tag:blogger.com,1999:blog-4454012347730788216.post364382405801925793..comments2023-09-19T04:31:13.040-07:00Comments on නිහිංසා: අලෙවි වන සිරියානු මනමාලියන්නිහිංසාhttp://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comBlogger27125tag:blogger.com,1999:blog-4454012347730788216.post-86310599899282691872015-04-25T18:03:28.073-07:002015-04-25T18:03:28.073-07:00තමන්ට ආගමෙන් ලැබී ඇති අවසරය අයුතුව කරන මේක තනිකරම...තමන්ට ආගමෙන් ලැබී ඇති අවසරය අයුතුව කරන මේක තනිකරම සූරාකෑමකි. උන්මන්තhttps://www.blogger.com/profile/16932905515485839079noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-1179898131258987192014-05-04T08:36:50.406-07:002014-05-04T08:36:50.406-07:00අපි මේ බ්ලොග් එකට එන්නේ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය ග...අපි මේ බ්ලොග් එකට එන්නේ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය ගැන ඉගෙන ගන්නනේ.ඇයි අපි ගැන හිතන්නෙ නැත්තෙ අක්කේ.ඇයි උඩ කොමෙන්ට් එක එඩිට් කළේ.ලිංගික සූරාකෑම පවත්වගන්න ඕන කාටද අක්කේ.ඒ මොකක්ද අක්කේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-40493494412753669902014-05-04T05:38:41.219-07:002014-05-04T05:38:41.219-07:00දැනුම සොයා යන අයට මුලාශ්‍ර අවකාශයෙන් සොයා ගත හැකිය...දැනුම සොයා යන අයට මුලාශ්‍ර අවකාශයෙන් සොයා ගත හැකියි.....අප ඇස නොගැටෙන දේවල් ..... ඕන තරම් මේ අවකාශය තුල තියනවා...... මේවයේ මුලාශ්‍ර සොයන්න වැඩි දුර යන්න අවශ්‍ය නැ..... අප අතරම තියනවා.....නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-73854179311810710552014-05-04T00:58:16.510-07:002014-05-04T00:58:16.510-07:00මේ බ්ලොග් එකේ සමහර පෝස්ට් වල තියෙන දේවල් හොයල බලන ...මේ බ්ලොග් එකේ සමහර පෝස්ට් වල තියෙන දේවල් හොයල බලන කොට ඇත්ත නොවෙයි කියල පේනව.මූලාශ්‍ර ගන්නෙ කොහෙන්දAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-22546043201204218202014-05-04T00:53:36.546-07:002014-05-04T00:53:36.546-07:00මට මේකෙ තේරුනේ නැති වචනයක් තිබෙනවා ලිංගික සූරාකෑම ...මට මේකෙ තේරුනේ නැති වචනයක් තිබෙනවා ලිංගික සූරාකෑම කියන එක ඒ මොකක්ද අක්කේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-38621256904403523342014-05-03T21:40:47.344-07:002014-05-03T21:40:47.344-07:00මැද පෙරදිග රටවල් වලට මානව හිමිකම් සංවිධාන වැඩිපුර ...මැද පෙරදිග රටවල් වලට මානව හිමිකම් සංවිධාන වැඩිපුර මැදිහත් වන්නේ නැ.මුස්ලිම් ජනතාව එකට කැමති නැ.නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-27407300325904182162014-05-03T21:38:39.012-07:002014-05-03T21:38:39.012-07:00මෙහි විවාහය යනු මනාලයාට ලිංගික ගනුදෙනුවක් පමණි. සත...මෙහි විවාහය යනු මනාලයාට ලිංගික ගනුදෙනුවක් පමණි. සතියකට පසු මනාලයා. අතුරුදහන් වන්නේ නැවත නොඑන්නටය. මනාලිය තනි වෙන්නේ ඔහු නැවත නොඑන නිසාය.....නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-36653091351758115292014-05-03T09:08:42.532-07:002014-05-03T09:08:42.532-07:00මේ වගේ දේවල් වෙනකොට අර මානව හිමිකම් ගැන කතා කරන ලො...මේ වගේ දේවල් වෙනකොට අර මානව හිමිකම් ගැන කතා කරන ලොකු උන්නැහල නිදිද ..? Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-82394589404441377052014-05-03T07:31:29.801-07:002014-05-03T07:31:29.801-07:00//""විවාහයෙන් සතියකට පසු මනමාලයා අතුරුදහ...//""විවාහයෙන් සතියකට පසු මනමාලයා අතුරුදහන් වේ. ""// ඒ කියන්නේ ආයේ ඒ මනාලිය තනිවෙන්වද? නැත්තම් මනමාලයා තමන්ට හිතුනු වෙලාවක ආපහු කැන්දන් යනවද?ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-4467894226217408882014-05-03T06:27:07.683-07:002014-05-03T06:27:07.683-07:00සමහර කාන්තාවන්ගේ ඉරණම මේක.....සමහර කාන්තාවන්ගේ ඉරණම මේක.....නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-29193738566257068582014-05-03T06:05:40.363-07:002014-05-03T06:05:40.363-07:00ඇත්තටම දුකයිඇත්තටම දුකයිTharindu Ketipearachchihttps://www.blogger.com/profile/09262822951887832236noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-57071437050184285762014-05-03T01:36:06.250-07:002014-05-03T01:36:06.250-07:00අරාබිය කෙසේ වෙතත් වෙනත් සමාජ වලත් මේ ආකාරයේ විවාහ ...අරාබිය කෙසේ වෙතත් වෙනත් සමාජ වලත් මේ ආකාරයේ විවාහ තාම තියනවා..... මේක කාන්තා අයිතීන්...... ඒ කියන්නේ මානව අයිතීන් උල්ලංඝනයක්..... විවාහ අසාර්ථක හා වෙනත් වැරදි සිදු වීමට මේ තත්වය බලපානවා......ලැබෙන දරුවන්ගේ තත්වයත් අස්ථාවරයි.....නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-1787478795279493872014-05-03T01:30:15.198-07:002014-05-03T01:30:15.198-07:00අපුර්වී....... ඔයාගේ වරදක් නැහැ...... ඔයා මට comme...අපුර්වී....... ඔයාගේ වරදක් නැහැ...... ඔයා මට comment කරා..... මං ඒක බලාපොරොත්තු උනා..... මං දන්නව..... ඒකෙ අලංකාර මදි කියල.... මං කල්පනා කරා.... එදා .....සිද්දිය මං ළග තියෙද්දී එහෙම ලියවුනේ ඇයි කියල......මං ඒක අදටත් දන්නේ නැ...... ඔයාට ඒ අඩුව තේරුණා..... ඉතින් මං ඒක බාර ගත්තා.....විවේචනය කියන්නේ ඒකට..... ඔයාගේ යුතුකම වරද පෙන්වන එක.....අපේ..... සබැදියාව ඒක.....
