Tuesday, November 24, 2015

වන්දනා ....


ලක්ෂයක් වූ හැරවුම්......
ජිවිත සන්ධානය  ඉස්මත්තේ 
පොපියන වරයන් ....
සමග ..... නොපිරුණු 
එකම පැතුම .....
ඔබ ......?

21 comments:

  1. ඔබ ......?

    බලාපොරොත්තු සිඳි බිඳි ගිහින් අවසානයට ප්‍රශ්නාර්ථයක් විතරක්ම ඉතිරි වෙලාද ?

    ReplyDelete
    Replies
    1. අවසානය මෙය නොවේ..... මනෝ.... ජිවිත කාලයම ප්‍රශ්නාර්ථ වලින් පිරිලා ...

      Delete
  2. ලස්සනයි නිහිංසා...

    ReplyDelete
  3. පැතුම පිරුණානම් මෙලහට ඩිවෝස්

    ReplyDelete
    Replies
    1. ඉයන්....... ඒ කියන්නේ පුරලා .... පුරලා ..... පිපිරෙනවා කියන එකද ...?

      Delete
    2. හැරවුම් ලක්ශ එන එක පැතූමක් පිරුණාට නවතින්නේ නැහැනේ. ආදරෙයි විවාහයයි කියන්නේ දෙකක් නේ. අනාගතේ එන්න තියෙන හැරවුම් ලක්ශ වලින් එකක් ඩිවෝස් එකක් වෙන්නත් පුලුවන්

      Delete
    3. ඒ කියන්නේ නරක තීරණයක් නිසා හොදක් වෙනවා කියන එකද ...ඉයන් ...?මොකද අපි හැරවුම් ලක්ෂ විදියට තීරණය කරන්නේ හොද අවස්ථා විතරනේ ....

      Delete
    4. කවුරු හරි හිරේට ගියොත් ඒක හැරවුම් ලක්ශයක් වෙන්න බැරිද? හිරේ යන එක හොඳ දෙයක්ද?

      Delete
    5. ඔව්.... සමහර අයගේ ජිවිත බේරෙනවා .... සමහරු වෘත්තීය පුහුණු ලබනවා,
      ඉයන්... හැරවුම් ලක්ෂයේ හොද නරක දෙකම තියනවා නේද ...?

      Delete