tag:blogger.com,1999:blog-4454012347730788216.post8984679094497494126..comments2023-09-19T04:31:13.040-07:00Comments on නිහිංසා: කෝ මගේ සාලිය කුමරාණෝ ....නිහිංසාhttp://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-4454012347730788216.post-37119113064390676792016-01-06T21:27:20.148-08:002016-01-06T21:27:20.148-08:00පෙම්බරියේ . . .
කවුරුත් නෑ මං ලග .... රිසි සේ වද...පෙම්බරියේ . . .

කවුරුත් නෑ මං ලග .... රිසි සේ වදනක් දොඩන්න ....Anonymoushttps://www.blogger.com/profile/14558183990701122013noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-36342777754619950592015-12-23T18:02:32.581-08:002015-12-23T18:02:32.581-08:00ඔන්න මමත් මේ පැත්තට ආවා.
ගොඩක් ලස්සනයි නිහිංසා..ඔන්න මමත් මේ පැත්තට ආවා.
ගොඩක් ලස්සනයි නිහිංසා..Anonymoushttps://www.blogger.com/profile/07409593678162941426noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-83018369502184758472015-12-20T23:55:58.154-08:002015-12-20T23:55:58.154-08:00thanks dear....thanks dear....නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-75278536059218505782015-12-20T23:55:22.077-08:002015-12-20T23:55:22.077-08:00ස්තුතියි ... සුජීව .... ආදරය තුල මේ සියලු සංකීර්ණ ...ස්තුතියි ... සුජීව .... ආදරය තුල මේ සියලු සංකීර්ණ හැගීම් ගැබ්ව තිබෙනවා ..විදවන ආදරය අපට තාමත් ඕන ...නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-55314671642694656272015-12-20T23:53:06.796-08:002015-12-20T23:53:06.796-08:00අ ....ඔයාද ...?අ ....ඔයාද ...?නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-67301852502917018242015-12-18T18:51:42.381-08:002015-12-18T18:51:42.381-08:00woow harima lassanayi ;)woow harima lassanayi ;)අන්ධකාර තාරකාවhttps://www.blogger.com/profile/14895587350266913655noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-30800396247229949762015-12-18T06:08:28.059-08:002015-12-18T06:08:28.059-08:00අාදරය කියන්නේ බොහෝමත්ම වෙලාවට දැඩි ආත්මාර්ථකාමී හැ...අාදරය කියන්නේ බොහෝමත්ම වෙලාවට දැඩි ආත්මාර්ථකාමී හැඟීමක්. අපි පුදන තරම් ආදරයක් හෝ ඊට වඩා වැඩි ආදරයක් අපි අනෙකා වෙතින් බලාපොරොත්තු වෙනවා. ගැහැණියක් නම් නිරතුරුවම තමා ආදරය කරන පුද්ගලයාගෙන් අවධානය රැකවරණය ආදරය පතනවා. ඒ තරම් මුලාවක් තවත් තියේද නේද. හැමදාම ඔයාගේ නිර්මාණවල දකින හිස් බව, තනිකම මේ හැඟීම් තුල කැටවුන මායාව අදත් අපුරුවට ගැබ්වෙලා තියෙනවා. හරිම ලස්සනයි.

-සුජීවා -Sujeewa Abegunawardhanahttps://www.blogger.com/profile/09366986357124965453noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-75064431606583135472015-12-17T23:21:23.887-08:002015-12-17T23:21:23.887-08:00
කෝ මගේ සාලිය කුමරාණෝ ...
මේ ඉන්නවෝ.....
කෝ මගේ සාලිය කුමරාණෝ ...

