Thursday, July 24, 2014

' චාරිකා' තුලින් අවදි උනෙමි......

         

   
දිනක් මා  චාරිකා කල සුරියවැව තිලෝවක ධජ - පොකුනුගල අරණ්‍ය සේනාසනය ගැන ඔබට හදුන්වා  දුන්න බව මතක ඇති..... 

                එම ආරණ්‍යයේ සේනාසනාධිපති , නවදගල අනාගරික ධමමික යෝගාවචර හිමියන්ගේ බුද්ධ ශාසනයේ උන්නත්තිය සදහා නාමික බෞද්ධයන් නොවී, සැබෑ ප්‍රතිපත්තිගරුක බෞද්ධයන් ලෙසින්  ජිවත් වන්නට මග පෙන්වනු ලබන ලිපි පලවන බ්ලොග් අඩවියක් ලෙස  

http://anagarikayogawachara.blogspot.com/

බ්ලොග් අඩවිය හදුන්වා දිය හැක. 

            ඔබේ ජිවිතයට අළුත් අරුතක් එකතු කරමින් අධ්‍යාත්මික දියුණුව සලසා ගැනීම සදහා, කියවන ලෙස , මාගේ බ්ලොග් මිතුරනි ඔබට ආරාධනා කරමි. 


12 comments:

  1. ඔත්තුවට ස්තූතියි..

    ReplyDelete
  2. අලුත් blog එකක් ලියන දේ වැදගත් කියල මට හිතෙනවා...... මගේ මිතුරනි...... ඒ පැත්තේ ගිහින් බලන්නකෝ...... ගියාට ඔයාලට ස්තුතියි.....

    ReplyDelete
  3. ගියා හදුන්වාදීම ගැන හද පත්ලෙන් ස්තූතිය

    ReplyDelete
  4. හොඳයි ගිහිල්ල බලන්නම් ඒ අඩවියට.

    ReplyDelete
  5. ගිහිල්ල සාදු කියල ආව.......

    ReplyDelete
  6. ඔත්තුවට තැංකිව් ගොහිං බලන්නං

    ReplyDelete
  7. කියවලා බලමුකෝ එහෙනම්

    ReplyDelete
  8. ගියා............. ස්තූතියි ඔත්තුවට

    ReplyDelete
  9. මේ අලුත් බ්ලොග් එකට යන්න හදන්නේ කොහොමද කියලා බලන්න :p

    ReplyDelete
    Replies
    1. ඇයි..... ඔය link එක paste කරලා යන්නකෝ..... වයලින්....

      Delete