tag:blogger.com,1999:blog-4454012347730788216.post323377289203191602..comments2023-09-19T04:31:13.040-07:00Comments on නිහිංසා: චින්තන විප්ලවය.....නිහිංසාhttp://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-4454012347730788216.post-8022027836673344522014-11-22T07:23:28.244-08:002014-11-22T07:23:28.244-08:00ඔව්... අරු අයියේ...... වෙනස දකිනකම් බය හිතෙනවා, කො...ඔව්... අරු අයියේ...... වෙනස දකිනකම් බය හිතෙනවා, කොහෙන් පත්තු වෙයිද මන්දා.....දැන් කැළඹීම යම් තරමකට පටන් අරන්......නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-17728727167225501382014-11-22T07:21:16.443-08:002014-11-22T07:21:16.443-08:00අපි අපිම සොයලා ගොඩ නැගුනොත්, අඩුපාඩු පෙනෙයි..... එ...අපි අපිම සොයලා ගොඩ නැගුනොත්, අඩුපාඩු පෙනෙයි..... එවිට ලෝකයම ගොඩනගන්න ශක්තිය ලැබෙයි කියල හිතෙනවා, shagiyo .....නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-24587491831212029902014-11-22T07:17:53.981-08:002014-11-22T07:17:53.981-08:00ඔව්නේ.....ඔව්නේ.....නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-47393126080833583522014-11-22T05:38:02.523-08:002014-11-22T05:38:02.523-08:00එන පොට ඒතරම්ම ලේසි වෙන්නේ නැහැ. මේ පාලකයින් වෙනසකට...එන පොට ඒතරම්ම ලේසි වෙන්නේ නැහැ. මේ පාලකයින් වෙනසකට ඉඩ තියයිද කියා බය හිතෙනවා. ජන කැළඹීමක් ඇති නොවෙන තරමට හොඳයි. ඒත් ඒකට පාර කපන වැඩ තමයි පේන්න තියෙන්නේ.Aru-ගේ අඩවියhttps://www.blogger.com/profile/16137254411279088580noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-78699185405341228302014-11-22T04:50:47.590-08:002014-11-22T04:50:47.590-08:00තමා කවුරුදැයි සොයා යෑම නොව තමා තමාව ගොඩ නැගීමයි සි...තමා කවුරුදැයි සොයා යෑම නොව තමා තමාව ගොඩ නැගීමයි සිදු කලයුතේ කියලා මට හිතෙනවා ෂැගියාhttps://www.blogger.com/profile/03122611591326548179noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-77116577854737219942014-11-21T22:40:14.607-08:002014-11-21T22:40:14.607-08:00බ්රේන් වොෂ්..දබ්රේන් වොෂ්..දදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-45915068182232032642014-11-21T20:06:10.929-08:002014-11-21T20:06:10.929-08:00ඔහොම යනකොට තේරුම් යයි........ උමා .....ඔහොම යනකොට තේරුම් යයි........ උමා .....නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-70012424572001510402014-11-21T16:54:53.128-08:002014-11-21T16:54:53.128-08:00මටනම් තේරෙන්නේ නා අප්පා ඕවා......අනේ මන්දා....මටනම් තේරෙන්නේ නා අප්පා ඕවා......අනේ මන්දා....උමා(දසුන්)https://www.blogger.com/profile/08471695314902744971noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-29423842340951678742014-11-21T06:07:44.770-08:002014-11-21T06:07:44.770-08:00Thank you..... Madushan...... visit my blog.....Thank you..... Madushan...... visit my blog.....නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-28041276558700178752014-11-21T06:01:07.593-08:002014-11-21T06:01:07.593-08:00මනෝෂ්..... සන්නද්ධ අරගලයකට මිනිසුන් අකමැතියි. එහෙත...මනෝෂ්..... සන්නද්ධ අරගලයකට මිනිසුන් අකමැතියි. එහෙත් මෙය ඒක පාර්ශවිය විප්ලවයක් දක්වා යන්න පුළුවන්. මෙය චින්තන විප්ලවයකින් නතර වුවොත් හොදයි.
සමහර මිනිසුන් තාමත් දඩයම් යුගයට යන්න කැමතියි. නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-24897491563971331722014-11-21T05:57:43.455-08:002014-11-21T05:57:43.455-08:00කලණ මිතුර..... චින්තන විප්ලවය ඔස්සේ බොහෝ දේ ලැබිය ...කලණ මිතුර..... චින්තන විප්ලවය ඔස්සේ බොහෝ දේ ලැබිය හැකියි. ඒ තුල පීඩාකාරී තත්වයන් නැත. එහෙත් ජන විපලවයක් දක්වා උත්සන්න වූ විට , ලේ හැලීම්, වැගිරීම් දකින්න සිදු වෙනවා. ඒකයි මා එය අදුරදර්ශී යයි සදහන් කලේ.
නමුත් ලෝකයේ බොහෝ රජයන් බිහිව ඇත්තේ, ජන විප්ලවයන් හරහා වූ , මිනිස් සංහාර වලින් පසුවයි,
මෙය කාලයක් අපි අත්වින්දා, ආයෙත් දකින්න අකමැතියි. ම්

