tag:blogger.com,1999:blog-4454012347730788216.post67818333908682146..comments2023-09-19T04:31:13.040-07:00Comments on නිහිංසා: අපහරණය හා අඩහැරය .......නිහිංසාhttp://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-4454012347730788216.post-79592563278812968752014-06-18T01:19:17.865-07:002014-06-18T01:19:17.865-07:00අනිවාර්යෙන්ම.....අනිවාර්යෙන්ම.....නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-79396056676307704562014-06-17T21:54:30.388-07:002014-06-17T21:54:30.388-07:00කළකිරෙනවාකළකිරෙනවාබස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-31507952477277576872014-06-17T21:11:46.519-07:002014-06-17T21:11:46.519-07:00පුරුෂාධිපත්යේ බලය ..... දිනේෂ්......පුරුෂාධිපත්යේ බලය ..... දිනේෂ්......නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-37763945023225614312014-06-17T13:57:44.651-07:002014-06-17T13:57:44.651-07:00කන්න බොන්න නැති වුනත් උන්ට ඒවටනම් පණ තියෙනවා.. කන්න බොන්න නැති වුනත් උන්ට ඒවටනම් පණ තියෙනවා.. Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-31838232029989146082014-06-17T07:38:26.346-07:002014-06-17T07:38:26.346-07:00ඔව්.... සහෝ..... ඒගොල්ලන්ට ඒක ලොකු නම්බුවක්...... ...ඔව්.... සහෝ..... ඒගොල්ලන්ට ඒක ලොකු නම්බුවක්...... නියම පිරිමි කියල හිතන්නේ.නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-89397677775411884592014-06-17T02:55:04.868-07:002014-06-17T02:55:04.868-07:00මෙක දිගු කාලින ප්‍රශ්න වල ප්‍රතිඑල තමයි,මේ ගැන මට ...මෙක දිගු කාලින ප්‍රශ්න වල ප්‍රතිඑල තමයි,මේ ගැන මට නම් තර්ක නෑ අරුන් පිරිමි කියන නමටත් නිගාවක් ,සහෝදරhttps://www.blogger.com/profile/09596748184743104500noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-77158594914518918862014-06-17T01:58:43.302-07:002014-06-17T01:58:43.302-07:00ඔව්..... විචාරකතුමනි..... ආගමික අන්තවාදය තුල මානව ...ඔව්..... විචාරකතුමනි..... ආගමික අන්තවාදය තුල මානව හිමිකම් රැකෙන්නේ නැ. අනික ගෝත්‍රික සමාජ තුල තාමත් ස්ත්‍රී දුෂණ , දෙවියන්ගේ ආශීර්වාදය මත සිදු වෙනවා යයි කියා. කන්‍යාවෝ බිලි ගන්නවා. නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-77171172459795008552014-06-17T01:56:43.883-07:002014-06-17T01:56:43.883-07:00මේ වගේ රටක ඉපදෙන එක කාන්තාවන්ට පවක්. ප්‍රියා.....මේ වගේ රටක ඉපදෙන එක කාන්තාවන්ට පවක්. ප්‍රියා.....නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-10194753352448158812014-06-17T01:55:43.860-07:002014-06-17T01:55:43.860-07:00සම්පත් බෙදී යාමේ විෂමතාවය තියෙන්නේ එම රටවල් වල නාය...සම්පත් බෙදී යාමේ විෂමතාවය තියෙන්නේ එම රටවල් වල නායකයන්ගේ තීරණය මත, ඒ හින්ද ධනවාදී රටවල් රැකෙනවා.
