Monday, November 8, 2021

නුඹේ විනාශය .........

         නුඹේ  විනාශය .........

ග්‍රහ තරු කැළඹෙයි .....
මාරුතේ හඩලයි ........
 සුදු මුදු ගුවනත අදුරු වලාවන් ........
 නළ මුදු සුළගත්  කටුකයි වියලියි  .....

 දරනු කෙලෙස මිහිමත ඉරි තලමින් ......
 ගිනි දැල් පිබිමින් දෝරේ ගලා යයි .......
 දෙරණත කළඹා විසුළු වෙසින් .......
 ගම් බිම් නිහඩයි සියළු සතා මෙන් ....

වංක ගිරියක අතරමංව .......
ඇස් වැසි දුහුලින් තුලනය නොවී ....
කිනිසි අත දරා යොමුව බිම නෙතු ....
වරද සොයමින් වල්මත්ව නෙතු .....
සොයනුයේ නු‍ඹෙ විනාශයමද .....?

No comments:

Post a Comment