Thursday, December 10, 2015

මං ..... සහ මගේ ලෝකය ...


උඩට ... යටට .... දෝලනය වේවි .... 
වෙලාවකට හරහටත් ...... පැද්දි පැද්දී මං ......
ඔන්චිල්ලාවක් වගේ .... පාවෙනවා ....
සක බඹරයක් වගේ  කැරකෙනවා ....

කෝච්චියක් වගේ හුම් බාමින් .....
ඇස් ගෙඩි දෙක එලියට පනිනකම් ... දික්කරන් .......
විජ්ජුලතාවක් වගේ පත්තු වෙමින් .....
මහ බබා වගේ පාර දිගේ ... විසි වෙනවා ....

ලෝකයක් හදා ගෙන ලෝකයක් මවා ගෙන .....
සිහින සාරා සංකල්පයක් දකිමින් ....
හිස්ම හිස් ලෝකයක ..... අරුනළු විදිමින් ....
මං  බවේ සැරිසරනවා ..... 




40 comments:

  1. Replies
    1. සැරිසරල ඉවර වෙන්නෙ කවද ද?

      Delete
    2. බවේ ඉවර වෙන්නේ කවද්ද ...? අන්න එදාට .... කසුන් ...

      Delete
  2. ලස්සන කවි ටික...
    අඩියක් දෙකක් ගැහුවමත් ඔහොම වෙනවනේ.

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත මනෝ ..... ඔයා කියන කම් මට ඒක ඔළුවට ආවේ නෑනේ ....

      Delete
  3. විජ්ජුලතාවක් කියන්නේ කවුද?
    ලැජ්ජ නැති ලතාටද?

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. විදානේ ..... විජ්ජුලතා කියන්නේ එයටම තමා (joke .... දිලිසි දිලිසි පත්තු වෙනකොට .....

      Delete
    2. විදානේ උඹට වෙන අහන්න දෙයක් තිබ්බෙම නැද්ද අා.........??

      Delete
  4. මටත් ඔහොම
    උනා දවසක්
    මලක් වැඩිවෙලා
    ගියේ හොම්බෙන්.

    ReplyDelete
    Replies
    1. අම්මෝ ...... එහෙම වෙන්න එපා ... ලලිත් ....

      Delete
  5. ඉබාගාතේ යනවා කියන්නේ ඕකට වෙන්ඩැති!!

    ReplyDelete
    Replies
    1. ඔව් .... රූපේ.... සහතික ඇත්ත ....

      Delete
  6. Its called a Brownian motion!

    ReplyDelete
  7. එක එක විදිහට අපි හැමෝමත් ඉතින් ඔහොම තමයි එක අතකට.

    ReplyDelete
    Replies
    1. දිනේෂ් ... ඒ කියන්නේ මේ අපේ ඇත්ත කතාවද ..?

      Delete
  8. මටත් වෙලාවකට ඔය වගේ කල්පනා එනවා. පික්සු නේ?

    ReplyDelete
    Replies
    1. පිස්සු කල්පනා අපට බොහොමයි .... මලි ....

      Delete
  9. හිස්ම හිස් ලෝකේ පුරවා ගන්න හීන වලින්.

    ReplyDelete
  10. අම්මපල් මලක් ගහලද කොහෙද!!

    ReplyDelete
  11. අම්මපල් මලක් ගහලද කොහෙද!!

    ReplyDelete
  12. අම්මපල් මලක් ගහලද කොහෙද!!

    ReplyDelete
    Replies
    1. ඒක තුන්පාරක් ම කිව්වේ අැයි මනෝෂ්...........

      කම්මල් සින්ඩ්‍රෝම්ද?????

      Delete
    2. මලක් ගහල නෙමේ අනේ ... මේ එක ඇත්තක් .... මනෝෂ් ... කුරුටු ..... sindrom ම්ම්ම් ... මානසික රෝගයක් නේ ...

      Delete
    3. මට නෙවෙයි ගී පවුරේ... මේ අන්දිරිස්ටයි, කොරෝම්ටයි..

      Delete
  13. ලස්සනයි නිහිංසා.......

    ReplyDelete
  14. අග පදය භවේ වෙන්න ඕන නේද.. අදමද මන්දා මෙහාට ගොඩ වැදුණා.. බ්ලොග් නොලියා උන්න කාලේ කොච්චර නම් බ්ලොග් මග ඇරිලද

    ReplyDelete
    Replies
    1. ඔව් .... ඔයා අද වගේ මෙහාට ගොඩ උනේ ... භවේ දාන්න පුළුවන්. ඒත් මං හිතලම බවේ දැම්මා .... භවේ ... මේකට බර වැඩියි ....

      Delete
  15. සංසාරේ භවේ දුකා
    මං ආවේ හිඟා කකා
    කියලා අපි ඉස්කෝලේ යනකාලේ කිව්වා :p

    ReplyDelete
    Replies
    1. බවේ තියන දුක තමා මේ විදියට විදින්නේ වයලිනෝ ....

      Delete

  16. ලෝකයක් හදා ගෙන ලෝකයක් මවා ගෙන .....
    සිහින සාරා සංකල්පයක් දකිමින් ....
    හිස්ම හිස් ලෝකයක ..... අරුනළු විදිමින් ....
    මං බවේ සැරිසරනවා ..... මේ පද පෙල අතරේ මං ඉන්න බව මට දැනෙනවා. අනේ හරිම ලස්සනයි. ඒත් සිහිනය සිහිනයක්ම පමණයි. සිහිනය සැබෑවක් නෙවි. ඒ බව තේරුම් ගැනීම තරම් තිත්ත කටුක දෙයක් මමත් අත්දැකලා නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් ... සුජීව .... මේ කොතැනක හරි අපි රැදිලා ඉන්නවා .... මේ නිරුපනය වෙන්නේ අපේම ජිවිත .... මේ ඇත්ත අපි පිළිගන්න ඕන. නැතුව .... ඩෝප් වෙලාම නෙමේ .... ඩෝප් උනාමත් ඔය විදියමයි .... ඒත් ඔයා කියන්න වගේ කටුක ඇත්තක් අපි හැමෝම ගාව තියනවා .

      Delete
  17. අපි හැමවෙලේමද කොහෙද එහෙම වගේ

    ReplyDelete