tag:blogger.com,1999:blog-4454012347730788216.post6707745925145379609..comments2023-09-19T04:31:13.040-07:00Comments on නිහිංසා: හිමිකමත් අහිමි වන සිද්ධස්ථානයක් නිහිංසාhttp://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-4454012347730788216.post-15633733046986978682016-01-28T04:16:23.559-08:002016-01-28T04:16:23.559-08:00This comment has been removed by a blog administrator.Anonymoushttps://www.blogger.com/profile/06344545834359731976noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-11705352901958331762016-01-28T04:14:10.398-08:002016-01-28T04:14:10.398-08:00This comment has been removed by a blog administrator.Anonymoushttps://www.blogger.com/profile/06344545834359731976noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-5855338146594424152016-01-28T04:10:31.506-08:002016-01-28T04:10:31.506-08:00පොකුණුගල පිං බිම ගැන උනන්දු වෙන කාට කාටත් පිං. නික...පොකුණුගල පිං බිම ගැන උනන්දු වෙන කාට කාටත් පිං. නිකාය ප්රිශ්න පැවිදි බිමේ ප්රඩශ්න මේ කිසිවක් නිවන් දකින්නවත් පිං කරන්නවත් කිසිම බාධාවක් නෑ. නිදහසට පමණයි බාධා. උතුම් වු පැවිදි බව සිලයකින් තොරව පවති ද වර්තමානය ඔබට බාරයි. කළ යුත්තේ ධර්මානූකූල වූ ජිවිත පරිහරණයට රජය සහය වීමයි.
පැවිද්ද පිළිබඳව ලොවටම ප්‍ර ශ්න තියෙනවා. නමුත් තමන්ගේ ආගම උතුම් කොට සලකා ක්‍රි.යා කිරීම මනුෂ්‍ය ගතියයි. නිවන් දකින්නනම් බුදුන් වහන්සේ දේශනා කළ ධර්ම විනය ආරක්ෂා කළ යුතුයි. ප්‍රා තිමෝක්ෂ සංවර සිලය, ඉන්ද්රීටය සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය, ප්රයත්ය සංනිශ්රිකත සිලය ආරක්ෂා කළ යුතුයි. මෙසේ ආරක්ෂා කිරිමට භික්ෂුන් වහන්සේලා හැසිරිය යුතුයි. එය ප්රුශ්නයක් කර ගත යුතු නැත. ප්රාතිපත්ති රකින්න කැමති අය අනගාරික පැවිද්දෙන් පැවිදි වෙන්න පුළුවන් කිසිම බාධාවක් නෑ. ලාභ කීර්ති ලබන්න නොව නිවන් පිණිස පිළිවෙත් පිරිමට බුදු සසුන බැබළවීමට පනත් මගින් සහය මිස හානියක් නොවිය යුතුයි. අනගාරික ධරිමපාලතුමයි බුද්ධගයාව බේරගත්තේ ඔය කිසිම පැවිදි අයෙකු නොවෙයි. දැනට ඇති ප්රයශ්න බේරා ගැනීමට නිවරදි වැඳුම හෝ බුද්ධ ප්රරතිපත්ථි දැන ගැනීමට හිමියන් හමු වීම කාට කාටත් යහපතක් වනු ඇත.
බුද්ධ භුමි ඔප්පු සන්නස් පත්‍ර ය සහ මහවැලි අධිකාරියේ ඇඹිලිපිටිය කළමණාකාර ඉඩම් හා ඉඩම් අතපත් කිරිම් වලව විශේෂ බල ප්රඔදේශයේ 1984.05.23 දින ලිපිය තිලවක ධජ ( thilawaka dhaja ) fb ගිණුමේ පල කර ඇත.
Anonymoushttps://www.blogger.com/profile/06344545834359731976noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-52857279521605861632016-01-27T22:42:40.441-08:002016-01-27T22:42:40.441-08:00පන්සල නෙමේ බං වැදගත් ... ඒ ස්ථානය විතරයි හදිසියක් ...පන්සල නෙමේ බං වැදගත් ... ඒ ස්ථානය විතරයි හදිසියක් උනොත් යන්න තියන .