මුස්ලිම් රටවල් වල නීති ක්‍රම වෙනස් කරන්නේ නැ. ආගම හා නොගැලපෙන හින්ද. ඒ හින්ද සෝමාලිය රජය මෙවැනි ක්‍රියා යට ගහන්න, මේ වගේ දඩුවම් ක්‍රියාත්මක කරනවා. නැවත පැමිණිලි නොකරන්න . හිංසනය පිටු දකින්නේ නැ.මනෝෂ්.....නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-78914317292655700882014-06-17T01:47:40.964-07:002014-06-17T01:47:40.964-07:00ඔව්...... එහේ ගෝත්රවාදී සිරිත් නිසා, ස්ත්‍රී දුෂණ...ඔව්...... එහේ ගෝත්රවාදී සිරිත් නිසා, ස්ත්‍රී දුෂණ ගණන් ගන්නේ නැ. කාන්තා අයිතිවාසිකම්, ළමා අයිතිවාසිකම් රැකෙන්නේ නැ. AIDS බෝවීමත් වැඩියි. ඒකයි ඔය මිල අධික බෙහෙත් දෙන්නේ.නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-40977127085947962362014-06-17T01:44:52.833-07:002014-06-17T01:44:52.833-07:00පිල්ලේලාට මේවා පේන්නේ නැ. ...... ඒ පැත්තේ යන්නේ නැ...පිල්ලේලාට මේවා පේන්නේ නැ. ...... ඒ පැත්තේ යන්නේ නැ. එයාලගේ කවුරුත් එහේ නැ. නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-41782410880717957082014-06-17T01:43:27.723-07:002014-06-17T01:43:27.723-07:00කියවල නැ.... මහේෂ්.... පොත ගැන මං අහල තියනවා. ඒක හ...කියවල නැ.... මහේෂ්.... පොත ගැන මං අහල තියනවා. ඒක හුමු උනේ නැ..... මුස්ලිම් රටවල් වල කාන්තාවෝ ගැන හැගීමක් .නැ. ඒකයි හේතුව.නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-32137482366771453532014-06-17T01:31:40.894-07:002014-06-17T01:31:40.894-07:00බොහොමයක් අප්‍රිකානු රටවල මානව හිමිකම් ගැන කතාකිරීම...බොහොමයක් අප්‍රිකානු රටවල මානව හිමිකම් ගැන කතාකිරීමෙන් පලක් නැත. ආගමික අන්තවාදය මගින් පාලනය වන රටවල හැටි එහෙම තමයි. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-10752743703800132832014-06-17T00:56:04.334-07:002014-06-17T00:56:04.334-07:00කාළකණ්නි යක්ෂයො… වෙන කියන්න හොද වචන ටිකක් ආවත් නොක...කාළකණ්නි යක්ෂයො… වෙන කියන්න හොද වචන ටිකක් ආවත් නොකියා ඉන්නම්.චතුරංග ප්‍රියශාද් (ප්‍රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-34431135953738144062014-06-16T23:30:36.413-07:002014-06-16T23:30:36.413-07:00ලෝකයේ එක් කොටසක් න්‍යෂ්ටික අත්හදාබැලීම්, අභ්‍යාවකා...ලෝකයේ එක් කොටසක් න්‍යෂ්ටික අත්හදාබැලීම්, අභ්‍යාවකාශ මෙහෙයුම්, මිසයිල අත්හදා බැලීම් වැනි දේවල සඳහා එක් මොහොතකට ඩොලර් බිලියන ගනන් වියදම් කරනකොට ඒ ලෝකයේම අනිත් පැත්තෙ තියෙන රටක මිනිස්සු කන්න බත් ඇටයක්වත් නැතිව හාමතේ මැරෙනව කියන එක මොහොතකටවත් හිතන්න පුලුවන්ද. පපුව කීරි ගැහෙනවා.

මේ තම්යි සම්පත් බෙදී යාමේ විශමතාවය.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-55237515170453924422014-06-16T22:58:22.593-07:002014-06-16T22:58:22.593-07:00බොහෝ අප්‍රිකානු සඟ්ස්කෘතීන්ට අනුව ස්ත්‍රී දූශනය වර...බොහෝ අප්‍රිකානු සඟ්ස්කෘතීන්ට අනුව ස්ත්‍රී දූශනය වරදක් ලෙස ගනන් නොගැනේ. දකුනු අප්‍රිකාවේ දූශනය වූ කාන්තාවන්ට පලමු පැය ගනනක දී ගත යුතු මිල අදික anti HIV බෙහෙත් ලබාගැනීමට ප්රතිලාභ ලබාදෙන රක්ශන කර්ම පවා ඇත... DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-29722793292039669482014-06-16T22:56:28.182-07:002014-06-16T22:56:28.182-07:00This comment has been removed by the author.DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-17583835400014708022014-06-16T22:31:31.391-07:002014-06-16T22:31:31.391-07:00පිල්ලෙලාට ගන්න දෙයක් සෝමාලියාවේ නෑනේ. ඉතින් කෙහේ ම...පිල්ලෙලාට ගන්න දෙයක් සෝමාලියාවේ නෑනේ. ඉතින් කෙහේ මේ අවනඩු පෙනෙන්නද?samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-57304219137163865692014-06-16T21:47:21.276-07:002014-06-16T21:47:21.276-07:00නඩුත් හාංදුරුවන්නෙ බඩුත් හාංදුරුවන්නෙ...
කියවල තිය...නඩුත් හාංදුරුවන්නෙ බඩුත් හාංදුරුවන්නෙ...
කියවල තියෙනවද මෙන්ඩේ නසීර්ගෙ ස්ලෙව්
සුවද සොයන කුසුම නමින් සිංහලයට පරිවරතනය වෙලා තියේ..
සෝමාලියන් කෙල්ලක්ගෙ ඇත්ත කතාවMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.com