tag:blogger.com,1999:blog-4454012347730788216.post4822184173522599606..comments2023-09-19T04:31:13.040-07:00Comments on නිහිංසා: විවාහය තුල දේශපාලනය නිහිංසාhttp://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-4454012347730788216.post-45553941593084371562014-11-14T07:55:09.503-08:002014-11-14T07:55:09.503-08:00විවාහය නේද. හරි බර සාර මාතෘකාවක් අප්පා..විවාහය නේද. හරි බර සාර මාතෘකාවක් අප්පා..Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-54018627903083112822014-11-11T06:01:35.324-08:002014-11-11T06:01:35.324-08:00ඔව්.... දෙයියෝ...... මේ කාරණා තුන ...... විවාහයට ඕ...ඔව්.... දෙයියෝ...... මේ කාරණා තුන ...... විවාහයට ඕනෑමයි.....එතන ගැටීම අඩුයි....නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-28127908945246503192014-11-11T06:00:30.317-08:002014-11-11T06:00:30.317-08:00ඔබ හරි..... අවනත වීම නොව ...ගරු කිරීම තමයි, වෙන්න ...ඔබ හරි..... අවනත වීම නොව ...ගරු කිරීම තමයි, වෙන්න ඕන.....අවනත වීම තුල හීනමානය උපදිනවා.....නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-49735717107713269102014-11-10T20:09:58.873-08:002014-11-10T20:09:58.873-08:00තේරුම් ගැනීම..ඉවසීම..කැපවීම තමයි සාර්ථක විවාහයක අඩ...තේරුම් ගැනීම..ඉවසීම..කැපවීම තමයි සාර්ථක විවාහයක අඩිතාලම..විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-12955743394636694142014-11-10T18:56:54.902-08:002014-11-10T18:56:54.902-08:00අවනත වීම නොව එකිනෙකාට ගරු කිරීමයි.ගරුකිරීම,අවනතවීම...අවනත වීම නොව එකිනෙකාට ගරු කිරීමයි.ගරුකිරීම,අවනතවීම ලෙස අරුත්ගැන්වූ කල ,දිනක ඇතිවන හීනමානය මගින් සිදුවන්නේ ඝට්ටනය වෙත පා එසවීමම පමණි.කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-87782889500689372392014-11-10T18:29:17.596-08:002014-11-10T18:29:17.596-08:00මිතුර...... විවාහය ආදරය මත පදනම් වනවා අද අඩුයි තමා...මිතුර...... විවාහය ආදරය මත පදනම් වනවා අද අඩුයි තමා. විවාහය ආර්ථික සාධක මත තීරණය වී, ඇරඹෙන විට දෙදෙනාගෙන් එක් අයෙක් රැඩිකල්වාදී වීමට පටන් ගනී.....

