tag:blogger.com,1999:blog-4454012347730788216.post1300476037175999699..comments2023-09-19T04:31:13.040-07:00Comments on නිහිංසා: සුනෝ ..... ආයේ එන්නෙ නෑ නිහිංසාhttp://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-4454012347730788216.post-44616360013488907782014-09-30T04:59:22.215-07:002014-09-30T04:59:22.215-07:00ඔයාට නම් එයා අකමැති වෙයි වයලිනෝ...... එයා හොයන්නේ...ඔයාට නම් එයා අකමැති වෙයි වයලිනෝ...... එයා හොයන්නේ තවත් සුද්දෙක්. නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-11305532217106938462014-09-30T04:57:29.679-07:002014-09-30T04:57:29.679-07:00මේ තත්වය මෙයාගේ පවුල් පසුබිම තුල තිබුන දෙයක්. සිහි...මේ තත්වය මෙයාගේ පවුල් පසුබිම තුල තිබුන දෙයක්. සිහිය කෙසේ වෙතත් ... මේ ගෙදර අනිත් අයත් මේ විදියට තමයි...... සිතන්නේ, පතන්නේ. ගෙදර හැමෝම මේ ඉරණමට ක්‍රම ක්‍රමයෙන් ගොදුරු වෙනවා. නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-5244131248917857662014-09-30T04:55:19.762-07:002014-09-30T04:55:19.762-07:00ඔව්.....විචාරකතුම්නි...... විචාරක බුද්ධිය බින්දුවය...ඔව්.....විචාරකතුම්නි...... විචාරක බුද්ධිය බින්දුවයි. මුල ඉදන්ම ඔහේ ජිවත් උනා පමණයි. හොද අද්යපනයක් නැ. හැබැයි , මෙයාට නරක චරිතයක් නොමැති එක ලොකු දෙයක්. , ඇය නැවතත් විවාහ වන්නත් කැමතියි. හැබැයි සුද්දෙක්.....නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-85492578050448916942014-09-30T01:56:25.300-07:002014-09-30T01:56:25.300-07:00නොදන්නා දෙවියන්ට වඩා දන්නා යකා හොඳයි කියලා තේරුම් ...නොදන්නා දෙවියන්ට වඩා දන්නා යකා හොඳයි කියලා තේරුම් ගන්න හොඳ උදාහරණයක් මේක . එල එල . කතාව මරු . කතාව මැද හරියක් කියෝගෙන එනකොට මම කියන්න හිතාගෙන හිටියේ කවුරුත් නැත්නම් මම එයාව බෙල්ජියමට එක්ක යන්නම් කියලා . හඃ හඃ හඃ වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )https://www.blogger.com/profile/07746849037829327984noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-3223465369348506512014-09-29T22:16:58.278-07:002014-09-29T22:16:58.278-07:00හොඳ සිහියෙන් නෙවේද කොහෙද ජීවත් වෙලා තියෙන්නෙ... ඉර...හොඳ සිහියෙන් නෙවේද කොහෙද ජීවත් වෙලා තියෙන්නෙ... ඉරණම තමා. Asankahttps://www.blogger.com/profile/11913430927857288568noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-2867442166495810442014-09-29T08:46:14.877-07:002014-09-29T08:46:14.877-07:00සහජයෙන්ම විචාර බුද්ධියෙන් තොර කාන්තාවක් බව පෙනෙනවා...සහජයෙන්ම විචාර බුද්ධියෙන් තොර කාන්තාවක් බව පෙනෙනවා. ලංකාවේ බටහිර වෙරළ තීරයේ සංචාරය සඳහා එන, විදේශීය සංචාරකයන් හා සම්බන්ධවන ව්‍යාපාරවල සිටින අය, මෙවැනි අවස්ථාවලට මැදිවූ මෙවැනිම කතා, තවත් කීපයක් මා අසා තිබෙනවා. ඉතාම කනගාටුදායක තත්වය වන්නේ, මේ කතා කිසිවකින් හෝ පාඩම නොඉගෙන, දිගටම මෙවැනි ක්‍රියාවල ගැලීමයි. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-35186312508398994922014-09-29T06:40:25.743-07:002014-09-29T06:40:25.743-07:00දේශකතුමාටයි .... සොමියටයි.... මේ කියන්නේ දේවාල ගාන...දේශකතුමාටයි .... සොමියටයි.... මේ කියන්නේ දේවාල ගානේ විසා හදා ගන්න ගියේ ඇයිද දන්නවද...... මේ සුද්දගේ හිත වෙනස් කරන්න බාර හාර වෙන්න. පුජා තියන්න. මතුරලා දෙන්න ඒ වගේ දේවල් වලට ගියේ....
