tag:blogger.com,1999:blog-4454012347730788216.post1864916792010157201..comments2023-09-19T04:31:13.040-07:00Comments on නිහිංසා: වලාකුළ නිහිංසාhttp://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-4454012347730788216.post-906704570855387362014-06-27T07:53:07.912-07:002014-06-27T07:53:07.912-07:00ස්තුතියි...... කෙන්ජි...... තුන්පාරක් කියවල රස වින...ස්තුතියි...... කෙන්ජි...... තුන්පාරක් කියවල රස වින්දට......

මටත් දැනුනු විදියට මේක තමා මගේ අතින් ලියැවුන හොදයි කියල කියන්න පුළුවන් නිර්මාණය....

අත්දැකීම සාර්ථක උනා......

නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-44421159776814788532014-06-26T20:26:51.950-07:002014-06-26T20:26:51.950-07:00පොලවේ ඉදල අහසට ගිහින්.. අපි පොළවේ හිිටියේ නෑ කියනව...පොලවේ ඉදල අහසට ගිහින්.. අපි පොළවේ හිිටියේ නෑ කියනව වගේ නේද?? හැක්..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-61133219279868047572014-06-26T17:18:41.952-07:002014-06-26T17:18:41.952-07:00නිර්මාණය රසයි........
අද තුන්වැනි වරටත් කියවා රස ව...නිර්මාණය රසයි........
අද තුන්වැනි වරටත් කියවා රස වින්දා........
මොකුත් කියන්න හිතක් නැහැ .... රස වැඩි හින්ද.........Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-80817554452565784352014-06-26T06:02:40.339-07:002014-06-26T06:02:40.339-07:00ස්තුතියි....... මොනරි...... නිර්මාණය රස වින්දට.......ස්තුතියි....... මොනරි...... නිර්මාණය රස වින්දට.....නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-57905547718276664452014-06-26T06:02:06.991-07:002014-06-26T06:02:06.991-07:00මදාරා...... අර හිස්තැනට මොකක් ඒවිද......?
ආදරේ උ...මදාරා...... අර හිස්තැනට මොකක් ඒවිද......?

ආදරේ උපරිමෙන් විදින කොට තමයි ... දැනුනේ...... ආදරේ පාවෙලා යන වලාකුලක් නම් අයිති....? අහසටද...? පොලොවටද....? යන දෙගෙඩියාව ..... නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-19246015108106207412014-06-26T05:59:38.435-07:002014-06-26T05:59:38.435-07:00ඔව්..... අනේ..... කවුරුත් කිව්ව.....පොළොවට අයිති බ...ඔව්..... අනේ..... කවුරුත් කිව්ව.....පොළොවට අයිති බව.....නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-67933289238290216842014-06-26T05:58:38.245-07:002014-06-26T05:58:38.245-07:00මහේෂ්...... මං හිතුවේ...... වලාකුළ අයිති අහසට විතර...මහේෂ්...... මං හිතුවේ...... වලාකුළ අයිති අහසට විතරයි කියල...... ඒත් දැන් නම් තේරෙනව.... අහසට විතරක් අයිති උනා නම් තමයි.... දුක හිතෙන්නේ.... අහිමි ආදරේ වෙන්නේ..... දැන් එහෙම නැ කියල දන්නවා......එතකොට අන්න වෙන්නේ නැ.....නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-74537987960983299682014-06-26T05:56:05.024-07:002014-06-26T05:56:05.024-07:00දරා ගන්න බැරි..... උනාමයි..... කඩන් වැටෙන්නේ පොළොව...දරා ගන්න බැරි..... උනාමයි..... කඩන් වැටෙන්නේ පොළොවට, දිනේෂ්..... එකත් දුක හිතෙන විදියට. .... එතකොට තමයි, පොලවට අයිති...... නේද.....?

