tag:blogger.com,1999:blog-4454012347730788216.post6098441496215669677..comments2023-09-19T04:31:13.040-07:00Comments on නිහිංසා: චීනයේ ඉතිරි වූ ගැහැණු.....නිහිංසාhttp://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-4454012347730788216.post-38377242587966790132015-05-12T06:21:22.270-07:002015-05-12T06:21:22.270-07:00එහෙම කිව්වම කිචියෝ..... අපේ ගෑනුන්ට මොකද වෙන්නේ......එහෙම කිව්වම කිචියෝ..... අපේ ගෑනුන්ට මොකද වෙන්නේ...?නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-83506327489821041862015-05-11T23:25:42.088-07:002015-05-11T23:25:42.088-07:00තාමත් අපේ ගම්වල හොයල බැලුවොත් අවුරුදු හැට හැත්තෑවෙ...තාමත් අපේ ගම්වල හොයල බැලුවොත් අවුරුදු හැට හැත්තෑවෙ කන්යාවියො ගොඩක් ඉන්නවා. එක්කො ඉස්සර කලිසම් කාරයින්ව හොය හොය ඉඳලා නැත්තම් තත්වෙට ගැලපෙන එව්වා හොයල හොයලා අන්තිමේ ගෙදරටම නාකි වෙලා.

කොහොමත් චීන වාහන පදින්න පුළුවන් ටික දවසයි. ෆිනිෂින් එක පට්ට අවුල්. එන්ජිම ලතෝනි දෙනවා සද්දෙ වැඩියි. අඩුවට අරං වැඩියෙන් විඳවනවට වඩා අපි ඇල්ටො ම ගේමු. ඉස්සර රජවරුත් උස්සන් ආවෙ ඉන්දියාවෙන්නේ හැක් හැක්Anonymoushttps://www.blogger.com/profile/14856574302575153302noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-76066591518326167702014-12-28T00:21:49.603-08:002014-12-28T00:21:49.603-08:00විචාරකතුමනි...... මා මෙහිදී කර ඇත්තේ, පරිවර්තනයක් ...විචාරකතුමනි...... මා මෙහිදී කර ඇත්තේ, පරිවර්තනයක් නොව අනුවර්තනයකි. මුලික අදහස වෙනස් නොවන පරිදි එය ලියා ඇත.
මගේ අදහස් ප්රකාශනයේදී ඒ තුල වූ බොහෝ දේ විග්රහ නොකරයි, අදහස පෙන්වා, මා කැමති ආකාරයට පමණක් විග්රහ කරනවා. මේ මගේ ආරය.......කොටසක් හිතේ, කොටසක් blog එකේ, මේ මං ලියන්න කැමති විදිය. ඒක වෙනස් කරන්න අමාරුයි. කාලයක් තිස්සේ එන දෙයක්. නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-6010035378742900262014-12-27T23:54:35.554-08:002014-12-27T23:54:35.554-08:00මම පෙන්වා දී තිබෙන ඡේදයේ උක්තාඛ්‍යාත යෝගයක් ඇත්තෙම...මම පෙන්වා දී තිබෙන ඡේදයේ උක්තාඛ්‍යාත යෝගයක් ඇත්තෙම නැත. එය බලවත් වරදක්. බොහෝවිට පිරිමි සහකරුවන් යනුවෙන් පටන්ගන්න වාක්‍යයෙන් කියන්නේ කුමක්ද? ඔවුන් කලහකාරී කිරීමෙන් කාන්තාවන් හොයාගන්නේ කොහොමද? ඔවුන්ව කලහකාරී කරන්නේ කවුද? එසේ කිරීමෙන් විවාහ දිවිය ඉක්මන් කරගන්නේ කොහොමද? ඔබ මෙය ඉංග්‍රීසි ලිපියකින් පරිවර්තනය කළානම් අදාළ ඡේදය මෙහි පලකරන්න. එවිට මම තවත් විස්තර කියන්නම්.

