tag:blogger.com,1999:blog-4454012347730788216.post8171995787957096903..comments2023-09-19T04:31:13.040-07:00Comments on නිහිංසා: දෙවොන්දරා ......නිහිංසාhttp://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-4454012347730788216.post-41413821420850494932014-04-29T09:42:10.286-07:002014-04-29T09:42:10.286-07:00පරිවර්තනයක් නෙමේ අපුර්වී..... මේ අනුවර්තනයක්.........පරිවර්තනයක් නෙමේ අපුර්වී..... මේ අනුවර්තනයක්......නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-53228691697057400732014-04-29T07:18:32.640-07:002014-04-29T07:18:32.640-07:00පරිවර්තනයක්ද අක්කේ, ශෝක් පරිවර්තනයක්ද අක්කේ, ශෝක් Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-36222165532614938672014-04-29T05:51:05.277-07:002014-04-29T05:51:05.277-07:00ආදරණිය පාළුව....... හිත් වල හොල්මන් කරනවා..... දින...ආදරණිය පාළුව....... හිත් වල හොල්මන් කරනවා..... දිනේෂ්......නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-69874229766891643822014-04-29T05:49:54.712-07:002014-04-29T05:49:54.712-07:00සරත්චන්ද්‍රගේ හුගක් නිර්මාණ වල තිබ්බේ ඛෙධාන්ත .......සරත්චන්ද්‍රගේ හුගක් නිර්මාණ වල තිබ්බේ ඛෙධාන්ත .... නමුත් හැගීම් නිරුපනය ප්‍රබල හා තාත්විකයි.මහේෂ්.....ඒවා, මොකද මන්දා අපේ චරිත වල පසු බැස්ස තැන් වලට සමානයි..... පරාජිත මානසිකත්වය වගේම. ඒක එයාගේ පුද්ගලික ජිවන පිළිබිඹුව වෙන්න්නත් පුළුවන්.....නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-91258798668653037322014-04-29T05:40:38.867-07:002014-04-29T05:40:38.867-07:00පාළුව නම් හැමෝටම දැනෙනවා..පාළුව නම් හැමෝටම දැනෙනවා..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-84175900086022248822014-04-28T19:35:07.051-07:002014-04-28T19:35:07.051-07:00මාත් ආසාවෙන්කියවපු පොත් දෙකක්...
සාමාන්යෙන් කෙනෙක්...මාත් ආසාවෙන්කියවපු පොත් දෙකක්...
සාමාන්යෙන් කෙනෙක්ගෙ නිර්මාණයකින් පිළ්ඹිමු වෙන්නෙ ඒ කෙනාගෙ සන්තානය කියල කියනව...
සරච්චන්ද්රෙග හුගක් නිර්මාණ ගත්තොත් අපිට සරච්චන්ද්‍ර පරාජිත මානසිකත්වයක් තිබ්බ කෙනෙක් කියල කියන්න පුලු වං නේද...
බලන්නකො මේ පොත් දෙක එතකොට විලාසිනියකගේ ප්‍රේමය
මනමේ සිංහබාහු වගේව
හැම එකක්ම ඛේදාන්ත සුවරූප නිර්මාණ නේද...
එහෙම බැලුවාම ඒම කියවන බලන අපිත් ඒ මානසිකත්වයට කැමතී කියල හිතෙනවMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-19472303146450210732014-04-28T09:35:19.094-07:002014-04-28T09:35:19.094-07:00ඒත් මේ ජපන් සම්ප්‍රධායික ස්ත්‍රියක නිරුපනයක්.....ස...ඒත් මේ ජපන් සම්ප්‍රධායික ස්ත්‍රියක නිරුපනයක්.....සහ ලංකාවේ පෙම්වතෙකුගේ ආත්ම භාෂණයක්......මං හිතන්නේ ..... නොරිකෝ දෙවොන්දරා සං ට වඩා ඉදිරියෙන් හිටියා..... ඒත්.... පිලිපින් ස්ත්‍රීන් , හාත්පස වෙනස් කෙසේ වුවත් ටිකක් සමානයි......අසියාතිකයින් නිසා....නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-38129816822926682362014-04-28T09:31:45.293-07:002014-04-28T09:31:45.293-07:00ඔව්...... එක පාරක් කියෙව්වොත් තෙරුන් ගන්න බැ.........ඔව්...... එක පාරක් කියෙව්වොත් තෙරුන් ගන්න බැ......ඒත්..... මේ අපේම සිතුවිලි වල මුලාශ්‍ර...... නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-26259195280674084872014-04-28T07:51:56.315-07:002014-04-28T07:51:56.315-07:00නොරිකො සාන්ල මට මුණ ගැහුනා ,,, එහෙදි .....
