tag:blogger.com,1999:blog-4454012347730788216.post2934890139897672493..comments2023-09-19T04:31:13.040-07:00Comments on නිහිංසා: ආදරය සුන්දර රැවටිල්ලක් .නිහිංසාhttp://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-4454012347730788216.post-13896726565267875942016-04-17T21:27:58.485-07:002016-04-17T21:27:58.485-07:00හම්....අගෙයි......හම්....අගෙයි......Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-82061394670160539552015-01-20T01:05:10.999-08:002015-01-20T01:05:10.999-08:00ඔව්....ඉවාන්...... ආදරයෙන් නොබැදි ඉන්න බැ..... නේද...ඔව්....ඉවාන්...... ආදරයෙන් නොබැදි ඉන්න බැ..... නේද...?නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-33150554432554193592015-01-19T02:29:24.636-08:002015-01-19T02:29:24.636-08:00අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවඳක් නෑ එදා සෙනෙහෙන් න...අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවඳක් නෑ එදා සෙනෙහෙන් නොබැඳුනා නම් මෙදා වියෝවක් නෑ ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-1168786806275861582015-01-18T00:34:11.053-08:002015-01-18T00:34:11.053-08:00සුසී..... ඔය ටික අපේ අනිත් පාර්ශවය තෙරුන් ගන්නේ නැ...සුසී..... ඔය ටික අපේ අනිත් පාර්ශවය තෙරුන් ගන්නේ නැනේ. .....ඔක්කොම එකයි බලන් ගියාම නේද.....?නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-90300877252292881922015-01-18T00:32:23.775-08:002015-01-18T00:32:23.775-08:00මං හිතන්නේ දිනේෂ්..... ආදරය කියන්නේ අපට පොදු දහමක...මං හිතන්නේ දිනේෂ්..... ආදරය කියන්නේ අපට පොදු දහමක්. ඒ ටික අමතක කරන්නේ බැ. ... දැන් ගොඩක් අය ආදරය ගැන සංවේදී තැන ලියනවා අඩුයි..... ඒකයි , මේ සටහන දාන්න මට හිතුනේ.නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-81128326522441411842015-01-17T12:03:42.294-08:002015-01-17T12:03:42.294-08:00"සත්තකින්ම ඔබ මගේ හිත දන්නව. මගේ හිතේ ආදරයට ඇ..."සත්තකින්ම ඔබ මගේ හිත දන්නව. මගේ හිතේ ආදරයට ඇති තැන, ඔබට ඇති තැන ඔබ දන්නව. ඒත්...... මගේ හිතේ තියෙන නිසල බව, නොකැළැල් බව ඔබ දන්නේ නැ. ඒකයි...... වෙලාවකට රිදවන්නේ මට."

කොහෙන්ද අෆ්ෆා මේක හොයා ගත්තේ.. නියමයි ...උපරිමයෙන්ම දැනුනා..අනික්වා ටිකත් හෙමින් සැරේ දාමු හොදේසුසීhttps://www.blogger.com/profile/14749313953005965917noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-10674844792452966692015-01-17T08:58:11.582-08:002015-01-17T08:58:11.582-08:00කියන්න දන්නේ හිතට තදින්ම දැනුනා කියලා විතරයි.. ඒ හ...කියන්න දන්නේ හිතට තදින්ම දැනුනා කියලා විතරයි.. ඒ හැඟීම විස්තර කරන්න තේරෙන්නේ නෑ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-1172812731725923012015-01-17T07:38:02.464-08:002015-01-17T07:38:02.464-08:00ස්තුතියි...... කලණ මිතුර...... නැවතත් ඉතිරි සටහන් ...ස්තුතියි...... කලණ මිතුර...... නැවතත් ඉතිරි සටහන් පළ කරන්නම්.....
සිත සැනසූ...... සිත් නැලවූ...... සිත හැඩවූ...... ආදරයද මේ.....?නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-30478244588000296872015-01-17T01:42:49.039-08:002015-01-17T01:42:49.039-08:00දොර කවුළු විවර කරන අරුණ උදයේ..
සීතල සුළඟ ඔබෙ සුවඳ ...දොර කවුළු විවර කරන අරුණ උදයේ..
සීතල සුළඟ ඔබෙ සුවඳ රැගෙන හමාවී
නිදි යහන දෙනෙත නිසල කරන මොහොතේ..
රෑ ඝන අඳුර ඔබේ සිහින මසිත සදාවී

