tag:blogger.com,1999:blog-4454012347730788216.post5082427494563090373..comments2023-09-19T04:31:13.040-07:00Comments on නිහිංසා: අපේ කාලයේ සහෝදරයෙක් නිහිංසාhttp://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comBlogger37125tag:blogger.com,1999:blog-4454012347730788216.post-65604635497030686512014-08-16T08:21:00.887-07:002014-08-16T08:21:00.887-07:00ඔව්...... සුසී..... වෙලාවකට .... අපේ සිතුවිලි........ඔව්...... සුසී..... වෙලාවකට .... අපේ සිතුවිලි..... ඒ වගේම නිමල්ගේ සිතුවිලි..... මේ හැමදේටම මුල අපි වටා තියන සමාජීය සාධක....නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-29549041478346282252014-08-16T04:57:02.886-07:002014-08-16T04:57:02.886-07:00වැරැද්ද අපි හැමෝගෙම.. නිමල්ගේ.. මෙන්ම අපේ.. නිමල් ...වැරැද්ද අපි හැමෝගෙම.. නිමල්ගේ.. මෙන්ම අපේ.. නිමල් කරපු වැඩ වල.. නිමල් කරපු වැඩ දිහා බලපු අපේ ඇස් වල.,සිතුවිලි වල...සුසීhttps://www.blogger.com/profile/14749313953005965917noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-52136916803629445902014-08-12T21:00:15.530-07:002014-08-12T21:00:15.530-07:00ඔව්.... අටම්..... ඔයාට පින්සිද්ධ වෙන්න..... blog එ...ඔව්.... අටම්..... ඔයාට පින්සිද්ධ වෙන්න..... blog එක ගොඩ දාගත්ත.....දැන් බොහෝ අය කියවනවා,,,,,නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-81023982895436918742014-08-12T10:35:50.201-07:002014-08-12T10:35:50.201-07:00වැඩේ දැං නැගල යනව නේද එලවැඩේ දැං නැගල යනව නේද එලඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-50177135146191793062014-08-12T06:53:16.868-07:002014-08-12T06:53:16.868-07:00ලංකාවේ නිතිය මානුෂිය නීතියට පටහැනියි.....සමහර අවස්...ලංකාවේ නිතිය මානුෂිය නීතියට පටහැනියි.....සමහර අවස්ථා වල .....
ඒ නිසා..... නිමල් වැරදි හා නිවැරදි යන මත දෙකම මේ තුල නිරුපනය වුවා....කොයි... පැත්තට අදහස් දැක වුවත්..... ඔබ නිවැරදියි..... යාලුවනේ.....නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-86569639897090231192014-08-12T06:49:25.525-07:002014-08-12T06:49:25.525-07:00කෙන්ජි..... පැවතුන ක්රමයේ ප්‍රථිපලයක් මත, නිමල් ව...කෙන්ජි..... පැවතුන ක්රමයේ ප්‍රථිපලයක් මත, නිමල් වරදට පෙලඹුණා.... පවතින ක්රමයේ ප්‍රථිපලයක් මත ... නිමල්ට දඩුවම් ලැබුන..... ක්‍රම දෙකෙන්ම සිද්ධ උනේ.... නිමල් අසාධාරණයට ලක් වීමයි.....
අදටත් ගෙවිච්ච යුග තුල වූ අදුරු සෙවනැලි මේ ආකාරයෙන් හොල්මන් කරන නිසයි.... මේක ලිව්වේ.... කෙන්ජි.....
නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-89647138039803418762014-08-12T06:45:05.421-07:002014-08-12T06:45:05.421-07:00ඔව්.... ශානු...... මද්‍යස්ථ මතයට අනුව ඔයා හරි........ඔව්.... ශානු...... මද්‍යස්ථ මතයට අනුව ඔයා හරි.....නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-38114625868027902992014-08-12T06:43:53.999-07:002014-08-12T06:43:53.999-07:00නලින් අයියේ.....මුලිකවම ..... අපි වැරද්දක් කලොත් ඒ...නලින් අයියේ.....මුලිකවම ..... අපි වැරද්දක් කලොත් ඒකෙ වගකීම අපටම තමයි.... කොයි තරාතිරමේ උනත්..... ඒ මනුෂ්‍යත්වය.....
