Thursday, November 26, 2015

සඳ තනියම මම ...... නුඹ ....


තනිකම හුරු මට තනියට 
සඳ නුඹ හා මම දොඩමළු වන විට .....
වැටෙන තුෂර  බිඳු ..... 
හිරි වැටුණු උවනතට 
රහස් කියුවත් ..... සහසක් ....
නුඹ වගේම මාත් තනියෙන් ......
නියෝන් එලි දැල්වෙන 
මන්දාකිනියේ .....


20 comments:

  1. තනිකම හුරු මට තනියට...

    තනියක් නෑනේ ඉතිං.. හැක්

    ReplyDelete
    Replies
    1. ඇයි.... ඔයා තනි රකිනවද ...?

      Delete
  2. Replies
    1. කෝ .... ඔයාගේ සිංහල කලණ .....

      ගිනි ගන්නවා අනේ..... ගිනිගත්හේන වගේ .....ඒකනේ ... තනි තනියෙන් ඉන්නේ සඳයි..... මමයි ....

      Delete
  3. තනිකමට තනි අලියෙක්??

    ReplyDelete
    Replies
    1. අපෝ ..... සි.ජේ..... තනි අලි කියන්නේ කුලප්පු අලිනේ .....

      Delete
  4. ඔන්න අපි ඔයාගෙ බ්ලොග් එකත් අපේ සිංඩියට ඇඩ් කරා
    අපේ සිංඩියේ බැනර් එක ඔයාගෙ බ්ලොග් එකේ දාගෙන අපිට පොඩි සප් එකක් දෙන්න
    http://www.akurasyndiya.tk

    ReplyDelete
  5. ස්තූතියි නිහිංසා මං ගැන කවියක් ලියුවාට....

    තුෂාර - කුගෑගීප

    ReplyDelete
    Replies
    1. කුරුටු .... මේ බහුතරයකගේ කතාව ..... ඔයා විතරයි මේ මම .... කියන එක වත් කිව්වේ.....
      මේ සියල්ල සමාජ ප්‍රශ්න වලට ඉඩක් ඇති හේතු .... මොලේ තියන අය හොදින් මේ දේවල් විසදා ගනීවි ..... ඒත් .... නැති අය.... අපි වගේ උගත් මෝඩයෝ ..... දෙය්යන්ගේම පිහිට තමා ... කුරුටු ....

      Delete
  6. පව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්

    ReplyDelete