Wednesday, December 24, 2014

අසුබ දවසක්


හෙළන බැල්මක මන්මත්.... 
වියරු සිනාව දෙතොල රැදී.....
හිස් අහස දෙසට දෑත් ඔසවා.....
නළල බිම ඇන දන නමා.....
නුඹ දණ්ඩ නමස්කාර කරමින්......
සිප වැළද  මව් තොමෝ.....
යදින්නේ කුමක්ද......?

කම්පිතව කුරිරුව හඩයි වරු ගනන්.....
කදුළු සලමින්.....මව් තොමෝ.....

ගිනියම් දෑස් ......සොයයි හෙට දින 
තව බිල්ලක් ...... ගොදුරු කර ගන්න....
නුමට හෙට අසුබ දවසක්.......?

3 comments:

  1. //ගිනියම් දෑස් ......සොයයි හෙට දින
    තව බිල්ලක් ...... ගොදුරු කර ගන්න....
    නුමට හෙට අසුබ දවසක්.......?//

    ඇත්ත.

    මේ යන විදියට අපි හැමෝටම හෙට අසුබ දවසක්

    ReplyDelete
  2. ඔහොම ග්යොත් මෙහෙම වෙයි

    ReplyDelete
  3. අනාගතය නිකන් අනාගත්ත එකක් වගේ වෙලා කියලා තමා මමනම් හිතන්නේ .
    කවුද ඉතින් අනාගත්තේ ?

    ReplyDelete