ඒත්..... ලංකාවේ නීතියට අනුව, ළමයි කරන වැරදි, වැරදි නොව,,, අන් අයගේ පෙළඹීමයි.... ඒ තුල ඇත්තේ.....එතකොට වැරදිකාරයා... අර පොලවමබපු තැනැත්තා..... නේද....?නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-54496914661562353572014-08-12T06:39:36.352-07:002014-08-12T06:39:36.352-07:00නිමල් වරද කලේ ළමා වියේ ඒ කියන්නේ වයස අවුරුදු දහසය,...නිමල් වරද කලේ ළමා වියේ ඒ කියන්නේ වයස අවුරුදු දහසය, දාහත කාලේ..... ළමයින් කරන වැරදි .... වැරදි විදියට අදටත් අපේ නීතියට වලංගු නැ..... ඒත් මේක විතරක් සදාකල් දඩුවම් ලබන වරදක් බවට පත් උනා....මනෝජ්.... ඒකයි සමාජයේ වරද....
නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-8901732806182472422014-08-12T06:36:49.127-07:002014-08-12T06:36:49.127-07:00මේක දේශපාලනේ වරදද,,,? මිනිසුන්ගේ වරදද...? සංජිව......මේක දේශපාලනේ වරදද,,,? මිනිසුන්ගේ වරදද...? සංජිව....නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-29665676582579485672014-08-12T06:35:53.976-07:002014-08-12T06:35:53.976-07:00සිංහලයින් උසස් කියල කිව්වට කැත ගතිත් නිරුපනය වෙනවා...සිංහලයින් උසස් කියල කිව්වට කැත ගතිත් නිරුපනය වෙනවා. බස්සියෝ.... නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-23241559476264316912014-08-12T06:34:26.034-07:002014-08-12T06:34:26.034-07:00ඔව්.... මහේෂ් අපේ මිනිස්සු හරි කැමතියි.... දුබලයෙක...ඔව්.... මහේෂ් අපේ මිනිස්සු හරි කැමතියි.... දුබලයෙක්ව පාගන්න .... කොන් කරලා හිනා වෙන්න. ඒ හන්දනේ..... රස්සාව දෙන්න ඉඩ ඇරියේ නැත්තේ....
දිගින් දිගටම මේ දේ වෙනකොට, නිමල්ට සමාජය ගැන තරහක් ඇති වෙන්නත් ඇති....නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-65052694843498001802014-08-11T23:11:41.824-07:002014-08-11T23:11:41.824-07:00නිමල් ගැන වරදක් කියන්න මට නොමැත......
දැනට පවතින ක...නිමල් ගැන වරදක් කියන්න මට නොමැත......
දැනට පවතින ක්‍රමය වෙනස් වුවහොත්....... හ්ම්ම්ම්ම්ම්..... ගොඩක් දේ වෙනස් විය හැක....
මෙවැනි දේවල් අපි කතා කල යුතුයි.... නිහිංසා .....Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-30944792858294057252014-08-11T11:19:19.188-07:002014-08-11T11:19:19.188-07:00වරද නිමල් හා සමාජයටත් එක ලෙස බෙදි යා යුතු යැයි මට ...වරද නිමල් හා සමාජයටත් එක ලෙස බෙදි යා යුතු යැයි මට සිතේ ඒ මගේ සිතුවිල්ලයි.....කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-6121004201168352282014-08-11T02:37:37.099-07:002014-08-11T02:37:37.099-07:00මෙතැන මූලිකම වරද නිමල් ම අතේ කියලමයි මට හිතෙන්නේ.ල...මෙතැන මූලිකම වරද නිමල් ම අතේ කියලමයි මට හිතෙන්නේ.ලොකු විවරණයකට යන්න තරම් විවේකයක් නෑ මේ වෙලාවේ.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-72257718066943093932014-08-11T01:54:53.226-07:002014-08-11T01:54:53.226-07:00සමාජේ සාධාරණ නැහැ නිහංසා හැම තිස්සෙම.
නිමල්ගේ නෙමේ...සමාජේ සාධාරණ නැහැ නිහංසා හැම තිස්සෙම.
