Friday, December 12, 2014

නිහිංසා නිහඩයි......

     
      නිහිංසට මේ දින වල අධික වැඩ ....... ඒ හින්දා blog අවකාශයේ සැරිසරන්න බැරි උනා.....මං ඒක කියල යන්නයි අද ආවේ...... මං ආපහු එනවා...... යාළුවනේ...... ඔයාල හැම දෙනාටම සුභම සුභ දවසක්.....

ගියාට මං එනවා.....
ආපහු එනවා......
සත්තයි එනවා.....

9 comments:

  1. \\සත්තයි එනවා.....//

    නාවොත්..කඩනව කොන්ද. ඕ යේස්!

    ඔහොම කියපු ගොඩක් උන් දැන් පේන්න නෑ. හදාගනවා එහෙම නෙවෙයි ඒ ලෙඩේ. අනිවාරෙන් අලුත් දෙයක් අරන් ඉක්මනටම එන්න ඕනි හරී..

    ReplyDelete
  2. හා හා හොඳයි හොඳයි.. කියල යන්න හරි ආව එක ලොකු දෙයක් නේ.. වැඩ වැඩිනම් සබ් කන්ට්‍රෑක්ට් එකක් දෙන්න අපි මෙහේ නිකං ඉන්නේ..

    ReplyDelete
  3. කමක් නෑ අප්පා අපිටත් වැඩ

    ReplyDelete
  4. නාවත් මොකද මේ ටික හරි කිව්වානේ........................ හිතට සතුටුයි අෆ්ෆා...............

    ReplyDelete
  5. ඔව් ඔව් අවේ නැත්නම් .................................. එහෙම බලාගමු (වෙන බ්ලොගක්)

    ReplyDelete
  6. අනේ එන්න හොඳේ . හැබැයි නාවත් කමක් නෑ . ඒ උනාට ඔන්නොහෙ එන්න අනේ . :p :p :p

    ReplyDelete
  7. හොඳා හොඳා තියන වැඩ කටයුතු ඉවර කරගෙන එන්නකෝ. අපි බලා ඉන්නවා.

    ReplyDelete
  8. ගිහින් එන්නන් කියලා ගිහින් නාවොත් තමා වැඩේ.....

    ReplyDelete
  9. බුදු සරණයි

    ReplyDelete