හිත නිවෙන ගත නිවෙන ගිහින් බලහංකො නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-50585178102507171202016-01-27T22:37:46.009-08:002016-01-27T22:37:46.009-08:00ඔන්න ඔහේ අත ඇරල දාන්ඩ කියන්ඩ දැං පන්සල් වැඩක් නැ ඔන්න ඔහේ අත ඇරල දාන්ඩ කියන්ඩ දැං පන්සල් වැඩක් නැ අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-19519329632250249002016-01-27T19:51:52.087-08:002016-01-27T19:51:52.087-08:00මං හාමුදුරුවන්ගේන් ඒ දේවල් ගැන ප්‍රශ්න කලේ නැ. .....මං හාමුදුරුවන්ගේන් ඒ දේවල් ගැන ප්‍රශ්න කලේ නැ. ... ඒ වුනාට ඒ දේවල් තියනවද නැද්ද කියල මං සටහන් කරලා තියන්නම් . විචාරකතුමනි.
ප්‍රශ්න නොකළේ ... මං කාලයක ඉදන් දන්නා තරමින් ... සිල්වත් ..භික්ෂුවක්...අනිත් භික්ෂුන්ට වඩා මිනිසුන්ට සමීප පැවිද්දෙක්, කහ පැහැති චිවරධාරියෙක් ... නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-39921113867627364092016-01-27T19:47:37.496-08:002016-01-27T19:47:37.496-08:00ඉස්සර මේවට නීති තිබුනේ නැනේ ... දිනේෂ් ... දැන් අන...ඉස්සර මේවට නීති තිබුනේ නැනේ ... දිනේෂ් ... දැන් අනිත් යට මේ ස්ථාන වල ආර්ථික වටිනාකම මතුවෙලා. ඒකයි... හාමුදුරුවන් සිද්දස්ථානය රක ගන්න උත්සහ දරන්නේ. නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-89128720252154008832016-01-27T18:28:30.948-08:002016-01-27T18:28:30.948-08:00නිහිංසා, මනෝ ඉතා පැහැදිලිව සියල්ල සඳහන් කරලා තියනව...නිහිංසා, මනෝ ඉතා පැහැදිලිව සියල්ල සඳහන් කරලා තියනවා. මම හිතන්නේ නැහැ, මෙය බෞද්ධ විහාරයක් කියා නම් කල පමණින්, මේ භූමියට අයිතියක් ලැබෙයි කියා. මේ හාමුදුරුවන්ට නිකායක් නැත්නම්, මහන වුනේ කොහොමද? ගුරු හාමුදුරුවරු කවුද? භික්ෂු හැඳුනුම්පතක් තිබේද? මේ කරුණු සනාථ කල නොහැකිනම්, භික්ෂුභාවය පිළිගන්නෙත් නැහැ නීතිය ඉදිරියේ. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-3295055350794386782016-01-27T13:36:24.304-08:002016-01-27T13:36:24.304-08:00මෙච්චර කාලයකට පස්සේ ගැටළු සහගත තත්වයක් ආව එකයි අවු...මෙච්චර කාලයකට පස්සේ ගැටළු සහගත තත්වයක් ආව එකයි අවුල.Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-75599061832777932382016-01-27T04:00:09.642-08:002016-01-27T04:00:09.642-08:00මහේෂ් ... මේ හාමුදුරුවන් මහණදම් පුරනවා, මිනිස්සුන්...මහේෂ් ... මේ හාමුදුරුවන් මහණදම් පුරනවා, මිනිස්සුන්ට මග පෙන්වනවා ඇරුනම මේ දේවල් ගැන උනන්දු නෑ. ඒක තමා මේ ගැටලුවට මුල අන්තිමේදී .... වෙන්නේ මොකද්ද දන්නවද .... මෙතන තියන ගල් තලාව කඩන්න කව්රු හරි ගල් කොරියක් දාවි., නිදන් වස්තු ටික තව කවුරු හරි උස්සාව් . මේ භුමිය හමුදුදෘවන්ගෙන් පස්සේ පාළු කනත්තක් වෙයි.... ඒකයි මට දුක, මෙතන ඉන්න සත්ති ටිකට ගහ,කොළ වලට දෙවියන්ගේම පිහිටයි .... නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-84468797676539475252016-01-27T02:51:10.364-08:002016-01-27T02:51:10.364-08:00මනෝ කියල තියෙන දේ හැර වෙනත් දෙයක්මමත් මේ ගැනකියන්න...මනෝ කියල තියෙන දේ හැර වෙනත් දෙයක්මමත් මේ ගැනකියන්නදන්නෙ නෑ..