නිමල්ගේ නෙමේ වරද සමාජේ.නිමල්ට ඕනේ මඟ පෙන්වීම දෙන්න බැරි නම් සමාජේට ඒතැන තමයි වරද තියෙන්නේ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-68202391511080606052014-08-10T23:33:20.246-07:002014-08-10T23:33:20.246-07:00කැත දේශපාලනය.කැත දේශපාලනය.එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-68806828163919912992014-08-10T23:25:26.245-07:002014-08-10T23:25:26.245-07:00නෑ අප්පා දෙයියෝ කියපු එකටයි හිනා ගියේ...නෑ අප්පා දෙයියෝ කියපු එකටයි හිනා ගියේ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-32765624217053666592014-08-10T20:55:56.113-07:002014-08-10T20:55:56.113-07:00ඕක තමයි නිහිංසා සෑබෑ ශ්‍රී ලාංකිකයන්ගේ වෙනස!ඕක තමයි නිහිංසා සෑබෑ ශ්‍රී ලාංකිකයන්ගේ වෙනස!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-63666882922015695472014-08-10T20:12:15.758-07:002014-08-10T20:12:15.758-07:00අපේම මිනිස්සුන්ගෙ කුහක මානසිකත්වය නෙව...
ඒ හන්ද වෙ...අපේම මිනිස්සුන්ගෙ කුහක මානසිකත්වය නෙව...
ඒ හන්ද වෙන සමාජ ව්‍යසනය බලන්න..
එදා අර මන්ත්‍රි දෙන්න හදපු රස්සාව දෙන්න ඉඩ ඇරිය නං අද ප්‍රශන තියේද...
කුහක කම හා ඊර්ෂ්‍යාව තමා අපේ මූලික දායාද ඒව නැතිව වැඩක් කරන්න පුලුවංද...
Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-54361205981791832012014-08-10T10:03:01.211-07:002014-08-10T10:03:01.211-07:00දැන් වත් මේ වරද හදා නොගත්තොත්..... දඩුවම් විදින්නේ...දැන් වත් මේ වරද හදා නොගත්තොත්..... දඩුවම් විදින්නේ අර නිමල්ගේ දරුවෝ..... දිනේෂ්.... ඒ ළමයි දැන් ඉන්නේ පාසල් වියේ.... නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-54855892546028254062014-08-10T09:59:56.940-07:002014-08-10T09:59:56.940-07:00වරද කාගෙද කියන එකට දැන් උත්තර හෙවීමෙන් ප්‍රතිඵලයක්...වරද කාගෙද කියන එකට දැන් උත්තර හෙවීමෙන් ප්‍රතිඵලයක් තියෙනවද?? මේ තවත් එක කතාවක් විතරක් වෙන්න පුළුවන්..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-55723857159908955252014-08-10T09:50:00.337-07:002014-08-10T09:50:00.337-07:00ඒ මොකද සි.ජේ. .... හිනා යන්නේ,
මෙතැනදී , නිමල්ගේ...ඒ මොකද සි.ජේ. .... හිනා යන්නේ,
මෙතැනදී , නිමල්ගේ කතාව කොටස් දෙකකට ගත්තොත්, නිමල්ගේ වැරැද්ද හා සමාජයේ වැරැද්ද....හේතු වෙනවා. මේ හැම සිද්දීයකටම.නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-85232715679598784002014-08-10T09:46:19.138-07:002014-08-10T09:46:19.138-07:00සි.ජේ. ඔයාගේ ඒ post එකට මං ගියා , එක කලින් බලලා , ...සි.ජේ. ඔයාගේ ඒ post එකට මං ගියා , එක කලින් බලලා , මං කමෙන්ටුවක් දලයි තිබුනේ,...
ගධබ්බයෙක් වෙන්න බැරි උනොත්.... ඉතුරු වෙන්නේ මේ ටික තමා, නිමල්ටත් වෙලා තියෙන්නේ. එකයි... නිමල් කිව්වේ දිවි බේරුනේ කරුමයට කියල.
මේ traning වලදී brain wash කරනවා. ඒ ටික දැන් වෙනස් කරන්න හරිම අමාරුයි. සමහර විට නිමල් තුල සමාජය ගැන තරහක් තියෙන්න පුළුවන්, ඒ හින්ද මේ දේ කරනවා වෙන්නත් පුළුවන්.
ඔයාගේ post එකෙන් , මං අන්තිමට තීරණය කලේ... ඒ සිදුවීම නම් ඇඹිලිපිටිය යුගයට අයිති කතාවක් නේද කියල.නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-33239790484701880392014-08-10T09:34:13.882-07:002014-08-10T09:34:13.882-07:00//එක් පැතිකඩක් මේ තුලින් නිරුපනය වෙනවා.....දෙයියෝ....//එක් පැතිකඩක් මේ තුලින් නිරුපනය වෙනවා.....දෙයියෝ.....//

හිනා කාල මැරෙනවාAnonymousnoreply@blogger.com