන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. කපන්න ඕන නම් බෙල්ල හරි කපාවි......අවශ්‍ය උනොත්

      Delete
    2. බෙල්ල කපන්න අවශ්‍ය අයත් ඉන්නවා

      Delete
  7. සෑහෙන කාලයක සිට අපේ රටේ ජනමාධ්‍ය මගින් මේ රටේ නම විකෘති කර තිබෙනවා. ඔබ ලියන්නෙත් ඒ විදිහට මේ නම අසා දැක තිබෙන නිසා වෙන්න ඇති. එය ඔබේ වරදක් නොවෙයි. මේ රටේ නම ලියන්න ඕනේ/කියන්න ඕනේ වෙනෙසුඑලා කියලයි. Venezuela

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ නම වෙනස් ඇති ලියවෙන විදියට , අපි හොදටම දන්නේ සිංහලනේ ඉතින්.....අපිට ඒ භාෂාව ඇහෙන විදියට උච්චාරණය කරනවා. හරියට සිංහලට වෙනත් භාෂා වලින් ආපු වචන වගේ. මෙතැනදී වරදක් වෙයි කියල මං හිතන්නේ නැ.උච්චාරණය එකිනෙකාටත් වෙනස්..... අපි වැරැද්ද දැක්ක වෙලාවට තමයි නිවැරදි වෙන්නේ. හරි වචනය හොයාගෙන. එතකන් අපි සිංහල හොදට හසුරුවමු, මොකද මව් බස වැරද්දුවොත් නම් සමාවක් නැ.

      Delete
  8. මොන දේ නැතත් අපේ වගේ නැතිව සුදුස්සාට සුදුසු දේ දීල තියෙනව... ඒක අගය කරන්න ඕන

    ReplyDelete
    Replies
    1. කාන්තාවක් උනත් ඒ රටවල් වල මිනිස්සු ගව්රව කරන්න ඕන කෙනාට ගව්රව කරන්න දන්නවා රැක ගන්නත් දන්නව.

      Delete
  9. ඇයට මගේ සුබ් පැතුම පිරිනැමෙන අතර. ඇය ගැන විස්තර ඉදිරිපත් කළ ඔබටත් ස්තුතියි නිහිංසා. මේ වගේ අය ලංකාවටත් අවශ්‍යයි.

    ReplyDelete
    Replies
    1. ඔව්..... අභිමානනීය කාන්තා චරිතයන්ට , කොයි රටේ උනත් මං ගව්රව කරනවා. මොකද ඒ චරිත වල ඉගෙන ගන්න යමක් අපට තියනව නම් , ඒක අපි අපේ අයට දෙන්න ඕන.

      Delete