tag:blogger.com,1999:blog-4454012347730788216.post2873021076399783817..comments2023-09-19T04:31:13.040-07:00Comments on නිහිංසා: රෝස පාට සිහිනය.....නිහිංසාhttp://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comBlogger33125tag:blogger.com,1999:blog-4454012347730788216.post-80147143874577511562014-07-08T06:21:54.856-07:002014-07-08T06:21:54.856-07:00කමෙන්ට් එකට මොකද උනේ මදාරා..... මාත් දැක්කේ නැ.......කමෙන්ට් එකට මොකද උනේ මදාරා..... මාත් දැක්කේ නැ.... සමහර කමෙන්ට් වල mail එක විතරයි මට එන්නේ ... ඇයි ඒ ? anonymouse ගේ mail එකකුත් තිබ්බ, ඒකත් publish වෙලා නැ....නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-89972062858241482922014-07-08T06:19:17.521-07:002014-07-08T06:19:17.521-07:00ඔන්න අවදි උනාම වෙච්ච දේ තනුජා...... හින හීනම තමයි....ඔන්න අවදි උනාම වෙච්ච දේ තනුජා...... හින හීනම තමයි...... සැබෑ නොවන...නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-53660051307291022322014-07-08T06:17:29.018-07:002014-07-08T06:17:29.018-07:00මට කවිය ලියද්දි මතක් උනේ රෝස පාට නේ මහේෂ්..... එකය...මට කවිය ලියද්දි මතක් උනේ රෝස පාට නේ මහේෂ්..... එකයි එහෙම ලියවුනේ....නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-85141644402249529142014-07-07T22:41:06.802-07:002014-07-07T22:41:06.802-07:00ඒ කෝ මම දාපු කමෙන්ට් එක ? ඒ කෝ මම දාපු කමෙන්ට් එක ? සිහින මදාරාhttps://www.blogger.com/profile/10405480582276951673noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-77526997828712048252014-07-07T20:54:33.134-07:002014-07-07T20:54:33.134-07:00පා පිල්ල කියන්නෙ ු මේකට...
ඕකට කියන්නෙඇල පිල්ලක් ක...පා පිල්ල කියන්නෙ ු මේකට...
ඕකට කියන්නෙඇල පිල්ලක් කියල...
කවිය ලස්සනයි...
ඒත් ඇයි රෝස පාට විතරක් මතක..
හිහි
ජෝක් එකක් හොදේMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-24751325551489334442014-07-07T10:06:40.363-07:002014-07-07T10:06:40.363-07:00දේදුන්නේ පාට හතෙන්
නේක පාට කලවම් වුණ
පාට හීනයක් දැ...දේදුන්නේ පාට හතෙන්
නේක පාට කලවම් වුණ
පාට හීනයක් දැක්කා
අවදි වෙන්න පමා උනා
හීන දිගේ දුරක් ගියා
පාට ලෝකෙ නැතුව ගියා
පාට මැකුණු පා තිය තිය
මං ආයෙත් අවදි උනා.

ඕව ඔහොම තමයි නිහිංසා...........kavikaarasithijaimahttps://www.blogger.com/profile/04473585157583055339noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-89087242555494522732014-07-07T08:50:46.473-07:002014-07-07T08:50:46.473-07:00ඒකත්, හොදයි.....එතකොට ටිකක් විතර හින හැබෑ, කරගන්න ...ඒකත්, හොදයි.....එතකොට ටිකක් විතර හින හැබෑ, කරගන්න පුළුවන්.... මිතුර.....නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-9002756261190263012014-07-07T08:49:24.122-07:002014-07-07T08:49:24.122-07:00ඇයි.... ඒ.... රෝස පාට ඒ තරම්ම පේනවා අඩුද...?මැලේ ර...ඇයි.... ඒ.... රෝස පාට ඒ තරම්ම පේනවා අඩුද...?මැලේ රාල....නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-83137266104831945452014-07-07T08:48:19.190-07:002014-07-07T08:48:19.190-07:00අනේ..... නිල්පාට හිනත් තියනවා, කියල මට මතක් උනේ දැ...අනේ..... නිල්පාට හිනත් තියනවා, කියල මට මතක් උනේ දැන් නේ.....දේශකතුමනි...... කොළ පට හිනත් ඉස්සර දැක්කද...?නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-51065035264922005782014-07-07T08:46:38.055-07:002014-07-07T08:46:38.055-07:00ඒත් මෙතන සුන්දර වෙලා නෑනේ.... ප්රියා....ඒත් මෙතන සුන්දර වෙලා නෑනේ.... ප්රියා....නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-52400144801332172302014-07-07T08:46:01.225-07:002014-07-07T08:46:01.225-07:00අනේ බස්සියෝ....... ලා රෝස පට හින දකින්නේ චුටි ළමයි...අනේ බස්සියෝ....... ලා රෝස පට හින දකින්නේ චුටි ළමයිනේ......නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-60754499268851767402014-07-07T08:45:00.115-07:002014-07-07T08:45:00.115-07:00අන්න ඒ වගේ තමයි..... ඉවාන්..... මේ හීනෙන් දැක්ක වි...