හිරු සැගව අවරගිර........
අදුරු ලෝකය මගේ ......
කඩවර සමග .....
පන ගැහෙන හෝරාව.....
දික් විජය කරන්නට
ඉවත ගිය කුසිනාරා......
විටක හඩවා......
විටක රිදවා......
බලා හිදින කල .....
මන්දස්මිතයක් වත්
නොරැදී මුව'ඟ .....
අග්නි දාහයක්ව ......
ගි'ගුන් දී ඇවිලෙන
කප්පරක් දුක් පමණක්
වැළඳී......
කාෂ්ඨක වූ අපේ පෙම......
හරිත වර්ණයෙන් .....
සුපසන්ව ...දිලිහෙන තෙක්......
මං කවදා තෙක්
බලන් ඉන්නද....?
කියන් කුසිනාරා තොම් ......
මෙමට .......දැන්වත්....
නුඹේ අධිරාජ්‍යයේ
රැජින වන්නට .....
පිරු පාරමී .....
මදිද දැන්වත්......
මන්දස්මිතයක් වත්
ReplyDeleteනොරැදී මුව'ඟ.....
සිත්ගන්නා සිලුයි.
ජය!
ස්තුතියි...... වර්ණ....
DeleteFerdi Mokul විසින් නේපාලයේ සිදු වූ භූමිකම්පාව සම්බන්ධව එකතු කර ඇති වීඩියෝව බලන්න. එහි 3.28 ස්ථානයේ සිට ඉදිරියට මෝටර් සයිකලයක නැගී සිටින ගැහැනු ළමයි දෙදෙනාගේ ( වීඩියෝවේ දකුනු පස ) දෙතන සහ රහසඟ මිරිකමින් , පාරේ සිටින මිනිසුන් තුන් දෙනෙකු අතවර කරන හැටි ඔබ කිසිවෙක් දුටුවාද?
Deleteවීඩියෝ කරු එම දසුනින් කැමරාව ඉවත් කර ගත්තත්,ඉදිරියෙන් ඇති මෝටර් සයිකලය පිටත් වී ගියත් ගැහැණු ලමුන් දෙදෙනාට යාමට ඉඩ දුන් බවක් පෙනුනේද නැත.එම තිරිසන් ක්‍රියාව දිගටම සිදුවන්නට ඇත.
කව්ද බං කුසිනාරා කියන්නේ.. ?
ReplyDeleteකවුරු කියලද..... ඔයා හිතන්නේ.....? ඒ මගේ ලෝකයනේ......
Deleteසයෝනාරාගේ පොඩි නංගි බන් ......
Deleteඔව්..... අනේ..... එයාගේ නංගි....
Deleteපිස්සු නැත්තං සෝක්
Deleteඅගෙයි.. බලයට ලොබ උන බොහෝ රජවරුන් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් තම අතීතය අමතක කරනව.. සමහර විට තව බොහෝ කල් ඉන්න වෙයි.. :(
ReplyDeleteරජවරුන්ට තමා ලෝකය අමතක වෙනවනේ ...... රජකම් ලැබුනම...... ඉතින් රැජිනියන් බලන් ඉන්නේ ...... මේ රජකම ඉවර වෙලා...... රජතුමා පියවි ලෝකයට එනකම්නේ.....කලන....
Deleteමොකද්ද මේ ඔයාගේ බ්ලොගේ වැටෙන වෙලාව ඔයා ලෝකේ රටේද ඉන්නේ ?
ReplyDeleteඅනේ...... මැලේ.... මට තාම ඒක හදා ගන්න බැරි උනා..... කියල දිහන්කෝ....... මගේ හරි වෙලාව නෙමේ මේ වැටෙන්නේ.
Deleteඅර සෙටින්ග් වලට පලයන්කෝ 5.30 කොලම කියල හදහං , කම්පියුටරේ වෙලාවත් හදහං
Deleteඔක මහ දෙයක් යැ තියන කම්මැලිි කමනේ
අර්ථවත් පද පෙළක් අක්කේ
ReplyDeleteස්තුතියි ඕමා....
Deleteලස්සන කවි ටිකක්.. හැබැයි ඉතින් මේක මට හරියටම තේරුණාද මන්දා..
ReplyDeleteලස්සන වෙලා නොතේරෙන්න හේතුවක් නැනේ දිනේෂ්.....?
Deleteෆට්ටයි ඈ පට්ට කියන්නෙ ලොවෙත් නෑ ඉතිං ජයවේවා
ReplyDeleteස්තුතියි...... මහේෂ්.....
Deleteලස්සනයි.....කුසිනාරා......මල්ලද
ReplyDeleteහ්ම්....... හ්ම්.......වැව්....
Deleteගොඩ දවසකින් එන්න බැරි උනා
ReplyDeleteමට වගේමද ඔයාටත්.... අටම්......මට ටිකක් කරදර දැන්.....
Deleteඅැති.........................
ReplyDeleteආදරය ඇති වෙන්නේ නැ කුරුටු....
Deleteමොකට එල්ලිලා ඉන්නවද ගාළු වෙච්ච කුසිනාරා හදවතේ
ReplyDeleteමොනවා කරන්නද වත්සලා....... කුසිනාරා කියන්නේ උරුමයනේ.......
Delete