නන්දා මාලිනී ඔහොම ගැයුවේ ආදරේ ගැන.. ඒක මහ පුදුම එකක්.. නිදහස් වෙලාවට අර අනිත් සටහන් ටිකත් බෙදාගෙන කියවමු. ජය ශ්‍රී!කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-8539498517228599532015-01-16T20:57:44.453-08:002015-01-16T20:57:44.453-08:00තරමක් දුරට පැහැදිලියි. සීයට සීයක් පැහැදිලිකරගන්න උ...තරමක් දුරට පැහැදිලියි. සීයට සීයක් පැහැදිලිකරගන්න උත්සාහ කරන්නෙ නෑ, ඒක ඔබේ පුද්ගලිකත්වයට කරන අනිසි බලපෑමක්..Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-48066696739553938522015-01-16T20:33:58.560-08:002015-01-16T20:33:58.560-08:00දාන්න පහක් (5)දාන්න පහක් (5)වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )https://www.blogger.com/profile/07746849037829327984noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-18603978135118195102015-01-16T19:12:16.846-08:002015-01-16T19:12:16.846-08:00This comment has been removed by the author.නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-80754709611733294762015-01-16T19:10:00.567-08:002015-01-16T19:10:00.567-08:00අන්න ඔයාට වැරදිච්ච තැන. දවසේ lap ඒක ලග වැඩි උනාම අ...අන්න ඔයාට වැරදිච්ච තැන. දවසේ lap ඒක ලග වැඩි උනාම අහුවෙන හැම එකම මම සාමාන්‍යයෙන් කියවනවා. ...තේරුනාද....? වයලිනෝ....නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-51498811871860659152015-01-16T19:06:35.721-08:002015-01-16T19:06:35.721-08:00අටම්...... වසර 21 ක් කිව්වේ මෙන්න මෙහෙම ....[16 එක...අටම්...... වසර 21 ක් කිව්වේ මෙන්න මෙහෙම ....[16 එකතු කිරීම 5 ] ඇතුලේ සිටියත් ... එළියේ සිටියත්..... මට හම්බ වෙන්නේ එකම ජාතියේ අය..... ඔයා දන්නවනේ ඉහත කි මුල් කාලය තුල මෙවැනි සටහන් අපට හම්බ වෙන්නේ කොහොමද කියල. [search] වලදී.... මං මේවා කියවල විසි කරන්නේ නැතිව, එකතු කලා, බොහෝ වැදගත් සටහන් දැන් නැ.
පිස්සන් කොටුවක උනත්, මෙවැනි සටහන් තියනවා. වයලිනෝ...... මේ එතෙන්ටත් යන්න කලින්...... සමහර විට අවසානය පිස්සන් කොටුව උවත් විය හැකියි.
ඔන්න මනොෂ් මං උත්තරය පැහැදිලි කලා. අටම්ට ...... වසර 21 කියන්නේ සමස්ථ සේවා කාලය.නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-44817088942363428462015-01-16T18:19:37.469-08:002015-01-16T18:19:37.469-08:00අටම් අයියා එක්ක එකඟයි...අටම් අයියා එක්ක එකඟයි...Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-19225782095012482932015-01-16T17:58:25.171-08:002015-01-16T17:58:25.171-08:00අටම් අයියේ , මම හිතන්නේ පිශ්ෂන් කොටුවක වගේ වෙන්නැත...අටම් අයියේ , මම හිතන්නේ පිශ්ෂන් කොටුවක වගේ වෙන්නැති . හිහීඓඉරිද්ෆ්ග්ද්ෆ්ජ්ග්ග්ඛ්හිජෙහෙ වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )https://www.blogger.com/profile/07746849037829327984noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-74089489015622475872015-01-16T12:20:58.045-08:002015-01-16T12:20:58.045-08:00//වසර 21ක් පමණ මා ජිවත් වුනේ ටිකක් වෙනස් අත්දැකීම්...//වසර 21ක් පමණ මා ජිවත් වුනේ ටිකක් වෙනස් අත්දැකීම් ඇති අය සමග//

