tag:blogger.com,1999:blog-4454012347730788216.post2702315393144659997..comments2023-09-19T04:31:13.040-07:00Comments on නිහිංසා: නුඹ ගියදා ........නිහිංසාhttp://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comBlogger27125tag:blogger.com,1999:blog-4454012347730788216.post-98179881327222732014-07-02T06:20:55.173-07:002014-07-02T06:20:55.173-07:00ස්තුතියි..... සුසී..... හිත නිවන ... දුක දනන ........ස්තුතියි..... සුසී..... හිත නිවන ... දුක දනන .....නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-15553533457517850642014-07-02T06:20:00.523-07:002014-07-02T06:20:00.523-07:00එක නම්.... හිතා ගන්න අමාරුයි මනෝජ්..... සිදුහත් ග...එක නම්.... හිතා ගන්න අමාරුයි මනෝජ්..... සිදුහත් ගියේ දැන දැනමනේ ...... ඉතින් අනිත් අය ගැන කවර කතාද....?නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-51001141010577067602014-07-02T01:25:39.368-07:002014-07-02T01:25:39.368-07:00ඔබ හරි නිහින්සා මා අතින් වුවත් යතුරු ලියනයේදී වැරැ...ඔබ හරි නිහින්සා මා අතින් වුවත් යතුරු ලියනයේදී වැරැදි සිදු වෙනවා.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-11156584900007921632014-07-01T09:29:27.766-07:002014-07-01T09:29:27.766-07:00ලස්සනයි හිත නිවන නිර්මාණයක්......ලස්සනයි හිත නිවන නිර්මාණයක්......සුසීhttps://www.blogger.com/profile/14749313953005965917noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-7079764814422719712014-07-01T08:11:23.502-07:002014-07-01T08:11:23.502-07:00ඇත්තටම එහෙම නොයා හිඳීවී කියලා හිතනවාද පුතු හඩන හැඩ...ඇත්තටම එහෙම නොයා හිඳීවී කියලා හිතනවාද පුතු හඩන හැඩුමට කන් දීලා ?Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-36839326080715586992014-07-01T05:01:49.614-07:002014-07-01T05:01:49.614-07:00ස්තුතියි...... කෙන්ජි..... ස්තුතියි...... කෙන්ජි..... නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-82545712029591267532014-07-01T05:00:46.238-07:002014-07-01T05:00:46.238-07:00ස්තුතියි...... ඔබට මාව, අගය කලාට...... කවිය කියන්න...ස්තුතියි...... ඔබට මාව, අගය කලාට...... කවිය කියන්නේ හැගීම් දනවන ප්‍රබල මද්‍යක්.... සන්නිවේදනය වැදගත්..... අදහස් ඉදිරිපත් කිරීමේදී මගේ අකුරු අඩුපාඩු බලපාන්නේ , යතුරු පුවරුවේදී විතරයි..... අත් අකුරු තුල ගැටළුවක් නැ, මට, එක sure....

ඒත්.... ඒ අඩුපාඩු කම් වැඩිපුර පේන්නේ, සිංහල භාෂාව , විෂයක් විදියට කරපු හා, අකුරු පිළිබද, වැඩි දැනුමක් ඇති අයට ... එහෙම අය ඒ වැරැද්ද දැක්ක ගමන් කියනවා. එක ඉබේ වෙන ක්‍රියාවක්, මං එකට විරුද්ධ නැ. භාෂාව ඉගෙන ගත් නිසා. ඒ වැරදි හදා ගන්න වැඩි කාලයක් යතුරු පුවරුවේ ගත කරන්න වෙනවා,

මගේ හැගීම් ප්‍රකාශය කොතනකවත් ලියල නැ. යතුරු පුවරුව මතයි එකවර පෙළ ගැහෙන්නේ, ඒ නිසා, මේ වැරැද්ද මගෙන් වෙනවා ඇති..... නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-48310451630958625972014-07-01T04:52:29.001-07:002014-07-01T04:52:29.001-07:00ස්තුතියි...... සි.ජේ.ස්තුතියි...... සි.ජේ.නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-54892993680648772182014-07-01T04:52:07.282-07:002014-07-01T04:52:07.282-07:00ස්තුතියි...... ඔබටත්...ස්තුතියි...... ඔබටත්...නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-77093403787252227392014-07-01T04:50:56.384-07:002014-07-01T04:50:56.384-07:00ස්තුතියි..... මහේෂ්.....ස්තුතියි..... මහේෂ්.....නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-70025081820623410622014-07-01T04:49:48.794-07:002014-07-01T04:49:48.794-07:00ඔව්..... ප්‍රියා..... සම්පුර්ණයෙන්ම , මේ යශෝධාරවත ...ඔව්..... ප්‍රියා..... සම්පුර්ණයෙන්ම , මේ යශෝධාරවත තමයි. නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-9997594347165253392014-07-01T04:48:47.395-07:002014-07-01T04:48:47.395-07:00ඔව්..... නලින් අයියගේ ක්‍රමය හරි..... කොමාවක් දාන...ඔව්..... නලින් අයියගේ ක්‍රමය හරි..... කොමාවක් දාන්නේ වචන කීපයක් එකවර වාක්‍යක් තුල ගෙනි යන්න. නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-51409286703861713892014-07-01T04:46:42.343-07:002014-07-01T04:46:42.343-07:00ඔව්.... නලින් අපි අනුන්ගේ දේවල් අයිති කර ගන්න හදනව...ඔව්.... නලින් අපි අනුන්ගේ දේවල් අයිති කර ගන්න හදනවා, මටවත් මාව අයිති නැතිකොට. එක ලෝක ස්වාභාවනේ.....

