Thursday, April 10, 2014

බලාපොරොත්තුව .....



නුඹ ..... ජීවිතය මට කියාදුන්නා ......
ප්‍රේමය මට කියාදුන්නා ......
ජීවත්විය යුතු බව ……
අවදාරණය කරා ......

නුඹ එදා මාව ඇඩෙව්වේ නැ .....
හිනා වෙන්න ඉගැන්නුවා .....
මම හිනාවෙනකොට .....
නුඹ ඇතට ගිහින් ..

6 comments:

  1. කන්ද නැග්ගට පස්සේ හැරමිටිය ඕන වෙනකක් නෑ කියල හිතෙන්න ඇති.. නෙහ්.

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් අයට එහෙම කරනවා......

      Delete
  2. වෙනස.. ලග නැති කොට අගේ දැනෙනවා වැඩියිනේ කෝමත්..

    ReplyDelete
    Replies
    1. ඔව්......ඇතින් ඉන්න තරමට අගේ වැඩියි......

      Delete
  3. සැපේදි ලංවී දුකේදි වෙන්වෙන පෙම්වතුන් අතර මෙවන් පෙම්වතුන්. ඒත් සැපේදිත් ලඟ සිටියනම් හරියි.

    ReplyDelete
  4. ඔව්...... නොඑන්නම නොපෙනීම යන්න ගියා.......

    ReplyDelete