ස්නැක් ...නොරිකො සාන්ල මට මුණ ගැහුනා ,,, එහෙදි .....
ස්නැක් වලදී බොද්දි සකේ....
බලද්දී එයාල පිලිපින් ....
සිංදු කිව්වට ජපං .....Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-71414481437397024212014-04-28T07:48:43.048-07:002014-04-28T07:48:43.048-07:00මට නම් තේරිම් ගන්න අමාරු කතාවක්.…මට නම් තේරිම් ගන්න අමාරු කතාවක්.…චතුරංග ප්‍රියශාද් (ප්‍රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-71222369252081843472014-04-28T07:08:05.961-07:002014-04-28T07:08:05.961-07:00දෙදෙනාගේම තිබිණු සිතුවිලි වල සංකුලතා නිසා..... දෙව...දෙදෙනාගේම තිබිණු සිතුවිලි වල සංකුලතා නිසා..... දෙවොන්දරා..... පරාජිතයකු ලෙස යන්නම ගියා.....මෙය සියදිවි හානිකර ගැනීමක්.....නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-66162123088663742122014-04-28T07:05:44.482-07:002014-04-28T07:05:44.482-07:00අහිමි ආදරය කොහොමද එකපාරටම දරා ගන්නේ......නොරිකෝ හි...අහිමි ආදරය කොහොමද එකපාරටම දරා ගන්නේ......නොරිකෝ හිතන්නෙත් එහෙමයි.....නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-31512447146756815562014-04-28T04:54:40.512-07:002014-04-28T04:54:40.512-07:00/මගේ හිත පිරිමද්දට .... තෙරුන් ගත්තේ නැ ....
ආදරේ .../මගේ හිත පිරිමද්දට .... තෙරුන් ගත්තේ නැ ....
ආදරේ මල් ඇතිරුවට සුවද බැලුවේ නැ
මේ නොරිකෝ ... තාම නුඹට ආදරෙයි ....
කප්පරයක් තරම් මට ආදරේ දීල ....
නුඹ යන්නම ගියා ..../

අාදරයෙන් එක්විය නොහැකිනම්..

ජය වේව!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-10130832907156028582014-04-28T04:50:29.904-07:002014-04-28T04:50:29.904-07:00හ්ම් ආදරය වෙනස් වෙනවා. සදාතනික කිසිවක් නැති ලොවේ න...හ්ම් ආදරය වෙනස් වෙනවා. සදාතනික කිසිවක් නැති ලොවේ නියත වු ආදරයක් කිසිම කෙනෙකුගෙන් බලාපොරොත්තු වෙන්න බෑAnonymoushttps://www.blogger.com/profile/14206437046600332307noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-92232883403974685322014-04-28T04:31:21.912-07:002014-04-28T04:31:21.912-07:00කවදාවත් ...කාටවත් අමතක කරන්න බැරිත්..... තෙරුන් ගන...කවදාවත් ...කාටවත් අමතක කරන්න බැරිත්..... තෙරුන් ගන්න බැරිත් ...... ආදරයෙ සිත්තම මේ......නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-79269131172808220102014-04-28T04:25:33.193-07:002014-04-28T04:25:33.193-07:00දහසක් යෞවන සිත් තුල කාල බේදෙකින් තොරව සදා අමරණීය ප...දහසක් යෞවන සිත් තුල කාල බේදෙකින් තොරව සදා අමරණීය ප්‍රේම පුරාණය...Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.com