පැහැදිලි කිරිමක් අවශ්‍යයි . කැමතිනං විතරක්
අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-23814569244338675432015-01-16T06:36:59.171-08:002015-01-16T06:36:59.171-08:00ආආආ හොලා හොලා .....
හොලෙන් පෝස්ට් කියෝනවා නේද ? . ...ආආආ හොලා හොලා .....
හොලෙන් පෝස්ට් කියෝනවා නේද ? . මම හිතුව කියවන්නේ නැහැ කියල . වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )https://www.blogger.com/profile/07746849037829327984noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-61984994105898208452015-01-16T06:24:14.643-08:002015-01-16T06:24:14.643-08:00වයලිනෝ.....ඒ වුනාට තාම තනිකඩ කිව්ව නේද....?
ඔන්න ...වයලිනෝ.....ඒ වුනාට තාම තනිකඩ කිව්ව නේද....?
ඔන්න මේකට තමයිලු ආදරය කියන්නේ....නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-13443528448613755732015-01-16T06:22:30.029-08:002015-01-16T06:22:30.029-08:00මනෝෂ්...... වසර 21ක් පමණ මා ජිවත් වුනේ ටිකක් වෙනස්...මනෝෂ්...... වසර 21ක් පමණ මා ජිවත් වුනේ ටිකක් වෙනස් අත්දැකීම් ඇති අය සමග..... එයාලගේ ප්‍රකාශන ලියල තිබ්බේ..... දුක අඩු වෙන්න , වෙන්න ඇති... බොහෝ සටහම් මා සතුව තිබුන. ඒ වෙලාවේ..... ඒක කොළ ගොඩක් ලෙස මගේ ලාච්චුවේ තිබුන, මං ඒවා විනාශ කරලා දැම්ම, නැවත මටම ඕන වෙයි කියල හිතුනේ නැ.
දැන් තිබුන නම් වටිනවා.... මේවගේ දන්නා තිබුන.....
මේ තියෙන්නේ ආදරය පිළිබද සාමාන්‍ය සිතුවිලි නේද...? මනොෂ්.....?නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-50219964157974388152015-01-16T06:17:11.380-08:002015-01-16T06:17:11.380-08:00ස්තුතියි..... කුරුටු..... මේක දැම්මේ අත්හදා බැලීමක...ස්තුතියි..... කුරුටු..... මේක දැම්මේ අත්හදා බැලීමක් ලෙස....... මොකද මේ සටහම් පරණයි..... අදට ගැලපේද..... දන්නේ නැනේ.
තව කීපයක් තියනවා..... ඒවත් දැන්නම්.....නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-26560496214665605462015-01-16T05:59:04.936-08:002015-01-16T05:59:04.936-08:00හ්ම්ම්ම්ම් දෙපාරක් කියෙව්වා . මාර විදියට ඒක ලියලා ...හ්ම්ම්ම්ම් දෙපාරක් කියෙව්වා . මාර විදියට ඒක ලියලා තියෙනවා .

මනෝෂ්ගේ කතාව ඇත්ත .

//අපි හැමෝගෙම ජීවිත වල අඩු වැඩි වසයෙන් අපිට අපේ නොවන අපේම සිතුවිලි මතකයන්, අපි අපේ කියල අමතකරන්න හදන හැඟීම කොච්චරක්නම් ඇත්ද.//වයලීනෝ ( දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන ) ( ප්‍රභාශ්වර )https://www.blogger.com/profile/07746849037829327984noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-88248064239358038022015-01-16T04:49:46.562-08:002015-01-16T04:49:46.562-08:00කාගෙවත් සටහන් කොහොමද නිහිංසා ළඟ???
අපි හැමෝගෙම ජී...කාගෙවත් සටහන් කොහොමද නිහිංසා ළඟ???

අපි හැමෝගෙම ජීවිත වල අඩු වැඩි වසයෙන් අපිට අපේ නොවන අපේම සිතුවිලි මතකයන්, අපි අපේ කියල අමතකරන්න හදන හැඟීම කොච්චරක්නම් ඇත්ද.

හැබෑවමයි, ගෑණු ළමයි හිතේ තියෙන ඒවා කෙලින්ම වචන වලින් කියනවට වඩා කැමති ඒවා ලියන්න තමයි. පැය ගානක් ෆෝන් එකෙන් කතාකලත් ඒ මුලු කාලය තුලම නොකී දේවල් ඊළඟට එන එස් එම් එස් එක ඇතුලෙ තියෙනවා..

හැමෝගෙම ජීවිත තුල තියෙනවා හරිම සුන්දර ගීතයක්.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-40962269282281177032015-01-16T04:46:24.260-08:002015-01-16T04:46:24.260-08:00මෙය ඔවුන් වෙත කරන ලද අගය කිරීමක් වන්නේය..... අනෙක...මෙය ඔවුන් වෙත කරන ලද අගය කිරීමක් වන්නේය..... අනෙක් ලිපිත් දාන්න.... මේ වගේම අගේ අැති........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.com