කෙන්ජි.......නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-48791061213233082882014-06-26T05:53:56.939-07:002014-06-26T05:53:56.939-07:00ඔව්,,,,,, මනෝ..... කදු මුදුන් වෙලා ගන්නවා.... වගේම...ඔව්,,,,,, මනෝ..... කදු මුදුන් වෙලා ගන්නවා.... වගේම...... පොළවටත් කඩන් වැටෙන්නේ..... මුරුග වරුසාවකින්.....නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-89268764678197505602014-06-26T05:52:09.328-07:002014-06-26T05:52:09.328-07:00ස්තුතියි...... සහෝ......ස්තුතියි...... සහෝ......නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-63509706145297567622014-06-26T05:51:27.425-07:002014-06-26T05:51:27.425-07:00ස්තුතියි...... බස්සියෝ..... මේ මට දැනෙන ..... මගේ ...ස්තුතියි...... බස්සියෝ..... මේ මට දැනෙන ..... මගේ ආදරය.......නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-56222226380446652572014-06-26T05:50:42.549-07:002014-06-26T05:50:42.549-07:00ඔව් නේ.... ප්රියා..... වලාකුළ අයිති අහසට විතරයි.....ඔව් නේ.... ප්රියා..... වලාකුළ අයිති අහසට විතරයි...... බර වැඩි උනොත් බිමට කඩන් වැටෙනවා.....නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-17934811366336940772014-06-26T02:53:08.762-07:002014-06-26T02:53:08.762-07:00අගෙයි ..අගෙයි ..Aruni Kalupahanahttps://www.blogger.com/profile/18360972520907769454noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-71888914922835801822014-06-25T23:15:47.296-07:002014-06-25T23:15:47.296-07:00ආදරේ........... විට රිදවන විට සනසන ආදරේ....
ආදරේ...ආදරේ........... විට රිදවන විට සනසන ආදරේ....

ආදරේ උපරිමයෙන් විදින්න නමුත් කිසිම වේලාවක විඳවන්න එපා ! - මම සිහින මදාරාhttps://www.blogger.com/profile/10405480582276951673noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-2512666541165478272014-06-25T23:07:32.452-07:002014-06-25T23:07:32.452-07:00වළාකුල් අයිත් අපේ පොළවට අහසට නෙමෙයි අනේ...වළාකුල් අයිත් අපේ පොළවට අහසට නෙමෙයි අනේ...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-20596057272984116372014-06-25T19:49:34.522-07:002014-06-25T19:49:34.522-07:00ම්ම් අපූරු පද ගැලපුමක්....
වලාකුලේ සුව නොසොයන්......ම්ම් අපූරු පද ගැලපුමක්....

වලාකුලේ සුව නොසොයන්...
තනි අයිතිය හිමි නෑ ඒ...
නුඹ හඩාවි එක දවසක
අහිමි අාදරේ ඉල්ලන්Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-2322698967966164712014-06-25T17:02:24.787-07:002014-06-25T17:02:24.787-07:00ඔව් නේද දිනේෂ් මල්ලිය ...... ඔව් නේද දිනේෂ් මල්ලිය ...... Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-16358182151851130782014-06-25T14:10:29.639-07:002014-06-25T14:10:29.639-07:00වළාකුල වැහි බර වෙලා වැටුනම නම් පොළවටත් අයිතියි හැබ...වළාකුල වැහි බර වෙලා වැටුනම නම් පොළවටත් අයිතියි හැබැයි..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-77137304972629779262014-06-25T10:05:51.298-07:002014-06-25T10:05:51.298-07:00වළාකුලු සමහාර වෙලාවාල කඳු මුදුන් වලටත් අයිතිවෙනවා ...වළාකුලු සමහාර වෙලාවාල කඳු මුදුන් වලටත් අයිතිවෙනවා නිහිංසෝ.. තව සමහර වෙලාවල අඬාගෙන මහ පොලොවත් බදාගන්නවා.

නිර්මාණයනම් උපරිමයි.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-20823624122978906692014-06-25T09:50:15.139-07:002014-06-25T09:50:15.139-07:00ලස්සනයි ,පද ගැලපුම නියමයි ලස්සනයි ,පද ගැලපුම නියමයි සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-73408495005124500732014-06-25T08:07:03.839-07:002014-06-25T08:07:03.839-07:00අපූරුයි නිහංසා... ඒ වචන තදින්ම හිතට දැනෙනවා. අපූරුයි නිහංසා... ඒ වචන තදින්ම හිතට දැනෙනවා. බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-28518245670238045612014-06-25T07:39:36.534-07:002014-06-25T07:39:36.534-07:00ලස්සන නිර්මාණයක් නිහංසා.
වළාකුළ අයිති අහසට පමණද?ලස්සන නිර්මාණයක් නිහංසා.
වළාකුළ අයිති අහසට පමණද?චතුරංග ප්රියශාද් (ප්රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.com