හොදම ගැලපීම එකිනෙකට අවනත වීමයි. ඒ කියන්නේ විවාහය ප්‍රජාතාන්ත්‍රික වීම තමා වටින්නේ.....නේද.....?නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-85110301567454001312014-11-10T04:21:47.503-08:002014-11-10T04:21:47.503-08:00අද කාලයේ විවාහය ආදරය මතම පදනම් වෙන්නෙ නැත.ඒක තීරනය...අද කාලයේ විවාහය ආදරය මතම පදනම් වෙන්නෙ නැත.ඒක තීරනය වෙන්නෙ සම්පූර්ණයෙන්ම භාහිර සාධක මත.තමන්ගේ මගුල්ගෙය (වෙඩිම )ගැනීමේ සිටම බලන්නේ අනිකාට වඩා දෙවනි නොවීම ,අනිත් අය මොනවා කියාවිද යන තෙවනි පන්තියේ සාධක තමන්ගේ විවාහ දිවියට පදනම් කරගනී.එතුලින් සෙතක් වන්නේනම් නැත.ඔබ පැවසු ආකාරයටම,සන්සන්දනය යනු විවාහයට මාරකයකි.
පෞද්ගලිකව විශ්වාස කරන ආකාරයට දෙදෙනාම එකම මතධාරීන් වූ විටද මෙලෝ රහක් නැත.හරියට ඔයා පාන් වලට කැමති.මමත් කැමති.ඒ නිසා අපි පාන් කමු යැයි කී විට 365 දවසෙම පාන්ය. වෙනස් වූ විට දිවිය ජොලිය.ගහකට ගසක්වත්,වැලකට වැලක්වත් ගැලපෙන්නේ නැත.සුන්දර වන්නේ ගසක් සහ වැලක් එකට සහයෝගීව එක්වී එකට වැඩෙනා විටය.කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-81695243218527549492014-11-10T00:04:54.105-08:002014-11-10T00:04:54.105-08:00උපේක්ෂා ඔබ උදාහරණ සහිතව කරුණු ඉදිරිපත් කරා. ඇත්තෙන...උපේක්ෂා ඔබ උදාහරණ සහිතව කරුණු ඉදිරිපත් කරා. ඇත්තෙන්ම අළුත් අදහසක් මා ඒකෙන් ගත්තා.....මට අවශ්‍ය වෙනස් සංකල්ප ..... ඔබ වගේම ස්තුතියි...... ඔබට නැවතත්.......නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-29066440626243739482014-11-09T23:01:56.187-08:002014-11-09T23:01:56.187-08:00//
Easy going තත්වයේදී වෙන්නේ.... බැඳීම පවත්වාගැන...//
Easy going තත්වයේදී වෙන්නේ.... බැඳීම පවත්වාගැනීමට ඒ වගේ අරගල/ඉල්ලීම්/බැගෑපත්වීම් ආදිය නැතුව නිකන්ම දේශපාලනිකව අසංවේදී වෙනවා.//නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-11845260062112992162014-11-09T23:00:49.862-08:002014-11-09T23:00:49.862-08:00නැහැ මම අදහස් කලේ විවාහය තුල තිබෙන මම කියපු 'ද...නැහැ මම අදහස් කලේ විවාහය තුල තිබෙන මම කියපු 'දේශපාලනික' ලක්ෂණ වලට ඉඩ නොදෙන ගතිය.

ඒ කියන්නේ උදාහරණයක් විදියට 'ප්‍රතික්ෂේප කිරීම' හිතන්න. යම් යෝජනාවක් /පුද්ගලයෙක් විවාහය ඇතුලෙදි ප්‍රතික්ෂේප උනහම/එහෙම වෙන්න යනකොට කෙනෙක්ට ගණන් නොගෙන ඉන්නත් පුළුවන් ( මම නෑ ඔය ජරා දේශපාලනේට වගේ පණ්ඩිත වාක්‍යක් කියල) නැත්තම් ප්‍රතික්ෂේප කිරිල්ල ගැන අරගල/ඉල්ලීම්/බැගෑපත්වීම් මගින් ප්‍රතිචාර දක්වන්නත් පුළුවන් ( එන්න අපි දේශපාලනය කරමු!)

තත්වයේදී වෙන්නේ.... බැඳීම පවත්වාගැනීමට ඒ වගේ අරගල/ඉල්ලීම්/බැගෑපත්වීම් ආදිය නැතුව නිකන්ම දේශපාලනිකව අසංවේදී වෙනවා. එතකොට විවාහය ගොඩක් වෙලාවට පුරවන්නේ නීතියෙන් පුරවන කොටස පමණයි. ( මම කියන්නේ සජීවී සංවාද, මතවාද ආදිය තිබිය යුතුයි විවාහ ජිවිතේ තුල... නැත්තම් පාලු ගෙදර වලන් බිඳිනවා වගේ) living together කියන්නේ experiment එකක්! හා එහෙම නොවෙයිද?

