tag:blogger.com,1999:blog-4454012347730788216.post405760195641813747..comments2023-09-19T04:31:13.040-07:00Comments on නිහිංසා: බොරුව නිහිංසාhttp://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-4454012347730788216.post-11956231622998181832015-09-17T00:00:17.790-07:002015-09-17T00:00:17.790-07:00ඔව් .... බස්සියෝ ....ඔව් .... බස්සියෝ ....නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-19638436332444195912015-09-15T21:06:21.156-07:002015-09-15T21:06:21.156-07:00අහා මේකනෙ නිහිංසගෙ බොරු පෝස්ට් එක. දැනුයි දැක්කේ!අහා මේකනෙ නිහිංසගෙ බොරු පෝස්ට් එක. දැනුයි දැක්කේ!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-36710161940083606152015-09-13T03:46:01.693-07:002015-09-13T03:46:01.693-07:00වෙනස් වෙච්ච එකම උත්තරේ....... බොරු කිව්වම පව් සිද්...වෙනස් වෙච්ච එකම උත්තරේ....... බොරු කිව්වම පව් සිද්ධ වෙනවා කියල කිව්වට ... එහෙම වෙනවද කියල හරියටම දන්නේ නෑ, බන්ඩෝ..... වෙන යහපත නම් තාවකාලිකයි කියල දන්නවා......නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-34842034496310820682015-09-12T23:26:51.359-07:002015-09-12T23:26:51.359-07:00බොරු කිව්වම පව් සිද්දවෙනවා කියන එක පට්ටපල් බොර...බොරු කිව්වම පව් සිද්දවෙනවා කියන එක පට්ටපල් බොරුවක්.. ඇත්ත කියනවට වඩා බොරු කිව්වම ගොඩක් යහපතක් වෙන වෙලාවල් තියනවා.................... බණ්ඩාhttps://www.blogger.com/profile/12105120842149949974noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-16702911648075369362015-09-12T20:32:26.557-07:002015-09-12T20:32:26.557-07:00බොරුව අහිංසක උනත් නැතත් බොරුව, බොරුවමයිනේ ,,,,, පු...බොරුව අහිංසක උනත් නැතත් බොරුව, බොරුවමයිනේ ,,,,, පුංචි දේවල් වලින් තමයි ... අපේ අය ගල් පැලෙන බොරු කියන්න පටන් ගත්තේ. ලං ...නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-60729132168425236542015-09-12T09:29:24.168-07:002015-09-12T09:29:24.168-07:00බුද්ධ ධර්මයේ කියලා තියෙන්නේ චේතනාව ගැන. අම්මලා බත්...බුද්ධ ධර්මයේ කියලා තියෙන්නේ චේතනාව ගැන. අම්මලා බත් කවා ගන්න කියන බොරු වල චේතනාව නරක නැහැ. ඇඳුම් ගැනත් ඒක එහෙමයි. අපිට මේ ලෝකේ වෙනස කරන්න පුළුවන් එකම පුද්ගලයා අප පමනක්ම වන නිසා, අපි හොඳ චේතනාවෙන් ජීවත් වෙන්න උත්සාහ කරමු. වෙලා ඇති විටක මගේ බ්ලොග් එක lankanian.blogspot.com පැත්තෙත් ඇවිත් යන්න. ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-18612482167697420212015-09-12T08:54:39.714-07:002015-09-12T08:54:39.714-07:00ඇත්ත හෙව්වට කවදාවත් හම්බ වෙන්නේ නෑ. .... කසුන්.......ඇත්ත හෙව්වට කවදාවත් හම්බ වෙන්නේ නෑ. .... කසුන්....හොයන එකත් විහිලිවක්..... මං හිතන විදියට නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-19255210541499678812015-09-12T08:32:31.403-07:002015-09-12T08:32:31.403-07:00//බොරුව කියන්නේ අපේ පැවැත්මද කියලත් වරෙක හිතෙනවා ,...//බොරුව කියන්නේ අපේ පැවැත්මද කියලත් වරෙක හිතෙනවා , මොකද අපි ඇදුම් අදාල ඉන්නෙත් , ඇත්ත හංගගෙන නේ . මට ඇත්ත දකින්න ඕන කියල හිතුවට කෝ ඇත්ත ...? ඇත්ත කොහෙද තියෙන්නේ ...? // හැක් හැක්.
(විහිලුවක් හරිය?)

