tag:blogger.com,1999:blog-4454012347730788216.post5059957858728575897..comments2023-09-19T04:31:13.040-07:00Comments on නිහිංසා: මල් හීනනිහිංසාhttp://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-4454012347730788216.post-7088666891001541712014-06-05T07:25:29.905-07:002014-06-05T07:25:29.905-07:00මිතුර ...... ආදරය කියන්නේ අපේ ජීවයේ සංකලනය..... හැ...මිතුර ...... ආදරය කියන්නේ අපේ ජීවයේ සංකලනය..... හැගීම් , දැනීම්..... සියල්ල ආදරයේ උත්පේරක....... නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-64533606944799897832014-06-05T05:20:53.295-07:002014-06-05T05:20:53.295-07:00ආදරය කියන්නේ මේ හැම දේකම එකතුවක්...ඒ හැඟීම එහෙමම ප...ආදරය කියන්නේ මේ හැම දේකම එකතුවක්...ඒ හැඟීම එහෙමම ප්රකාශ කිරීම වඩා වැදගත්..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-4732137205473134462014-06-05T04:32:07.924-07:002014-06-05T04:32:07.924-07:00ඔව්..... නලින්..... සුන්දර ගනුදෙනුවක්..... ඇන්න ඒ ...ඔව්..... නලින්..... සුන්දර ගනුදෙනුවක්..... ඇන්න ඒ හින්ද තමයි අත් හරින්න බැරි තරමට බැදීමක් ඇති වෙන්නේ....... ඒ හුවමාරුම...... තමයි අපිව ආදරය කියල ඉස්සරහට තල්ලු කරන්නේ.නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-50128006723482202832014-06-04T23:08:28.034-07:002014-06-04T23:08:28.034-07:00ආදරය යනු ගනු දෙනුවකි නිහින්සා......ආදරය යනු ගනු දෙනුවකි නිහින්සා......samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-8407386386557249772014-06-04T07:57:18.146-07:002014-06-04T07:57:18.146-07:00ඔව්..... සුසී රිදෙන්නත් ඕන..... ආදරය තේරෙන්න ...ඔව්..... සුසී රිදෙන්නත් ඕන..... ආදරය තේරෙන්න නම්..... ගොදවදුනට ස්තුතියි...... මගේ අඩවියට.....නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-47562878011156742232014-06-04T05:07:07.772-07:002014-06-04T05:07:07.772-07:00හිත රිදීමත් ආදරයෙම කොටසක්... ලස්සනයිහිත රිදීමත් ආදරයෙම කොටසක්... ලස්සනයිසුසීhttps://www.blogger.com/profile/14749313953005965917noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-84771607954979958462014-06-04T04:40:32.141-07:002014-06-04T04:40:32.141-07:00නැති දේ හොයන්න ගියාම .... තමයි රිදුම වැඩි..... ඒත්...නැති දේ හොයන්න ගියාම .... තමයි රිදුම වැඩි..... ඒත් කරන්න දෙයක් නැනේ......නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-47787809931192792222014-06-04T04:39:22.837-07:002014-06-04T04:39:22.837-07:00ඔව්...... ආදරේ වැඩි උනාම හතර ගාතෙන්ම රිද්දනවා........ඔව්...... ආදරේ වැඩි උනාම හතර ගාතෙන්ම රිද්දනවා..... මනෝජ්.....නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-87991076406681156162014-06-04T04:38:15.467-07:002014-06-04T04:38:15.467-07:00අම්මෝ ආදරය කියන්නේ .... තරහ නෙමේ..... සොමි..... මං...අම්මෝ ආදරය කියන්නේ .... තරහ නෙමේ..... සොමි..... මං එච්චර දරුණු නැ.....ඒ හින්ද ඕව නම් කරන්න බැ..... ඊට කලින් මං මැරෙයිනේ.....
ඒ උනාට ලස්සන කවිය.....නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-47285499649620073952014-06-04T04:36:20.055-07:002014-06-04T04:36:20.055-07:00ඔව්..... නේ...
ඔව්..... නේ...
නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-86589322762182061872014-06-04T04:35:46.188-07:002014-06-04T04:35:46.188-07:00කෙන්ජි...... මේ වචන වැරදිලා තරහ ගිහින් දැනෙන දුක ත...කෙන්ජි...... මේ වචන වැරදිලා තරහ ගිහින් දැනෙන දුක තමා.......සැබෑ ආදරේ හිත රිදෙනවා....නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-33914503466633424372014-06-04T04:34:35.489-07:002014-06-04T04:34:35.489-07:00ඔව් දිනේෂ් මතුපිටින් දකින දේ යථාර්තය නොවේ.......ඔව් දිනේෂ් මතුපිටින් දකින දේ යථාර්තය නොවේ......නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-33906883553593118022014-06-03T22:31:43.367-07:002014-06-03T22:31:43.367-07:00නැති දෙයක් තියෙනවා කියලා ඒක පස්සේ යන කොට එහෙම වෙනව...නැති දෙයක් තියෙනවා කියලා ඒක පස්සේ යන කොට එහෙම වෙනවා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-85078126789346559272014-06-03T22:28:44.960-07:002014-06-03T22:28:44.960-07:00ආදරේ වැඩිකමටත් රිද්දවනවා නේ සමහරු.ආදරේ වැඩිකමටත් රිද්දවනවා නේ සමහරු.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-31017077050247881692014-06-03T21:30:38.087-07:002014-06-03T21:30:38.087-07:00එල්ලා මරා දමපං මා
නුඹේ කෘර හෘද රාජ්ජේ
ඉවසුවත් මා
න...එල්ලා මරා දමපං මා
නුඹේ කෘර හෘද රාජ්ජේ
ඉවසුවත් මා
නූඹ දීද සැනසීමක් මට
ජූරියත් නුඹ නම්
විත්තියත් නුඹම නම්
නුඹේ උසාවියේ
නිවැරදි වැරදිකරු මා
දීපං ඉතිං
උපරිම දඩුවම්
තවත් විදින්නට
දුකක් නොමෑත මට
වීදවුවා මං නුඹ නිසා
උගුල්ලාපං මේ ඇස්
නුඹ දෙස
සෙනෙහෙන් බැලූ නිසා
කපාපං මේ දෑත්
නූඹ සෙනෙහෙන්
වැලදගත් නිසා
පලාපන් මෙ දෙතොල්
නුඹව සිපගත් නිසා.........Tharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-12167327998698367672014-06-03T20:57:54.532-07:002014-06-03T20:57:54.532-07:00හ්ම්ම් හිත රිදිලද?හ්ම්ම් හිත රිදිලද?චතුරංග ප්රියශාද් (ප්රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-3378166087783971102014-06-03T15:20:34.444-07:002014-06-03T15:20:34.444-07:00හෙක්....හෙක්.... පොඩි වචනයක් වැරදුනත් ඔය කාලෙට ඔහො...හෙක්....හෙක්.... පොඩි වචනයක් වැරදුනත් ඔය කාලෙට ඔහොම හිතෙනව අප්පා......
වැඩිය හිතන්න එපා.....
සැබෑ ආදරේදි එහෙමයි....Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-58234636052245526162014-06-03T13:29:10.312-07:002014-06-03T13:29:10.312-07:00ඉවසන්න.. හුඟක් දේවල් අපි හිතනවට දකිනවට වැඩිය වෙනස්...ඉවසන්න.. හුඟක් දේවල් අපි හිතනවට දකිනවට වැඩිය වෙනස් වෙන්න පුළුවන්..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-75934529391953185652014-06-03T09:51:26.729-07:002014-06-03T09:51:26.729-07:00ආදරය ගැන ලියවෙන හැම නිසදසක්ම පාදක උනේ අත්දැකීමකින්...ආදරය ගැන ලියවෙන හැම නිසදසක්ම පාදක උනේ අත්දැකීමකින් තමයි මිතුර..... ආදරය දවසින් දවස එකේක පාට ගන්නවා කියන්නේ මේකට තමා.... නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-88497878211829347252014-06-03T09:41:03.159-07:002014-06-03T09:41:03.159-07:00හැබෑ අත්දැකීමක්ද?හැබෑ අත්දැකීමක්ද?Anonymoushttps://www.blogger.com/profile/00658065999632835425noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-56546140525984603662014-06-03T09:32:41.947-07:002014-06-03T09:32:41.947-07:00හැබෑ.... ආදරය හැම වෙලේම track මාරු වෙනවනේ..... ඉවා...හැබෑ.... ආදරය හැම වෙලේම track මාරු වෙනවනේ..... ඉවාන්...... දුක මිසක්.... මේ..... වෙන්වීමක් නොවේ...... නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-17422433561374448822014-06-03T09:17:18.597-07:002014-06-03T09:17:18.597-07:00මොකද එක පාරම ට්රැක් මාරු වුනේ
මොකද එක පාරම ට්රැක් මාරු වුනේ
ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.com