නැත්නම් හැම අවුරුද්දටම මාස තුනයිනේ ඉන්න වෙන්නේ. මෙයාට ඕන උනා. එහේ සිටිසන් හදා ගන්න. සිටිසන් නැති නිසානේ දැන්..... උරුම දේවල් වලටත් ප්‍රශ්න උනේ.
වෙලාවකට මටත් හිතුනා සිහිය පිළිබද ප්‍රශ්නයකුත් ඇති , කියල, මොකද..... වෙලාවකට වැඩ කරන විදියත් අසාමාන්‍යයි.
මෙයාට දැන් ගෙදර අයත් එක්කත් තරහ යනවා. නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-43325075031060428242014-09-29T06:33:53.145-07:002014-09-29T06:33:53.145-07:00ඔව්..... මාතලන් අයියේ.....මේ මොනදේ උනත් හෙටත්........ඔව්..... මාතලන් අයියේ.....මේ මොනදේ උනත් හෙටත්...... මේ පැත්තේ ගැහැණු ළමයි විදේශිකයන් හා විවාහ වෙනවා.. නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-69077262247980190052014-09-29T04:41:30.968-07:002014-09-29T04:41:30.968-07:00හිටියට සිහියකින් හිටපු කෙනෙකුගේ කතාවක් නම් නෙවෙයි ...හිටියට සිහියකින් හිටපු කෙනෙකුගේ කතාවක් නම් නෙවෙයි මේක, හොඳයි, තවත් කතන්දරයක්. මටත් දේශක අයියා කීවා වගේ අර කොටස අප්‍රබංසයක්Tharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-41658260007076724232014-09-28T19:37:31.820-07:002014-09-28T19:37:31.820-07:00මාතා කිව්ව වගේ ඉතා සාමාන්‍ය කතාවක්. හැබැයි වීසා ගන...මාතා කිව්ව වගේ ඉතා සාමාන්‍ය කතාවක්. හැබැයි වීසා ගන්න දේවාල ගානේ ගියා කියන එක අප්රබංසයක්දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-31441575089330941852014-09-28T18:14:45.643-07:002014-09-28T18:14:45.643-07:00මේක ඒ පැත්තේ සාමන්‍ය කතාවක්.. දෛවය කියන දේ කාටවත් ...මේක ඒ පැත්තේ සාමන්‍ය කතාවක්.. දෛවය කියන දේ කාටවත් වෙනස් කරන්න බෑ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-64581053187196940532014-09-28T08:10:19.373-07:002014-09-28T08:10:19.373-07:00ඔව්..... උරුමය ලබන්න නැවත බෙල්ජියමට යන්න වෙනවා. තා...ඔව්..... උරුමය ලබන්න නැවත බෙල්ජියමට යන්න වෙනවා. තාම යා ගන්න බැරුව ඉන්නේ.....කොයි තරම් සාමාන්‍ය සිදුවීමක් උනත් මේ විවාහ..... මෙයා දැන් ඉන්නේ හොද මානසික තත්වයකින් නෙමේ.සි.ජේ,නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-86941034230180942412014-09-28T08:08:16.442-07:002014-09-28T08:08:16.442-07:00කතාව නම් වෙන කෙනෙක්ගේ තමයි...... ඒත්...... මැලේ රා...කතාව නම් වෙන කෙනෙක්ගේ තමයි...... ඒත්...... මැලේ රාල මං අවුරුදු පනහක් වෙනකොටත් මේ බොග ලියාවි ...... එතකොට බලන්නේ නැද්ද....?