ඇත්ත නිහිම්සා. අපි හැම කෙනා ම මොන විදිහකින් හරි බොරුවක් කියලා තියෙනවා. අද එහෙම නොවන කෙනෙක් හොයාගන්න බෑ.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-23053020273318435362015-09-11T23:08:06.427-07:002015-09-11T23:08:06.427-07:00සත්තු වගේ ජීවත් වෙයි, සොබාදහමට අනුකූලව..
විදානයෝ ...සත්තු වගේ ජීවත් වෙයි, සොබාදහමට අනුකූලව..

විදානයෝ ජියන්න කියන්නෙ g akurata.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-82562419712261258032015-09-11T10:09:52.440-07:002015-09-11T10:09:52.440-07:00මගේ බිලොග් එකේ අලුත් පෝස්ටි එකක් දැමිමාගබලල එන්නකො...මගේ බිලොග් එකේ අලුත් පෝස්ටි එකක් දැමිමාගබලල එන්නකො අඩුපාඩුවක් එහෙම තියනවද කියලා.

අමනුෂ්‍ය ආවෙෂ,හොර දේවාල සහ හොර දේවගැතිවරැසුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-90736041441225124902015-09-11T07:02:32.739-07:002015-09-11T07:02:32.739-07:00අම්මෝ බලන්න ඕන නලින් අයියේ ... මං ඒක දැක්කේ නෑ.මේ ...අම්මෝ බලන්න ඕන නලින් අයියේ ... මං ඒක දැක්කේ නෑ.මේ ක්‍රම ටික හොයා ගන්න ඕන.නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-3066132968246646102015-09-11T07:01:15.978-07:002015-09-11T07:01:15.978-07:00මෙන්න ශුද්ධවන්තයෙක් අපට හමු වුනා. ඔයාට බුදු වෙන්න ...මෙන්න ශුද්ධවන්තයෙක් අපට හමු වුනා. ඔයාට බුදු වෙන්න බැරිද ...? සි.ජේ.....?නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-34484145591866524172015-09-11T07:00:23.644-07:002015-09-11T07:00:23.644-07:00ඒ තාවකාලික ලේසියට .... කුරුටු ....ඒ තාවකාලික ලේසියට .... කුරුටු ....නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-13853345521979021262015-09-11T06:59:52.194-07:002015-09-11T06:59:52.194-07:00ඔව්... මනෝ..... අපි වටා තියන මේ සියළු සංස්කෘතික කා...ඔව්... මනෝ..... අපි වටා තියන මේ සියළු සංස්කෘතික කාරණා බොරු ප්රස්තුත විතරයි වෙලාවකට. ඒත් .. මේ දේවල් වලින් මිදුනම අපට මොකද වෙන්නේ ....?

නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-24857032404675499822015-09-11T06:57:12.394-07:002015-09-11T06:57:12.394-07:00ආර්යන්..... අපිට සාමාන්‍ය වූ බොරුව ඇත්තෙන් වෙන් කර...ආර්යන්..... අපිට සාමාන්‍ය වූ බොරුව ඇත්තෙන් වෙන් කරන්න අමාරුයි නේ .....නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-41315261147230170762015-09-11T06:55:53.113-07:002015-09-11T06:55:53.113-07:00මනෝ....බොරු කියන ඒක මානසික රෝගයක් තමයි එක අතකට බලප...මනෝ....බොරු කියන ඒක මානසික රෝගයක් තමයි එක අතකට බලපුවම, බස්සිගේ post ඒක බලන්න මට බැරි උනා. ඔයා කියන විදියට බොරුවක් උනත් ඇත්ත විදියට සමාජ ගත වෙන්නේ අපි දන්නේ නැතිවයි.
බොරු කියන එක පුරුද්දක් උන වගේම, සාමාන්‍ය වුන පුද්ගලයන් අප අතර වැඩියි. මේ තත්වය සමාජ අහිතකර වගේම, විනාශකාරී සිද්දියක් බවයි මගේ හැගීම. නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-89950740510845188612015-09-11T06:43:15.967-07:002015-09-11T06:43:15.967-07:00නිහින්සා බොරුවක් ලියලා..... මේ නිහින්සෝ බස්සිගේ අන...නිහින්සා බොරුවක් ලියලා..... මේ නිහින්සෝ බස්සිගේ අන්තිම පෝස්ට් එක කියෙව්වනං ඔයාගේ ගැටලුවට විසදුමක් ලැබෙනවා. බොරුව හොයන ක්‍රෙම් එයා කියල දීල තියනවාsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-84686017482010894732015-09-11T04:32:09.454-07:002015-09-11T04:32:09.454-07:00අඩේ ජියන්නෙම බොරුව මොකක්ද බං??අඩේ ජියන්නෙම බොරුව මොකක්ද බං??cvpsur.blogspot.comhttps://www.blogger.com/profile/02330190315571153460noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-871889220002163782015-09-11T04:31:27.303-07:002015-09-11T04:31:27.303-07:00මම බොරු නොකියමි..
ජ ය වේ වා !!!මම බොරු නොකියමි..

