සේවකයන්ගෙන් වැඩි කාර්යක්ෂම සේවාවක් ලබා ගැනීමේ අරමුණෙන් කරන ලද අපුරු පර්යේෂණයක ප්‍රථිපල මේ වන විට Bold Italic ලබා ඇත. ඇමෙරිකාවේ සිලිකොන් වැලි'හි Bold Italic ආයතනයේ සේවයකයන් නිරුවතින් , යොදා ගෙන මසක පමණ කාලයක් මේ අත්හදා බැලීම කර ඇත. මසක් අවසානයේදී සේවකයන්ගේ චිත්ත ශක්තිය පුදුමාකාර අන්දමින් ඉහල ගිය බවත්, සමාගමේ පලදායිතාවද සිඝ්‍රයෙන් ඉහල ගිය බවත් මේ අනුව වාර්තා වේ.
සිලිකන් වැලි හි බොහෝ කාර්යාල වල සේවකයින් සෑම දිනකම කාර්යාලයට ඒම වෙනුවට නිවසේ සිට කිරීමට, තමාට පවරන ලද වැඩ කොටස් ඉතාම නිර්මාණශීලිව හා ඉතාම වේගයෙන් සිදු කරන බව සාමාන්‍ය මතයක්ව පැවතුනි .
bold italic සමාගම විසින් මෙලෙස නිවසේ සිට කරන ලද වැඩ වල කාර්යක්ෂමතාව කෙසේ සිදු වූවා දැයි , සොයා බලාන ලදී. එහිදී සාක්ෂාත් වූ කරුණ නම්, සැම දෙනාම නිවසේ සිටියදී ලිහිල් ඇදුමින් සැරසී කාර්යාල කටයුතු කිරීම, හේතු වූ බැව් සොයා ගන්න ලදී. ඒ අනුව එම සමාගම සාකච්චා වට කීපයකින් පසුව , කාර්යාලිය වැඩ කිරීමේ වේගය රදා පැවතියේ ඇදුම් මතද යන්න සොයා බැලීමට මසක පමණ කාලයක් තුල මේ අත්හදා බැලීම කරන ලදී.
ඉන් අනතුරුව එහි සේවකයින්ට ලැබුන උපදෙස් මත, සැවොම නිරුවතින් කාර්යාලයට පැමිණ , චකිතියෙන් හා කුහුලෙන් සිය වැඩ කටයුතු ආරම්භ කිරීම කොට ඇත. සේවකයින් නිරුවත් වීම පැකිලීමෙන් සිදු කරද , කාර්යාලීය චයරුප ශිල්පියා නිරුවත් වීම ප්‍රතික්ෂේප කර ඇත.
එහෙත් සේවකයින් පැය කීපයක් යන තෙක් බලවත් නොසන්සුන් භාවයෙන් කටයුතු කොට පසුව යථා තත්වයට පැමිණ ඇත. දින දෙක , තුන පසුවන විට සියල්ල යථා පරිදි ඔවුන්ට දැනෙන්න පටන් ගත් බව පවසා ඇත. පසුව , ඔවුන් සිත් පුරා සතුටින් හා ගැඹුරු හැගීමකින් කටයුතු කල බවත් පවසා ඇත.
මෙයට හේතුව ලෙස , ශාරීරික ලිහිල්භාවය හේතු කොට ගෙන ඔවුනගේ ලිංගික අවයවයන් සිරවී නොතියබිදී , පලදායිතාව වේගයෙන් ඉහල යෑම දැනෙන බව පවසා ඇත.
නිරුවතින් වැඩ කිරීමේදී ලාභ වැඩි වූ අතර කාර්යාලීය උණුසුම මදක් වැඩි කර ගැනීමට තරමක වියදමක් දැරූ බවද වාර්තා වේ. මෙම අත්හදා බැලීමට හේතු වූ නිරුවත පිළිබද මුල්ම මතය නිකුත් කරන ලද්දේ තම සමාගම විසින් නොව , ව්‍යාපාරික මනෝ විද්වතෙකු වන ඩේවිඩ් ටේලර් විසින් බව ඔවුන් වැඩි දුරටත් පවසා ඇත.
සටහන අවසානයේ මා හට වැටහී ගිය කරුණ නම්, දඩයම් යුගයේ නිරුවත ප්‍රශ්නයක් නොවූ අපේ ආදිවාසීන් මොන තරම් නිර්මාණ බිහි කලාද හා කෙතරම් කාර්යක්ෂම වුවාද යන්නයි.


.jpg)
.jpg)


.jpg)

.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)

.jpg)
.jpg)



.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)

.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)


.jpg)
.jpg)
.jpg)
.jpg)