උවද නෙවෙයි වුවද, උව යනුවෙන් ශබ්ද මූලයක් නැත. මෙබදු නෙවෙයි මෙබඳු, කොන්විම නෙවෙයි කොන්වීම.
vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-41028015240999821252014-12-27T23:21:56.296-08:002014-12-27T23:21:56.296-08:00එතකොට මේවා.....?එතකොට මේවා.....?නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-35903687095376274012014-12-27T23:21:22.791-08:002014-12-27T23:21:22.791-08:00ඔව්..... කුරුටු මෙහෙ 20 අඩුවෙන් ඕව බෑ කියල අම්මල ක...ඔව්..... කුරුටු මෙහෙ 20 අඩුවෙන් ඕව බෑ කියල අම්මල කියනවනේ...... ඉතින්... වැටෙන එකත් වට්ට ගන්න බලන්නේ නෑ .... ඒකයි මේ කල්පමාව.....නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-12606016213590032592014-12-27T23:19:04.149-08:002014-12-27T23:19:04.149-08:00ඇයි ..... කුරුටු රශියන් and රුමේනියන්....... ඇයි ..... කුරුටු රශියන් and රුමේනියන්....... නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-7362541521410398042014-12-27T06:00:19.661-08:002014-12-27T06:00:19.661-08:00අන්න ආණ්ඩු......අන්න ආණ්ඩු......කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-6049632505120257602014-12-27T05:15:16.491-08:002014-12-27T05:15:16.491-08:00මෙහෙමයි ඔය කල්පමාව ගැන ඒච්චර හිතන්න උවමනා නැහැ.......මෙහෙමයි ඔය කල්පමාව ගැන ඒච්චර හිතන්න උවමනා නැහැ................. නිහිංසා...........

කොල්ලෝ කෙල්ලෝ හොයා ගන්න ඒවාට අැගිලි නොගහා හිටියා නම් විස්සටත් කලියෙන් ම වැඩේ කරගන්නවා ෂුවර්.................. Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-16190494711388781522014-12-27T05:13:49.842-08:002014-12-27T05:13:49.842-08:00චයිනීස් වාහනත් නරකම නැහැ............... පැද්දා ම ඉ...චයිනීස් වාහනත් නරකම නැහැ............... පැද්දා ම ඉතින් කෝකත් ඒක වගේතමයි..............Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-20128516295841857542014-12-27T00:27:23.399-08:002014-12-27T00:27:23.399-08:00ඔඕ........ very sorry...... අපනයනය තමා.......මිතුර...ඔඕ........ very sorry...... අපනයනය තමා.......මිතුර.......නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-14915918783694373302014-12-27T00:24:48.667-08:002014-12-27T00:24:48.667-08:00විචාරකතුමනි ...... ඡේදය අවුල් සහගත බවක් මට දැනෙන්න...විචාරකතුමනි ...... ඡේදය අවුල් සහගත බවක් මට දැනෙන්නේ නැ.....'මාද්‍ය ' වැරදියි...... අනෙක් වචන වල වැරැද්දකුත් මට නොපෙනේ......
මෙය තව දුරටත් පහදා දෙන්න.නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-68528425164082906812014-12-27T00:09:03.781-08:002014-12-27T00:09:03.781-08:00// මෙහෙන් ජපානයට ආනයනය // O.o අපනයනය නේද?// මෙහෙන් ජපානයට ආනයනය // O.o අපනයනය නේද?කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-42843072876159542462014-12-26T09:47:34.366-08:002014-12-26T09:47:34.366-08:00ඔන්න ආයේ සැරයක් ටිකක් සිංහල වරද්දලා තියනවා. නරකද ඒ...ඔන්න ආයේ සැරයක් ටිකක් සිංහල වරද්දලා තියනවා. නරකද ඒ ටික හැදුවොත්. මේ බලන්න, පරිවර්තනයේදී මේ ඡේදය අවුල් සහගතයි.

//මෙම උගත් කාන්තාවන්ට සහකරුවන් මුණ ගැස්වීමට , විශේෂ අවස්ථා සංවිධානය කර ඇත.බොහෝ විට පිරිමි සහකරුවන් කලහකාරී කිරීමත්, කලබල කිරීමත් මගින් ඔවුන් ඉක්මනින් විවාහ දිවියට ඇතුල් කිරීමට රජය උත්සහ දරා ඇත.//

උවද, මාද්‍ය, මෙබදු, කොන්විම, වැනි වචනත් නිවැරදි කළොත් හොඳයි.