අද සිදු වුනේ චින්තන විප්ලවයක ප්රථිපලයක්, එහෙත්, හෙට........? ගැන මට තාම ප්රශ්නයක්.හෙට දිහා මං සුභවාදිව බලන්නම්.

සුභවාදී දිනක් උදා නොවුනොත්...... ඇති වෙන්නේ නැවතත් ජන විප්ලවයක්. නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-68993599393790602812014-11-21T03:20:09.188-08:002014-11-21T03:20:09.188-08:00This massage for make aware of my new blog I Suppo...This massage for make aware of my new blog I Suppos it may be help full for your business some time specielly i maitain this blog with updating prices of seafoofs that changing daily so invite to you come and discover freshness

URL - http://negomboseafood.blogspot.com/2014/11/tuna-fresh.html

thank you
B.M FERNANDO
(FRESH SEAFOOD SELLER IN LELLAMA ,PITIPANA ,NEGOMBO.)negombo sea foodshttps://www.blogger.com/profile/16922671319941282178noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-54597861169720793232014-11-21T03:11:51.308-08:002014-11-21T03:11:51.308-08:00මහා සංවාදයක් ගොඩනැඟිය හැකි මාතෘකාවක් නිහිංසා.. කොහ...මහා සංවාදයක් ගොඩනැඟිය හැකි මාතෘකාවක් නිහිංසා.. කොහොමත් සන්නද්ධ විප්ලවයකට වඩා චින්තන විප්ලවයකින් ජයග්රහණය කිරීම තමයි වැදගත්. මං හිතන්නෙ නෑ අපේ රටේ ආයෙත් සන්නද්ධ අරගලයක් වෙයි කියල. එහෙම වෙන්නෙ නෑ. අනික ඒක යල් පැන ගිය ක්රමයක්.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-63212076007687727472014-11-21T02:24:37.150-08:002014-11-21T02:24:37.150-08:00\\\චින්තන විප්ලවය ...... ජන විප්ලවයක් කරා ගෙන යාමේ...\\\චින්තන විප්ලවය ...... ජන විප්ලවයක් කරා ගෙන යාමේ අදුරදර්ශී ක්රියාදාමයන්\\\ එය හැම විටම එහෙමද? එහෙම නැත්නම් එතැනට තල්ලු කිරීමේ අදූරදර්ශී ක්රියා මර්ගයන් ද? මෙතැන පැහැදිලි මදි..

වටින ලිපියක් වටින දවසක දැකීම නිසා හරියටම පැහැදිලි කර ගැනීමත් වටිනව නේ.. ජය ශ්රී!කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.com