Saturday, October 1, 2016

නපුරු කුමාරි ....


සියල්ල දත් යයි .....  පෙළහර පාන ...... දුසිතැතියේ ....
පණවමින් නීති පකාර .... ලෝකෝත්තර පරිධියට .....
දෙමින් විධාන ...... නො .....සන්යමයෙන්....රුදුව ....
හංගා ගත් හිත යට .... ගිණි සිළුව දල්වමින් .......
යොමා දෙඇස් ........ හරිනු මැන .... විපරිත ... භූත .... නොදක්ව .....

නුඹට  නුඹ පමණය ...... අපමණ දනන් පිරි භුමියේ .....
නොදක්ව ..... බණ .... නුඹේ .... නුඹට පමණක් රිසි ....
වනන්නට ....... අපට නොරිසි ......  නුඹේ සැඩ
කෙටියෙන් දික්වූ ..... කාලය ..... අපට ... මද පමණය .... 
   

6 comments:

  1. කා ගැනද මේ? රජාට දුවෙක් හිටියනං ගැලපෙයි

    ReplyDelete
  2. රජාගේ දුව කුඩා වියේදීම මියැදුනා. රජ වෙන්න හදන ...රැජිනකයි සිතන කෙනෙක් ගැන මේ .....ඉයන් ....

    ReplyDelete
    Replies
    1. ඉයන්ට ඔව්වා තේරෙන්නැ

      Delete
  3. හම්මේ...මොකද මේ..

    -------------------------
    Enter key එක වැඩකරන්නේ නැද්ද?

    ReplyDelete
  4. බව්...වව් ..වව් ..

    ජයවේවා !!!!

    ReplyDelete