නරකට නෙවෙයි හොඳටයි කියන්නේ. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-41325027138184194532014-12-26T05:15:34.749-08:002014-12-26T05:15:34.749-08:00දෙයියෝ..... මේ ප්‍රශ්නෙට උත්තරේ මෙච්චර කල් බාර දුන...දෙයියෝ..... මේ ප්‍රශ්නෙට උත්තරේ මෙච්චර කල් බාර දුන්නේ කරුමෙට..... තමයි...... ඒත්.... ඉන් එහාට ගිය විසදුමක් හිතා ගන්න බැ.....නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-818830023284424402014-12-26T05:11:50.230-08:002014-12-26T05:11:50.230-08:00//විවාහ කල්පමාව ගැටළුව සදහා නම්, රජය පියවර ගෙන නොම...//විවාහ කල්පමාව ගැටළුව සදහා නම්, රජය පියවර ගෙන නොමැත.//

මෙව්වට වෙන් කරන්න මොළයක්වත් , වෙලාවක් වත් මේ ආණ්ඩුවට නැහැනේ. මේ ගොල්ලෝ පියවර්ර ගන්නේ ඉතින් තමුන්ගේ මතයට විරුද්ධව කවුරු හරි කා ගැහුවොත් විතරයි නේ. ඔය වගේ එව්වා එයාලට ප්‍රශ්න නවෙයි.

නිහිංසා.
මම ඔය කතාව අදම තමයි දැන ගත්තේ.

ඔය ප්‍රශ්නෙට උතරයක් විදියට කිසිම අදහසක් එන්නේ නැහැ නෙව.

විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-11670522316102660932014-12-26T05:10:54.968-08:002014-12-26T05:10:54.968-08:00අපෝ........අපෝ........නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-13156692952425653092014-12-26T05:10:26.512-08:002014-12-26T05:10:26.512-08:00ඒ ගොල්ලන් නැති උනාට ඔය තායි පැත්තෙන් ආනයනය කරන ඒවා...ඒ ගොල්ලන් නැති උනාට ඔය තායි පැත්තෙන් ආනයනය කරන ඒවා මදිද ඉවාන්.....නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-90877375849946806532014-12-26T05:09:27.468-08:002014-12-26T05:09:27.468-08:00මතකනේ මෙහෙන් ජපානයට ආනයනය කරපු හැටි .... මිතුර.......මතකනේ මෙහෙන් ජපානයට ආනයනය කරපු හැටි .... මිතුර....නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-90417902298626181662014-12-26T04:30:49.058-08:002014-12-26T04:30:49.058-08:00කොහොමද දැනගත්තෙ කියන්නකො හොර ගෙඩිය

අම්මටසිරි...කොහොමද දැනගත්තෙ කියන්නකො හොර ගෙඩිය

අම්මටසිරිපැරකුම්දේව ශාපයhttps://www.blogger.com/profile/02380323013398780557noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-63486750629362897072014-12-26T02:05:56.817-08:002014-12-26T02:05:56.817-08:00අර කිව්වා වගේ ලොක්කට කිව්වනම් කට්ටියම මෙහෙට් ගෙන්න...අර කිව්වා වගේ ලොක්කට කිව්වනම් කට්ටියම මෙහෙට් ගෙන්නලා දෙයිඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-20542440993703544302014-12-26T01:23:46.513-08:002014-12-26T01:23:46.513-08:00අයියෝ.. සිම්පල් නෙ.. ලොක්කට කතා කරල කියමු මෙහෙට ආන...අයියෝ.. සිම්පල් නෙ.. ලොක්කට කතා කරල කියමු මෙහෙට ආනයනය කරන්න කියලා.. දෑවැද්දකුත් එක්ක.. ඒ සල්ලි වලින්ම බැරියැ චීනෙට තියෙන ණය ටික ගෙවා ගන්න.. මෙහෙ නීති වෙනස් කරමු 1 ට 7ක් පුළුවන් කියල.. අපේ මාමල (මාත් ඇතුළුව ) කර ගහයි හිටු කියල.. ඈස්චර්යට කොහොමත් අපි මනාපනේ.. හැක් හැක්..කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.com