බැඳීම් ඇතුලෙත් දේශපාලනය තියෙනවා. එහෙම බැඳීම් හින්ද තමයි තව කෙනෙක් ගැන හිතලා තමුන්ගේ බලය, ධනය කැපකරන්නේ. නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-3195680016379512902014-11-09T20:27:07.234-08:002014-11-09T20:27:07.234-08:00ඔව්.... මහේෂ්...... සංසන්දනයේදී ලැබෙන්නේ වැරදි පුර...ඔව්.... මහේෂ්...... සංසන්දනයේදී ලැබෙන්නේ වැරදි පුර්වාදර්ශ විතරයි...... තමන්ට අවේනික ජිවන රටාවක් හදා ගැනීම තමයි වටින්නේ.....

දෙන්නට දෙන්න තෙරුන් ගන්නවා කියන්නේ එතැන...... ගැටුමට ඉඩ අඩුයි....නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-90257444427861238802014-11-09T20:24:53.355-08:002014-11-09T20:24:53.355-08:00උමා....... ලොකු වෙන්න කලින් යන්න ඕන පාර දැන ගන්න ඕ...උමා....... ලොකු වෙන්න කලින් යන්න ඕන පාර දැන ගන්න ඕන.....නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-58499263829836591232014-11-09T20:23:54.774-08:002014-11-09T20:23:54.774-08:00කලණ මිතුතොමෝ..... විවාහ වෙන්වීම් වලට හේතු හොයන ඇය ...කලණ මිතුතොමෝ..... විවාහ වෙන්වීම් වලට හේතු හොයන ඇය සහ වෙන්වුන අය වැඩිපුරම කියන්නේ බොරු.....

ඉස්සර ගෙයි ගිනි පිටට දුන්නේ නැ...... දැන් දෙනවනේ...... ඒකනේ ඒ දුම් අපි දකින්නේ.නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-7725861768954081062014-11-09T19:49:42.662-08:002014-11-09T19:49:42.662-08:00විකාරයි වගේ
ඒත් මට හිතෙන්නෙ
දෙන්න දෙන්න ගැන තේරුං...විකාරයි වගේ
ඒත් මට හිතෙන්නෙ
දෙන්න දෙන්න ගැන තේරුං ගන්න ඕන කියල විතරයි රටේ ලෝකෙ මොකා කෝම හිටියත් අනික් උං දිහ බල බල සංසංදනය කර කර මගුල් කන්න ගියොත් ඒ ලයිප් එකම ඩලේඩල්Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-48489355686269615122014-11-09T14:41:08.911-08:002014-11-09T14:41:08.911-08:00මම පොඩි එකානේ... සෝ මට ඔය දෙකම දැන්මම වැඩක් නැතෝ.....මම පොඩි එකානේ... සෝ මට ඔය දෙකම දැන්මම වැඩක් නැතෝ...........උමා(දසුන්)https://www.blogger.com/profile/08471695314902744971noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-68246194182542993852014-11-09T09:36:36.715-08:002014-11-09T09:36:36.715-08:00හිකිස්.. පක්ශ මාරු කරන්නත් පුළුවන්ද?
විහිළු නෙවේ....හිකිස්.. පක්ශ මාරු කරන්නත් පුළුවන්ද?

විහිළු නෙවේ.. එකට ඉඳල වෙන්වුණු අය කියන කතායි, වෙන්වෙන්න ඕනි උනාම හොයා ගන්න හේතුයි බැලුවම නම් විවාහයත් දේශපාලනයක්ම තමයි.. අනික එකට ඉන්නකම් මොන ගිනි ඇතුලෙ තිබ්බත් පිටට දෙන්නෙත් නෑනෙ..කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-23278044276468939512014-11-09T01:46:06.385-08:002014-11-09T01:46:06.385-08:00විචාරකතුමනි..... දෙපොළක් .....දේශපාලන මාත දෙවිදියක...විචාරකතුමනි..... දෙපොළක් .....දේශපාලන මාත දෙවිදියකට දැරීම සාමාන්‍ය දෙයක්. .... විවාහය පවත්වා ගෙන යාමට එක මතයක් යටපත් උනොත්..... විවාහය ගැටළුවක් නැ. මත දෙකකට පවතින්න නම්..... පෙරමුණු ආණ්ඩුවකට අත්සන් කරන්න ඕන...... දෙදෙනාගේත්..... තුන්වන පාර්ශවයන්ගේත්...... මත වලට ඉඩ දෙනවා කියල......

