Tuesday, March 29, 2016


රුධිර බිඳුවකින්  ඉපැදුනු   ආදරය 
මහා මෙරක් තරමට අකුරු වූ ආදරය
හිරු දැවී   ගිනි  බිදී හද දැවුණු ආදරය .
සඳ සිසිල උතුර වූ නුඹ මගේ ආදරය 

15 comments:

  1. ආදරය කිසිදිනක නොමියෙන
    හැඟුම් සමුදායක්ය නොසිදෙන
    ලන්ව ඉන්නට නැතත් සෙනෙහෙන්
    වෙන්ව යන්නට නොහැක කිසිදින..........

    ReplyDelete
  2. ඒ ආදරේ හැටි නිහිංසා............

    ReplyDelete
  3. Adaraya sun data waradakiiii

    ReplyDelete
  4. Adaraya sun data waradakiiii

    ReplyDelete
  5. ආදරය හැම දේම ආදරය ආදරය නැති තැනක් නැති ආදරය
    ඒ වුණත් කාසි කොලවලටත් විකිනෙන ආදරය

    ReplyDelete
    Replies
    1. ජිවිතේ හැමදේම ආදරය මහේෂ් ...

      Delete
  6. දැන් මට, මේ කවිය ලිව්වේ 'ඩෙංගු' ගැන නෙවෙයිය කියල කියන්න සාක්ෂියක් ඉදිරිපන් කරන්න පුළුවන් කාටද?

    ReplyDelete
    Replies
    1. ඒ කොහොමද ඩෙංගු වෙන්නේ ..? උපේක්ෂා ....

      Delete
    2. ටිකක් හිතද්දි ඒමත්තෙනව තමයි 3:"

      Delete
  7. ආදරය සුන්දර වරදකි.

    ReplyDelete
  8. ආදරය සැබැවින්ම පරිත්‍යාගයක්

    ReplyDelete