මේ ඉන්නවෝ.....මිත්‍ර වර්ණ (සබරේ ඇනෝ)https://www.blogger.com/profile/00568399092173586082noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-53325866547814015132015-12-17T08:42:21.686-08:002015-12-17T08:42:21.686-08:00ස්තුතියි කුරුටු ...ස්තුතියි කුරුටු ...නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-76106729890087219682015-12-17T08:41:58.968-08:002015-12-17T08:41:58.968-08:00මාත් තාම තරුනයිනේ චන්දන ... මාත් තාම තරුනයිනේ චන්දන ... නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-20222577154669866392015-12-17T05:44:46.734-08:002015-12-17T05:44:46.734-08:00හරිම ලස්සනයි නිහිංසා.............හරිම ලස්සනයි නිහිංසා.............Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-1203826385038564692015-12-17T01:39:12.399-08:002015-12-17T01:39:12.399-08:00ආදරය තවමත් තරුණයි ඔයාගේආදරය තවමත් තරුණයි ඔයාගේAnonymoushttps://www.blogger.com/profile/01877362105547085329noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-1475937328797864982015-12-17T01:02:23.799-08:002015-12-17T01:02:23.799-08:00ස්තුතියි .... වර්ණ ... ගී ආර ලිව්වේ නෑ .... කතාවක්...ස්තුතියි .... වර්ණ ... ගී ආර ලිව්වේ නෑ .... කතාවක් කියන්නයි ඕන උනේ .. සත්‍ය කතාවක් නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-22856123890192664392015-12-17T01:01:24.701-08:002015-12-17T01:01:24.701-08:00ආදරය නොදන්නා කම නිසා තමයි.... මේ ඉරණම .. මිතුරේ .....ආදරය නොදන්නා කම නිසා තමයි.... මේ ඉරණම .. මිතුරේ ...නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-37768072345159052422015-12-17T01:00:22.930-08:002015-12-17T01:00:22.930-08:00බුදුන් වැදලා love එකට ආශීර්වාද ඉල්ලන එක ලාංකීය පුර...බුදුන් වැදලා love එකට ආශීර්වාද ඉල්ලන එක ලාංකීය පුරුද්දනේ ඉයන් ...නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-90241545794809202042015-12-17T00:58:41.158-08:002015-12-17T00:58:41.158-08:00ලස්සනයි නිහිංසෝ...
තව පාරක් කියවලා ගී ආරට සාරාංශ ...ලස්සනයි නිහිංසෝ...
තව පාරක් කියවලා ගී ආරට සාරාංශ කළා නම් ගීතයකට ගන්න තිබුණා..
ජයවේ නිහිංසා Nuwan Shttps://www.blogger.com/profile/05908563627411377064noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-19315133574557757712015-12-17T00:51:05.416-08:002015-12-17T00:51:05.416-08:00සාලියලා අශෝකමාලලා හරි අඩුයි මේ කාලේ, ප්‍රේමය වෙනුව...සාලියලා අශෝකමාලලා හරි අඩුයි මේ කාලේ, ප්‍රේමය වෙනුවෙන් රජකම නෙමේ ඉතා සුළු කැපකිරීමක් කරන්නවත් කැමති නැහැ.නමුත් ඒ අතරෙ ඉතාම ලස්සනට ආදරය කරන ආදරවන්තයෝ ඉන්නවා.වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-72632564616255235392015-12-17T00:47:56.444-08:002015-12-17T00:47:56.444-08:00පෙරුම්පුරාලා ගත්තේ බුදු බව
කියාල දෙන්නට සසර නිසරු ...පෙරුම්පුරාලා ගත්තේ බුදු බව
කියාල දෙන්නට සසර නිසරු බව
මේ අය තාමත් බුදු පාමුල වැඳ
සසරේ ලව් එක ඉල්ලන මේ කව ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-90301199199373977362015-12-17T00:38:46.429-08:002015-12-17T00:38:46.429-08:00සංජීව මෙන්ඩිස් එල ද බ්‍රා මෙන්ඩා ආගියඅතක් නැත
බො...සංජීව මෙන්ඩිස් එල ද බ්‍රා මෙන්ඩා ආගියඅතක් නැත

බොල්ණයක් ලෙස කපාහැරියානම් අංක 1ද
නැවතමුදල් පියවාගත්තේනම් අංක 2ද
ණයට නොදුන්නානම් අංක3ද
තවමත් මුදල් නොලැබුනානම් අංක 4ද

e l b හිස්තැනක් අදාල අංකය යොදා 1919 send කර වටිනා ජංගියක් දිනාගන්නAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-74268643957976022542015-12-17T00:38:25.550-08:002015-12-17T00:38:25.550-08:00උරුමය ....කරුමය හා බල්සපොරෝත්තුව ....උරුමය ....කරුමය හා බල්සපොරෝත්තුව ....නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-77719969524867214912015-12-17T00:21:20.504-08:002015-12-17T00:21:20.504-08:00විරහව,බලාපොරොත්තුව,සුසුම විරහව,බලාපොරොත්තුව,සුසුම සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-54409533872259030132015-12-17T00:15:21.244-08:002015-12-17T00:15:21.244-08:00ඒ තිත් මොකද දන්නවද ...? brake කරලා කියවන්න දාල ති...ඒ තිත් මොකද දන්නවද ...? brake කරලා කියවන්න දාල තියෙන්නේ ...නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-4454012347730788216.post-89508669279834902282015-12-17T00:11:41.852-08:002015-12-17T00:11:41.852-08:00මේ තිත් පේලිත් එක්ක හරි අමාරුයි කවිය ගැට ගහගන්න.. ...මේ තිත් පේලිත් එක්ක හරි අමාරුයි කවිය ගැට ගහගන්න.. මට නං කියවන එක එපා උනා.. දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com