අන්න ඒ වගේ තමයි..... ඉවාන්..... මේ හීනෙන් දැක්ක විවාහයත්.......නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-72315353370824172462014-07-07T08:44:00.622-07:002014-07-07T08:44:00.622-07:00රෝස පාට කියල හිතන්නකෝ...... මට පා පිල්ලක් අඩු වෙලා...රෝස පාට කියල හිතන්නකෝ...... මට පා පිල්ලක් අඩු වෙලා....නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-29303792682793874452014-07-07T08:42:44.513-07:002014-07-07T08:42:44.513-07:00සිහින දකින කම් විතරයි.... දිනේෂ්.... සුන්දර...සිහින දකින කම් විතරයි.... දිනේෂ්.... සුන්දර...නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-26833492468143234492014-07-07T08:41:33.728-07:002014-07-07T08:41:33.728-07:00Because , without sleep ...... to see .... your, m...Because , without sleep ...... to see .... your, memories .....නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-11061218601297853502014-07-07T08:38:55.685-07:002014-07-07T08:38:55.685-07:00ඔයත් ඒ හීනෙ sure එකටම දැකල තියනවා, කෙන්ජි..... එකය...ඔයත් ඒ හීනෙ sure එකටම දැකල තියනවා, කෙන්ජි..... එකයි ආස....නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-49029711962960924972014-07-07T08:37:43.815-07:002014-07-07T08:37:43.815-07:00ඔව්.... නලින් අවදි උනාම තමයි..... ඇත්ත පෙන්න ගන්නේ...ඔව්.... නලින් අවදි උනාම තමයි..... ඇත්ත පෙන්න ගන්නේ....

ඇයි කෙන්ජි..... නලින්ට මත් නින්දක්ද තියෙන්නේ...... පරිස්සම් වෙන්න කියන්න...නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-80559962935832333962014-07-07T07:08:39.302-07:002014-07-07T07:08:39.302-07:00මට පේන්නේ පාට පාට හීනනේ.මට පේන්නේ පාට පාට හීනනේ.Aru-ගේ අඩවියhttps://www.blogger.com/profile/16137254411279088580noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-21690042190726609342014-07-07T06:32:28.637-07:002014-07-07T06:32:28.637-07:00අපිනම් ඉතින් රෝස පාට දැක්කොත් හිනෙන්ම තමයි අපිනම් ඉතින් රෝස පාට දැක්කොත් හිනෙන්ම තමයි S. L. මැලේ රාළ https://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-41653003420175002002014-07-06T23:30:12.109-07:002014-07-06T23:30:12.109-07:00මටත් මේ වටේ පිටේ උන් කියනවා දැං ඉතිං රෝස පාට හීනයක...මටත් මේ වටේ පිටේ උන් කියනවා දැං ඉතිං රෝස පාට හීනයක් බලහං.. නිල් පාට හීන් දෙකක් ම දැකල නේ ඉන්නේ..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-88383564668400825772014-07-06T21:58:02.744-07:002014-07-06T21:58:02.744-07:00සුන්දර සිහින සැබෑ වීමත් සුන්දරයි.සුන්දර සිහින සැබෑ වීමත් සුන්දරයි.චතුරංග ප්රියශාද් (ප්රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-88415824454887434022014-07-06T20:39:19.897-07:002014-07-06T20:39:19.897-07:00මාත් හරිම ආසයි
ලා රෝස පාට හීන බලන්න...මාත් හරිම ආසයි
ලා රෝස පාට හීන බලන්න...බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-43911455165363176502014-07-06T20:10:20.863-07:002014-07-06T20:10:20.863-07:00ඇත්තටම සමහර වෙලාවට හීනයක් වගේ සමහර දේවල්, සුන්දර ම...ඇත්තටම සමහර වෙලාවට හීනයක් වගේ සමහර දේවල්, සුන්දර මතක විතරයි. සැබෑ ජීවිතයේදී ඇත විඳින්න වෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක් ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-27106249676051183222014-07-06T20:07:49.477-07:002014-07-06T20:07:49.477-07:00රෝස පාට ද නැත්තං රෝස පටද...
ඉදස්පිලි පාපිලි තේරුම ...රෝස පාට ද නැත්තං රෝස පටද...
ඉදස්පිලි පාපිලි තේරුම ගොඩක් වෙනස් කරනව...
ඒක තෝරල දෙන්නකො මං උත්තරයක් ඊට පස්සෙ දෙන්නංMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-51381288046667717942014-07-06T15:54:08.231-07:002014-07-06T15:54:08.231-07:00සිහිනය හැමවෙලාවෙම සුන්දරයි කියලා හිතේ තියාගන්න..සිහිනය හැමවෙලාවෙම සුන්දරයි කියලා හිතේ තියාගන්න..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.com