Monday, March 16, 2015

කුසිනාරා

සඳ බැස ...... අමාවක ....
හිරු සැගව අවරගිර........
අදුරු ලෝකය මගේ ...... 
කඩවර සමග .....
පන ගැහෙන  හෝරාව.....
නොම උණුසුම් මට දී .....
දික් විජය කරන්නට 
ඉවත ගිය  කුසිනාරා......

විටක හඩවා......
විටක රිදවා......
බලා හිදින කල .....
මන්දස්මිතයක් වත් 
නොරැදී මුව'ඟ .....
අග්නි දාහයක්ව ......
ගි'ගුන් දී ඇවිලෙන 
කප්පරක් දුක් පමණක් 
වැළඳී......

කාෂ්ඨක  වූ අපේ  පෙම......
හරිත වර්ණයෙන් .....
සුපසන්ව ...දිලිහෙන තෙක්......
මං කවදා තෙක් 
බලන් ඉන්නද....?
කියන් කුසිනාරා තොම් ......
මෙමට .......දැන්වත්....
නුඹේ අධිරාජ්‍යයේ 
රැජින වන්නට .....
පිරු පාරමී .....
මදිද දැන්වත්......




27 comments:

  1. මන්දස්මිතයක් වත්
    නොරැදී මුව'ඟ.....
    සිත්ගන්නා සිලුයි.
    ජය!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි...... වර්ණ....

      Delete
    2. Ferdi Mokul විසින් නේපාලයේ සිදු වූ භූමිකම්පාව සම්බන්ධව එකතු කර ඇති වීඩියෝව බලන්න. එහි 3.28 ස්ථානයේ සිට ඉදිරියට මෝටර් සයිකලයක නැගී සිටින ගැහැනු ළමයි දෙදෙනාගේ ( වීඩියෝවේ දකුනු පස ) දෙතන සහ රහසඟ මිරිකමින් , පාරේ සිටින මිනිසුන් තුන් දෙනෙකු අතවර කරන හැටි ඔබ කිසිවෙක් දුටුවාද?

      වීඩියෝ කරු එම දසුනින් කැමරාව ඉවත් කර ගත්තත්,ඉදිරියෙන් ඇති මෝටර් සයිකලය පිටත් වී ගියත් ගැහැණු ලමුන් දෙදෙනාට යාමට ඉඩ දුන් බවක් පෙනුනේද නැත.එම තිරිසන් ක්‍රියාව දිගටම සිදුවන්නට ඇත.

      Delete
  2. කව්ද බං කුසිනාරා කියන්නේ.. ?

    ReplyDelete
    Replies
    1. කවුරු කියලද..... ඔයා හිතන්නේ.....? ඒ මගේ ලෝකයනේ......

      Delete
    2. සයෝනාරාගේ පොඩි නංගි බන් ......

      Delete
    3. ඔව්..... අනේ..... එයාගේ නංගි....

      Delete
    4. පිස්සු නැත්තං සෝක්

      Delete
  3. අගෙයි.. බලයට ලොබ උන බොහෝ රජවරුන් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් තම අතීතය අමතක කරනව.. සමහර විට තව බොහෝ කල් ඉන්න වෙයි.. :(

    ReplyDelete
    Replies
    1. රජවරුන්ට තමා ලෝකය අමතක වෙනවනේ ...... රජකම් ලැබුනම...... ඉතින් රැජිනියන් බලන් ඉන්නේ ...... මේ රජකම ඉවර වෙලා...... රජතුමා පියවි ලෝකයට එනකම්නේ.....කලන....

      Delete
  4. මොකද්ද මේ ඔයාගේ බ්ලොගේ වැටෙන වෙලාව ඔයා ලෝකේ රටේද ඉන්නේ ?

    ReplyDelete
    Replies
    1. අනේ...... මැලේ.... මට තාම ඒක හදා ගන්න බැරි උනා..... කියල දිහන්කෝ....... මගේ හරි වෙලාව නෙමේ මේ වැටෙන්නේ.

      Delete
    2. අර සෙටින්ග් වලට පලයන්කෝ 5.30 කොලම කියල හදහං , කම්පියුටරේ වෙලාවත් හදහං

      ඔක මහ දෙයක් යැ තියන කම්මැලිි කමනේ

      Delete
  5. අර්ථවත් පද පෙළක් අක්කේ

    ReplyDelete
  6. ලස්සන කවි ටිකක්.. හැබැයි ඉතින් මේක මට හරියටම තේරුණාද මන්දා..

    ReplyDelete
    Replies
    1. ලස්සන වෙලා නොතේරෙන්න හේතුවක් නැනේ දිනේෂ්.....?

      Delete
  7. ෆට්ටයි ඈ පට්ට කියන්නෙ ලොවෙත් නෑ ඉතිං ජයවේවා

    ReplyDelete
  8. ලස්සනයි.....කුසිනාරා......මල්ලද

    ReplyDelete
    Replies
    1. හ්ම්....... හ්ම්.......වැව්....

      Delete
  9. ගොඩ දවසකින් එන්න බැරි උනා

    ReplyDelete
    Replies
    1. මට වගේමද ඔයාටත්.... අටම්......මට ටිකක් කරදර දැන්.....

      Delete
  10. අැති.........................

    ReplyDelete
    Replies
    1. ආදරය ඇති වෙන්නේ නැ කුරුටු....

      Delete
  11. මොකට එල්ලිලා ඉන්නවද ගාළු වෙච්ච කුසිනාරා හදවතේ

    ReplyDelete
    Replies
    1. මොනවා කරන්නද වත්සලා....... කුසිනාරා කියන්නේ උරුමයනේ.......

      Delete