නණ, ළල භේදය අත් අකුරු තුල ඉබේ හැදුනට , යතුරු පුවරුවේ, ඉක්මනින් ඒ කටයුත්ත වෙන්නේ නැ, ආයාසයක් දරන්න ඕන. නලින්.... නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-40715671385067336112014-07-01T04:42:42.018-07:002014-07-01T04:42:42.018-07:00ඔව්..... මං යශෝධාරවත ආදර්ශයක් කර ගත්ත, නිමිත්ත සදහ...ඔව්..... මං යශෝධාරවත ආදර්ශයක් කර ගත්ත, නිමිත්ත සදහා. ඒ වගේම සිද්ධාර්ත ගෞතම මේ දිනවල යනවා, අපහු එකත් මතක් වුන..... දැනට අවුරුදු 3 කට කලින් ලියවුනත් , කාලෝචිතයි කියල හිතුන. මාතලන් අයියේ.....

අපේ කාලයේ යශෝධාරවන්ටත් , අද මේ ටික වෙනවා, තාමත්..... නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-76492317621769915542014-07-01T04:39:00.418-07:002014-07-01T04:39:00.418-07:00දැන් උවමනාවෙන්ම ...... සිංහල හසුරුවනවා. ඔබතුමාගෙන්...දැන් උවමනාවෙන්ම ...... සිංහල හසුරුවනවා. ඔබතුමාගෙන් බැනුම් අහන්න බැරි කමට..... සමහර වෙලාවට අමතකත් වෙනවා, මං හදන්නම්..... ඒක......නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-10902064234866386622014-07-01T04:19:05.148-07:002014-07-01T04:19:05.148-07:00සාර්ථකයි'''''! ..................සාර්ථකයි'''''! ......................රසයි'''''! ..........................Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-58930146721872781702014-07-01T04:16:29.657-07:002014-07-01T04:16:29.657-07:00@කුගෑගිප සාන්.....+++++++++++++++++++++++++++++++@කුගෑගිප සාන්.....+++++++++++++++++++++++++++++++Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-23535006899151111262014-07-01T02:52:44.349-07:002014-07-01T02:52:44.349-07:00අකුරු අඩුපාඩු අපි නම් හොයන්නෑ.... නිහිංසා භාෂාවක් ...අකුරු අඩුපාඩු අපි නම් හොයන්නෑ.... නිහිංසා භාෂාවක් කියන්නේ සන්නිවේදන මාර්ගයක් පමණයි.. ඒක මැරීගෙන ඉගෙන ගන්න හරි පස්සෙන් පන්නපන්න නිවැරදි කරගන්න ඕනේ දෙයක් නෙමෙයි. මාධ්‍යය තමයි භාෂාව ඒත් හුවමාරු වෙන දේ තමයි දැනුම. වැදගත් වෙන්නේ කරුණු විතරයි...

කවිය ගැනනම් ඉතින් කියන්න දෙයක් නෑ. අති සාර්ථකයි. ඔබ හැගීම් අකුරු කරලා තියෙනවා හරිම අගේට.. වැදගත් ම දේ තමයි ඔබේ කවිකම.. ඒක අනර්ඝයි...Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-71502053980654141042014-06-30T22:28:46.570-07:002014-06-30T22:28:46.570-07:00හැඩයි..
ජය වේවා!!!!හැඩයි..

ජය වේවා!!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-55676987380373697102014-06-30T22:11:11.216-07:002014-06-30T22:11:11.216-07:00මනරම්...මනරම්...DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-15285912907310256962014-06-30T20:43:56.474-07:002014-06-30T20:43:56.474-07:00ම'හිසට හරිම'හිසට හරිsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-35802294582426082822014-06-30T20:09:05.813-07:002014-06-30T20:09:05.813-07:00අපුරුයි...
ලස්සනයි...
ජයවේවාඅපුරුයි...
ලස්සනයි...
ජයවේවාMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-1373482307120879072014-06-30T19:56:58.323-07:002014-06-30T19:56:58.323-07:00මටත් දැනුනෙ යශෝදරාවක්……
පද ටික ලස්සනයි නිහංසා… මටත් දැනුනෙ යශෝදරාවක්……

පද ටික ලස්සනයි නිහංසා… චතුරංග ප්‍රියශාද් (ප්‍රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-5986241050950278182014-06-30T14:23:53.503-07:002014-06-30T14:23:53.503-07:00ම,හිසට...... ම'හිසට
මේ දෙකෙන් හරි ක්‍රමේ මොකද...ම,හිසට...... ම'හිසට

මේ දෙකෙන් හරි ක්‍රමේ මොකද්ද ඇත්තටම.. මාත් දන්නේ නැති හන්දා අහන්නේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-50286551984622955382014-06-30T11:22:12.366-07:002014-06-30T11:22:12.366-07:00මම මගේ මිස අනෙකෙක් කිසිදින මගේ නොවේ.
පිළිගන්න අකැම...මම මගේ මිස අනෙකෙක් කිසිදින මගේ නොවේ.
පිළිගන්න අකැමැති සත්‍ය එයයි...

@ විචාරක තුමා ඒ සින්ගිලිෂ් යතුරු පුවරුවේ දොසක් වගේ අර සංඤක ද යන්න දුයන්න දෙකමත් වැරදිලා ඇත්තේ ඒ නිසා වෙන්න ඇති
/සෙවන/ නම් සෙවණ විය යුතුමයි......samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.com