වයසයි.... ලියවිල්ලයි අතර තියන ඔයාල හොයන සම්බන්ධය මොකද්ද අනේ.....නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-13252056832023757892014-09-28T08:05:56.272-07:002014-09-28T08:05:56.272-07:00මේ ගොල්ලන් සල්ලි නිසා අනාගතය දිහා බලල නැ. වැරදුනාම...මේ ගොල්ලන් සල්ලි නිසා අනාගතය දිහා බලල නැ. වැරදුනාම ..... ආයේ ඇපත් නැතුවයි වරදින්නේ.නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-19536154217098790122014-09-28T08:04:39.370-07:002014-09-28T08:04:39.370-07:00මෙවැනි විවාහ වෙරළබඩ ප්‍රදේශ වල සාමාන්‍ය දෙයක්. දෙය...මෙවැනි විවාහ වෙරළබඩ ප්‍රදේශ වල සාමාන්‍ය දෙයක්. දෙයියෝ..... හැබැයි ශෝකාන්තයක් උන මං දන්නා පලවෙනි එක මේ..... මේ කාන්තාවට නරක චරිතයකුත් නැ.නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-85336643159353374412014-09-28T07:58:41.883-07:002014-09-28T07:58:41.883-07:00ඒ පැත්තේ අයට ඕවා සාමාන්‍ය දේවල්.. කොහොම හරි බලන්න ...ඒ පැත්තේ අයට ඕවා සාමාන්‍ය දේවල්.. කොහොම හරි බලන්න තියෙන්නේ උරුමයවත් ලබාගන්න..

ජ ය වේ වා !!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-45660585812230215432014-09-28T06:53:48.738-07:002014-09-28T06:53:48.738-07:00ඕකට තමයි ඉරණම කියන්නේ ...........
මම බැළුවා අවුරු...ඕකට තමයි ඉරණම කියන්නේ ...........
මම බැළුවා අවුරුදු පනහටත් වැඩි කෙනෙක් ලියන බෝගක්ද අපිමේ බලන්නේ කියලා ....... අන්තිමටනේ දැක්කේ වෙන කෙනෙක්ගේ කතාවක් කියලා S. L. මැලේ රාළ https://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-31726272400585545452014-09-28T06:45:51.665-07:002014-09-28T06:45:51.665-07:00විභීෂණ හරි... කවුරු වුණත් දුර දිග නොබලා වැඩ කරාම ඔ...විභීෂණ හරි... කවුරු වුණත් දුර දිග නොබලා වැඩ කරාම ඔහොම තමා.. වර්තමානය වගේම අනාගතේ ගැනත් අපි නිතරම බලන්න ඕනෑ...sihina siththamhttps://www.blogger.com/profile/01243380493014517210noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-27012811918735130202014-09-28T06:19:47.044-07:002014-09-28T06:19:47.044-07:00දුර දිග නොබලා ජීවිතේ එක්ක සෙල්ලම් කරන කොට ඔය වගේ ව...දුර දිග නොබලා ජීවිතේ එක්ක සෙල්ලම් කරන කොට ඔය වගේ විපාක ලබන්න ලෑස්ති වෙන්න ඕනා...

සිද්දිය ශෝකාන්තයක් වුනත් හේතුව බොහොම පැහැදිලියි..විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-69149018505529881672014-09-28T06:14:57.700-07:002014-09-28T06:14:57.700-07:00මම එක...
මම එක...
විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.com