පවතියිද.....? මේ පෙරමුණු ආණ්ඩු..... විවාහය තුල....නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-61510157176272533922014-11-09T01:41:15.365-08:002014-11-09T01:41:15.365-08:00උපේක්ෂා...... මගේ අඩවියට ඔබව පිලිගන්නවා.... මුලින්...උපේක්ෂා...... මගේ අඩවියට ඔබව පිලිගන්නවා.... මුලින්ම... විවාහ බල අරගලයෙන් පරාද වෙච්ච කෙනාද..... easy going සංකල්පය තුල ක්‍රියාත්මක වෙන්නේ....ඇත්තෙන්ම මෙය නිසාම තමයි living together දක්වා ...වර්ධනය වෙලා තියෙන්නේ.....

බැදීම තුල ප්‍රේමය උපදිනවා....... මේ තත්වය විවාහය තුල දේශපාලනය බිහිවීමේ හැකියාව අඩුයි....නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-82460811135549169142014-11-09T01:35:52.098-08:002014-11-09T01:35:52.098-08:00හිතා ගන්නවත් බැනේ..... විවාහය තුල දේශපාලනය තියෙන්න...හිතා ගන්නවත් බැනේ..... විවාහය තුල දේශපාලනය තියෙන්නේ කොහොමද කියන එක.දේශකතුමනි.....නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-21170190545957468562014-11-09T00:31:09.253-08:002014-11-09T00:31:09.253-08:00විවාහක දෙපොළ එකිනෙකාට වෙනස් දේශපාලන මත දැරීම ලොකු ...විවාහක දෙපොළ එකිනෙකාට වෙනස් දේශපාලන මත දැරීම ලොකු ප්‍රශ්නයක් කරගන්නේ පෙරදිග (ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය, අපේ 'සිලි' ලංකාව) රටවල පමණයි. දේශපාලන අදහස් සමග විවාහ ජීවිතය පටලවා ගන්නේ නැතුව ඉන්න අපේ රටේ හරි අමාරුයි. අපිව පොඩි කාලේ ඉඳලම හදලා තියෙන්නේ දේශපාලනය කියන්නේ කාකොටා ගැනීමක් කියන සංකල්පයෙන්. නමුත් අවබෝධයෙන් යුක්තව විරුද්ධ මතධාරී දේශපාලන අදහස් දරන විවාහකයන් අපේ රටෙත් සෑහෙන්න ඉන්නවා. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-40017186356876657282014-11-08T23:23:15.891-08:002014-11-08T23:23:15.891-08:00විවාහයක් සත්‍ය වශයෙන්ම වෙනම දේශපාලන කුටුම්භයක්. ඒ ...විවාහයක් සත්‍ය වශයෙන්ම වෙනම දේශපාලන කුටුම්භයක්. ඒ තුල ප්‍රකට වන නොයෙකුත් අරගලයන්, ඉල්ලීම්, විසඳීම්, ලබාදීම්, පිළිගැනීම්, ප්රතික්ෂේපකිරීම්, අනුමතවීම් ආදී නොයෙකුත් ජාති තියෙනවා. දැන් පෙනෙන්නට තිබෙන easy going තත්වය මේ සියලු කාරනා ඉටුකරන්නේ නැති උනහම ගොඩක් සංකීර්ණ ප්‍රශ්න ඇතිවෙන්නේ.

ඇත්තටම ප්‍රේමය කියන දේ බිහිවෙන්නේ විවාහයේදී ( එහෙම යමක් ඒ බැඳීමේ තිබේ නම්..) නුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-60998087150632816852014-11-08T22:51:21.884-08:002014-11-08T22:51:21.884-08:00පළවෙනි වාක්කියෙන්ම මට මේක කියවන එක එපා උනා..පළවෙනි වාක්කියෙන්ම මට මේක කියවන එක එපා උනා..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com