අපුර්වී..... වැරදි තේරුම් ගැනීමක් මගේ නැ...... මේ හැම දෙයක්ම සාමාන්‍යයි..... දැන් හරි නේ........නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-24487647652757567372014-05-03T01:29:57.307-07:002014-05-03T01:29:57.307-07:00මම ඔය අරාබිකරයේ විවාහ උත්සව දෙක තුනකට සහභාගිවෙලා ත...මම ඔය අරාබිකරයේ විවාහ උත්සව දෙක තුනකට සහභාගිවෙලා තියෙනවා අසූව යුගයේ. මනමාලි, මනමාලයාව ඉස්සෙල්ලාම දකින්නේ උත්සවය යන අතරතුර. දැන් වෙනස් වෙලාද දන්නේ නැහැ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-47917764708255000032014-05-03T01:10:46.836-07:002014-05-03T01:10:46.836-07:00//මට මතකයි... දවසක් ඔයා කිව්වා..... එක් post එකක අ...//මට මතකයි... දවසක් ඔයා කිව්වා..... එක් post එකක අලංකාර මදි කියල, ///
ඔව් එදා එහෙම කීවා ඒ ඊට වඩා හොදට ලියන්න ඔයාට පුළුවන් කියලා දැනුන නිසයි. ඒක වරදක්නම් සොරි ,
//අනේ මට පැහදිලි නැහැ, ඔයා උපුටගත්ත එකක්ද මේ ?///
මං මේක එහෙම ඇහුවේ මට එහෙම දැනිච්ච නිසා, මුල මට නොතේරුන නිසයි. ඇහුවේ, සමාවෙන්න ඒ වගේම එයලා එහෙම එන්න හේතුව දැනගන්නයි ඇහුවේ. අනේ මන්ද ඔයා වැරදියට තේරුම් අරන් අක්කේ, Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-34836933395314458392014-05-02T20:39:40.989-07:002014-05-02T20:39:40.989-07:00එක් එක් රටවල වූ විවිධාකාර ප්‍රශ්න විසදා ගන්න ආකාරය...එක් එක් රටවල වූ විවිධාකාර ප්‍රශ්න විසදා ගන්න ආකාරය වෙනස්. මිනිසුන්ගේ විනාශයට පාර කපන්නේ මිනිසුන්මයි...... මනුෂ්‍යත්වයට එරෙහි වැරදි...... විනාශයට අත වැනීමකි....නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-56037798900859569812014-05-02T20:37:13.773-07:002014-05-02T20:37:13.773-07:00අසරණකම උරුමය නොකර ගන්නයි..... ඔවුන් විවාහය නමැති ව...අසරණකම උරුමය නොකර ගන්නයි..... ඔවුන් විවාහය නමැති විකල්ප මාර්ග භාවිතා කරලා තවත් අමාරුවේ වැටුනේ.....නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-24484121675863606862014-05-02T20:35:22.148-07:002014-05-02T20:35:22.148-07:00අපුර්වී..... මේ උපුටා ගැනීමක් නොව වාර්තාකරණයක ස්ව ...අපුර්වී..... මේ උපුටා ගැනීමක් නොව වාර්තාකරණයක ස්ව නිර්මාණයක් . මට මතකයි... දවසක් ඔයා කිව්වා..... එක් post එකක අලංකාර මදි කියල, මං හිතන්නේ තරුණියකගේ මංගල සිහිනයක දුක දැක්ක විදිය , මං මගේ ඇසින් සංවේදීව ගොනු කලා.....මේ පින්තුර ඒ චිත්ත රුප තවත් තිවර කලා.....
මොවුන් යුද්ධය නිසා අවතැන් වුවන් , ඒකයි කදවුරු ජීවිතයකට යොමු උනේ.....ඒකෙන් ගොඩ යන්නයි විවාහය කියන විසදුම හොයා ගත්තේ.....නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-33911543032873070832014-05-02T20:29:42.832-07:002014-05-02T20:29:42.832-07:00අවදානය යොමුවිය යුතු වීම වැදගත් වන්නේ, අප රටේ උවද ය...අවදානය යොමුවිය යුතු වීම වැදගත් වන්නේ, අප රටේ උවද යුද්ධයේ අතුරු සිදුවීම් ලෙස, සරණාගතයින් වූ පිරිස, විදි නේක කරදර මේ තරම් නොවුවත්, ඔවුන්ගේ ජීවිතද කඩා වැටිම .... හේතුවෙන් කාන්තාවන්ට සිදුවූ අකටයුතුකම් බොහෝයි........නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-91464503688826841292014-05-02T20:25:54.894-07:002014-05-02T20:25:54.894-07:00යුද්ධය නිසා අසරණ වන සරණාගතයින්ගේ ඉරණම හැමදාම අවිනි...යුද්ධය නිසා අසරණ වන සරණාගතයින්ගේ ඉරණම හැමදාම අවිනිශ්චිතය.... එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙයට මැදිහත් උවත්.... ඔවුන්ගේ සියළුම ප්‍රශ්නද විසදිය නොහැක....ඔවුන් මැදිහත් වනවටද මුස්ලිම් රටවල් අකමැතිය..... මන්ද යත් ලිංගික සුරාකෑම දිගින් දිගටම ඔවුන්ට අවශ්‍ය බැවිනි..... නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-53100096587543225952014-05-02T20:21:44.435-07:002014-05-02T20:21:44.435-07:00නොගැලපීම් , වයස් පරතරය. දරිද්‍රතාවය වැනි කරුණු නිස...නොගැලපීම් , වයස් පරතරය. දරිද්‍රතාවය වැනි කරුණු නිසා, විවාහ වන්නට ගොස් අසරණ වන මේ තරුණියන් .....කදවුරු ජීවිතය අවසන් කරන්නට ගොස්, යලි අගාධයට වැටෙන්නේ .... තවත් අන්ත අසරණ වීමෙනි. නැවත රැවටිල්ල, මුලාව, වංචාව..... යන හේතුන්ට ලක්වන මේ අයගේ ඉරණම තවත් එක් සමාජ ප්‍රශ්නයක් පමණි....නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-47412675725953207752014-05-02T19:13:02.443-07:002014-05-02T19:13:02.443-07:00කොයි රටෙත් විවිධාකාර ඛේදවාචක. මිනිසුන් විසින් මිනි...කොයි රටෙත් විවිධාකාර ඛේදවාචක. මිනිසුන් විසින් මිනිසුන්ම විනාශවෙලා යන දවස වැඩි ඈතක නෙවෙයි වගේ.

වනිතා මේ පැත්තට ආවොත් වසල හමාරයි දැන් ඉතින්.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-27896432623875433892014-05-02T17:03:46.616-07:002014-05-02T17:03:46.616-07:00හරිම ඛේදනීය තත්ත්වයක්.. අසරණ කමට කරගන්න දෙයක් නැති...හරිම ඛේදනීය තත්ත්වයක්.. අසරණ කමට කරගන්න දෙයක් නැති උනාම ඔහොම වෙනවා.කඩයිමේ ධනුවා https://www.blogger.com/profile/16713270653277880888noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-7857266513100160442014-05-02T12:05:40.123-07:002014-05-02T12:05:40.123-07:00// සොදුරුතම සිහින මැදින් මනාලියක් වන්නට පෙර...// සොදුරුතම සිහින මැදින් මනාලියක් වන්නට පෙරුම්පුරන සිරියානු තරුණියන් ...... තම සිහින පසෙකට දමා යුධ කදවුරු තුල දිවි ගෙවමින් , අනාගතය නොදන්නා ඉසව්වකට පා කරමින් සිය දිවියම කදුලින් ගතකරන ආකාරය හා තම මනමාල සිහිනය තුල දුක්බරව ජිවත් වෙමින් සිටින ආකාරය මේ සටහන තුලින් දැකිය හැක. ජෝර්දානයේ ඝටාරී කදවුරු තුල සුදුපාට කුඩාරම් තුල ධුවිලි තැවරුණු මොට්ටක්කිලී තුල සිරවී අපා දුක් විදින තරුණියන්ගේ ඉරණම ඛේදජනකය. //

අනේ මට පැහදිලි නැහැ, ඔයා උපුටගත්ත එකක්ද මේ ? ඒ කදවුරු වලට එයාලා ගියේ කොහොමද ? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-9055602733005767622014-05-02T06:49:51.962-07:002014-05-02T06:49:51.962-07:00ලොව කොතැනක උවත් අන්තවාදය උඩුදුවා අැතිවිට එහි අතු...ලොව කොතැනක උවත් අන්තවාදය උඩුදුවා අැතිවිට එහි අතුරුපල ලෙස මෙවැනි දේත්, මීට වඩා බොහෝ අන්ත දේත් සිදුවිය හැකියි..
කෙසේ උවත් මෙහි ලාබාල දැරියන්ට අන්තවාදයේ අනිටු විපාක විදින්ට සිදුවීම ඉතාමත් කණගාටුදායකයි..
අවධානය යොමුවිය යුතු ලිපියක්..
ජය වේවා!!Anonymousnoreply@blogger.com