දැනට ලංකාවෙ තියෙන නීතිය අනුව නිකායකට නොමැති හෙවත් උපාධ්‍යන් වහන්සේ ලා නොමැති භික්ෂූන් හුදු චීවරධාරීන් පමණයි
එය ආධ්‍යාත්මික ගැටලුවක් නෙවී වර්තමාන ය වන විට ලංකාවේ පවතින තත්වය අනුව ගොඩ නැගි නෛතික ගැටලුවක්Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-36951692570366090452016-01-27T02:23:40.566-08:002016-01-27T02:23:40.566-08:00ඒත් නිහිංසා එතන ගැටලුවක් තියනවා.පැවිදි කරනකොට නිකා...ඒත් නිහිංසා එතන ගැටලුවක් තියනවා.පැවිදි කරනකොට නිකායක් යටතේ තමයි පැවැදි වෙන්න වෙන්නේ.අනික උපසම්පදාවේදි ආචාර්ය උපාධ්‍යාය දෙන්නට අත්සන් කරන්න ඕනනේ.බුද්ධසාසන අමාත්‍යංශයේ ලියාපදිංචි වෙනකොටයි ID එක හදනකොටයි මේ නිකායික ලියකියවිලි අංගසම්පූර්ණව තියෙන්න ඕන.නැත්නම් පැවිදිබවේ නිත්‍යානූකූල බව ගැන ප්‍රශ්නයක් මතු වෙනවා.හැම භීක්ෂුවක්ම යම්කිසි පාර්ශවයකට අදාලව ලියාපදිංචි වී සිටිය යුතුයි.තමන් වැඩ ඉන්න විහාරස්ථාන ලියාපදිංචියේදිත් මේ නිකායික සම්බන්ධතාවය අත්‍යාවශ්‍යමයි.මේ ගැන අනපනත් තියනවා විහාර දේවාලගම් පනතට අනුව.සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-14045870200788680172016-01-27T01:31:09.240-08:002016-01-27T01:31:09.240-08:00මනෝ ... ඔන්න ඔතන තමයි ප්‍රශ්නේ ...
වසර 30 ක පමණ ඉත...මනෝ ... ඔන්න ඔතන තමයි ප්‍රශ්නේ ...
වසර 30 ක පමණ ඉතිහාසයක් තියනවා . මේ හාමුදුරුවන්ට කිසිම නිකායක් නෑ.එහෙම නිකායකට බැදෙන්න කැමතිත් නෑ. සුරියවැව බෝ යට ස්ථිර ඔප්පු නෑ. තියෙන්නේ පදිංචි උන නිසා ලැබිච්ච බලපත්‍ර පමණයි තාම. ප්‍රාදේශීය ලේකම් නම් මේ හාමුදුරුවන්ට කැමති නෑ. මොකද අනෙක් පන්සල් ආකෘතියේ නොමැති නිසා ... ඉතින් මේ ගැන කුමක් කරන්නද ....?නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-74033418569311880042016-01-27T00:12:45.533-08:002016-01-27T00:12:45.533-08:00එක ලිගින් යන ආරමනේ ඒකයි මං හිතුවේ දෙකම එකක් කියලා
...එක ලිගින් යන ආරමනේ ඒකයි මං හිතුවේ දෙකම එකක් කියලා
තොරතුරු වලට ස්තුතියි. දවසක යන්න ඕන ඒ පැත්තේAnonymoushttps://www.blogger.com/profile/07409593678162941426noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-18922650874874481652016-01-27T00:06:03.874-08:002016-01-27T00:06:03.874-08:00විහාරස්ථානයක් ඉදිකර තිබු පමනින් ඒකේ අයිතිය නම් දෙන...විහාරස්ථානයක් ඉදිකර තිබු පමනින් ඒකේ අයිතිය නම් දෙන්නේ නෑ.සාමාන්‍ය ක්‍රමවේදය තමයි ඕනම විහාරස්ථානයක් අදාලා නිකායික පාර්ශවයක ලියාපදිංචි කරන්න ඕන.ඒ සදහා බුද්ධ සාසන අමාත්‍යංශයට අදාල ලියකියවිලි ඉදිරිපත් කරන්න ඕන.ඒවා කරන්න පිරිසිදු ඔප්පුවක් තියෙන්න ඕන.කියන විදියට මේ විහාරස්ථානයේ තියෙන්නේ ඔප්පුව ගැන ගැටලුවක්.පුරාවිද්‍යාවට අයිති නම් වැඩේ ටිකක් අමාරු වෙනවා.දැනට කරන්න තියෙන්නේ දිසාපතිතුමා මුනගැහිලා අදාල උපදෙස් ගන්න එක.සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-54493273519643413402016-01-26T22:38:17.826-08:002016-01-26T22:38:17.826-08:00කොහොම කරන්නද ... කුරුටු ..?කොහොම කරන්නද ... කුරුටු ..?නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-17995157621383759552016-01-26T22:29:52.709-08:002016-01-26T22:29:52.709-08:00හොද සහයෝගයක් නිහිංසා........... බලමු උදව්වක් ගන...හොද සහයෝගයක් නිහිංසා........... බලමු උදව්වක් ගන්නAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-66167260465125270712016-01-26T22:27:50.425-08:002016-01-26T22:27:50.425-08:00විදානේ මේ වගේ වෙලාවට මොනවද කරන්නට අැහැකි කියලත...විදානේ මේ වගේ වෙලාවට මොනවද කරන්නට අැහැකි කියලත් කියලා දෙනුමැන........... ඒක පන්සලේ අයිතිය ගැන අැති ගැටලුවට හොද සහයෝගයක් වේවි........Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-60933100601770138042016-01-26T20:07:03.268-08:002016-01-26T20:07:03.268-08:00ඇනෝ ... කොහොමද පුජා ඔප්පුවකට යන්නේ ...? මෙතනට අවශ්...ඇනෝ ... කොහොමද පුජා ඔප්පුවකට යන්නේ ...? මෙතනට අවශ්‍ය ක්‍රමවේදය මොකද්ද ? නායක හාමුදුරුවෝ අදුනන ලොකු මිනිස්සු නෑ .නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-18239280732152082812016-01-26T20:05:37.534-08:002016-01-26T20:05:37.534-08:00ඔයා ගිහින් තියනවද සි.ජේ. එතනට ..? ඔයත් මේ අරණ්‍ය ග...ඔයා ගිහින් තියනවද සි.ජේ. එතනට ..? ඔයත් මේ අරණ්‍ය ගැන දන්නවා නම් මොනවා හරි කියන්න, මන් මේ ගැන දකින විදියට වඩා වෙනස් නම් ...නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-47692742990538833422016-01-26T20:03:36.609-08:002016-01-26T20:03:36.609-08:00නැහැ මහේෂ් .... මදුනාගල තියෙන්නේ සුරියවැව වෙනම පැත...නැහැ මහේෂ් .... මදුනාගල තියෙන්නේ සුරියවැව වෙනම පැත්තක , හම්බන්තොට දිසාවට පොකුනුගල තියෙන්නේ ... ක්‍රිකට් ground එක පැත්තේ , හැබැයි ට්‍රිප් යන විදියට එතනට යන්න බෑ. සුදු ඇදන් විතරයි යන්න පුළුවන්
නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-15251667791123813982016-01-26T07:59:56.090-08:002016-01-26T07:59:56.090-08:00පූජා ඔප්පුවකින්වත් අයිතිය තහවුරු කරන්න බැරිනම් කරන...පූජා ඔප්පුවකින්වත් අයිතිය තහවුරු කරන්න බැරිනම් කරන්න දෙයක් නැහැ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-68529333478380143732016-01-26T07:42:10.368-08:002016-01-26T07:42:10.368-08:00මං හිතන්නේ ඉඩමේ නීත්‍යානුකූල අයිතිය තියෙන්නේ මහවැල...මං හිතන්නේ ඉඩමේ නීත්‍යානුකූල අයිතිය තියෙන්නේ මහවැලි අධිකාරියට වෙන්න ඕන. ඹය පැත්තේ ගොඩක් ඉඩම් තියෙන්නේ මහවැලිය යටතේ.කැලයක් තිබෙන නිසා වන සංරක්ෂණ දෙපාර්ථමේන්තුව ඒ ගැන සැලකිලිමත් වෙනවා ඇති. පෞරාණික නටඹුුන් සහ තොරතුරු ඇති නිසාවෙන් පුරාවිද්‍යා දෙපාර්ථමේන්තුව පවරාගන්නට සැරසෙනවා ඇති!.
මොනව උනත් මේ ආරණ්‍ය වහන්න කාටවත් බෑ.. ඒක හින්දා හිත හදාගෙන ලබන පාරත් දානේ අරගෙන යමු ඔන්න ඔහේ..

ජ ය වේ වා !!!
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-62898857366280591172016-01-26T02:36:45.731-08:002016-01-26T02:36:45.731-08:00මදුනාගල කියන්නෙත් මේ ආශ්රමයටද?මදුනාගල කියන්නෙත් මේ ආශ්රමයටද?Anonymoushttps://www.blogger.com/profile/07409593678162941426noreply@blogger.com