ජ ය වේ වා !!!cvpsur.blogspot.comhttps://www.blogger.com/profile/02330190315571153460noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-52515919370085896202015-09-11T03:37:01.607-07:002015-09-11T03:37:01.607-07:00බොරුවෙන් ම ජීවත් වෙන අයත් ඉන්නවා....බොරුවෙන් ම ජීවත් වෙන අයත් ඉන්නවා....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-38188670790495685182015-09-11T03:36:53.511-07:002015-09-11T03:36:53.511-07:00බොරුව කියන්නෙ මේ ලිව තුල වලක්වන්න බැරි දහමක්. මේ ල...බොරුව කියන්නෙ මේ ලිව තුල වලක්වන්න බැරි දහමක්. මේ ලෝකෙ හැදිල තියෙන්නෙ බොරුව කියන සිස්ටම් එකෙන්.නමුත් බොරුව පාවුච්චි වෙන්නෝනි ඒකෙන් කෙනෙක්ට හානි නොවන විදියටයි.

ශිෂ්ටාචාරය,සංස්කෘතිය ජියන්නෙම බොරුව සහ මවා පෑම.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-16845682979938061622015-09-11T03:11:08.973-07:002015-09-11T03:11:08.973-07:00ඇත්තම කිව්වොත් නිකං විකාර වෙලා වගේ ගියා..... බොරු ...ඇත්තම කිව්වොත් නිකං විකාර වෙලා වගේ ගියා..... බොරු නොකියපු කිසිම කෙනෙක් නැතුව ඇති මං හිතන්නේ........... වැඩි ආයුෂ නැතත් ඇත්තට වඩා බොරුව හොදයි වෙලාවකට............
http://hudekalasithuwili.blogspot.com/- ප්‍රභාත් -https://www.blogger.com/profile/15057309221052817340noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-16137466622345729912015-09-11T02:39:57.924-07:002015-09-11T02:39:57.924-07:00ඔය ගැන බස්සිගේ නවැතැනේ ලිපියක් තිබුනා ටිකක් වෙනස් ...ඔය ගැන බස්සිගේ නවැතැනේ ලිපියක් තිබුනා ටිකක් වෙනස් විදියේ එකක්..බොරැවක් උනත් කාලයක් ජනසමාජයේ පැවතුනොත් ඒක ඇත්තක් වශයෙන් පිලි ගැනෙනවා.සමහර ජනප්‍රවාද දිගින් දිගටම එන්නේ එහෙමයි.මම බස්සිගේ ලිපියට දාපුකමෙන්ටි එකෙමුත් පුංචි කොටසක් උපුටාගෙන දාන්නමි එතන වැදගත් කරැනක් තියන නිසා.

..වාසියට ජොලියට ඉදලා හිටලා බොරැ කීම නෙවෙයි සමහරැ ඉන්නවනේ බොරැ කිවෙ නැත්නමි කෑවෙ නැ වගේ උදවිය.කොහොම උනත් කිසිදු පදනමක් නැතිව බොරු කීම මානසික ආබාධයක් ලෙසට හදුනාගෙන තියනවා..මෙය ව්‍යාධික මුසාවාදය හෙවත් Pathological lying වශයෙන් මනෝ වෛද්‍ය විද්‍යාවෙහි දක්වන අතර Pseudologia fantastica, Mythomania යන නම්වලින් ද එය හඳුන්වනවා. මෙම රෝගය පිළිබඳව මුලින්ම අනාවරණය කර ගනු ලැබුවේ 1891 වසරේදී ඇන්ටන් ඩෙල්බෘක් (Anton delbruck) නම් මනෝ වෛද්‍යවරයෙකි.මෙහිදී සිදු වන්නේ කිසිදු දේකට සම්බන්ධ නැති මනඃකල්පිත දේවල් සහ සිද්ධීන් පරිකල්පනය කර වෙනත් අයට ඒවා සත්‍ය ලෙසින් හැඟෙන පරිදි පවසන එක. මෙහිදී රෝගියා තමා කියන්නේ බොරුවක් බව හොඳින් දැන සිටිය හැකි සේම එසේ නොදැන හිඳින්නටත් පුළුවන. එසේ බොරුවක් බව නොදැනෙන්නේ ඔහු තමන් කියන්නේ ඇත්තක් බවට විශ්වාස කරන නිසා...සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.com