මං ..... සහ මගේ ලෝකය ...
උඩට ... යටට .... දෝලනය වේවි ....
වෙලාවකට හරහටත් ...... පැද්දි පැද්දී මං ......
ඔන්චිල්ලාවක් වගේ .... පාවෙනවා ....
සක බඹරයක් වගේ කැරකෙනවා ....
කෝච්චියක් වගේ හුම් බාමින් .....
ඇස් ගෙඩි දෙක එලියට පනිනකම් ... දික්කරන් .......
විජ්ජුලතාවක් වගේ පත්තු වෙමින් .....
මහ බබා වගේ පාර දිගේ ... විසි වෙනවා ....
ලෝකයක් හදා ගෙන ලෝකයක් මවා ගෙන .....
සිහින සාරා සංකල්පයක් දකිමින් ....
හිස්ම හිස් ලෝකයක ..... අරුනළු විදිමින් ....
මං බවේ සැරිසරනවා .....
හරේ අද මම එක.
ReplyDeleteසැරිසරල ඉවර වෙන්නෙ කවද ද?
Deleteබවේ ඉවර වෙන්නේ කවද්ද ...? අන්න එදාට .... කසුන් ...
Deleteලස්සන කවි ටික...
ReplyDeleteඅඩියක් දෙකක් ගැහුවමත් ඔහොම වෙනවනේ.
ඒක නම් ඇත්ත මනෝ ..... ඔයා කියන කම් මට ඒක ඔළුවට ආවේ නෑනේ ....
Deleteවිජ්ජුලතාවක් කියන්නේ කවුද?
ReplyDeleteලැජ්ජ නැති ලතාටද?
ජ ය වේ වා !!!
විදානේ ..... විජ්ජුලතා කියන්නේ එයටම තමා (joke .... දිලිසි දිලිසි පත්තු වෙනකොට .....
Deleteවිදානේ උඹට වෙන අහන්න දෙයක් තිබ්බෙම නැද්ද අා.........??
Deleteමටත් ඔහොම
ReplyDeleteඋනා දවසක්
මලක් වැඩිවෙලා
ගියේ හොම්බෙන්.
අම්මෝ ...... එහෙම වෙන්න එපා ... ලලිත් ....
Deleteඉබාගාතේ යනවා කියන්නේ ඕකට වෙන්ඩැති!!
ReplyDeleteඔව් .... රූපේ.... සහතික ඇත්ත ....
DeleteIts called a Brownian motion!
ReplyDeleteThat's true ....
Deleteඑක එක විදිහට අපි හැමෝමත් ඉතින් ඔහොම තමයි එක අතකට.
ReplyDeleteදිනේෂ් ... ඒ කියන්නේ මේ අපේ ඇත්ත කතාවද ..?
Deleteමටත් වෙලාවකට ඔය වගේ කල්පනා එනවා. පික්සු නේ?
ReplyDeleteපිස්සු කල්පනා අපට බොහොමයි .... මලි ....
Deleteහිස්ම හිස් ලෝකේ පුරවා ගන්න හීන වලින්.
ReplyDeleteඒ ඇතිද ...?
Deleteඅම්මපල් මලක් ගහලද කොහෙද!!
ReplyDeleteඅම්මපල් මලක් ගහලද කොහෙද!!
ReplyDeleteඅම්මපල් මලක් ගහලද කොහෙද!!
ReplyDeleteඒක තුන්පාරක් ම කිව්වේ අැයි මනෝෂ්...........
Deleteකම්මල් සින්ඩ්‍රෝම්ද?????
මලක් ගහල නෙමේ අනේ ... මේ එක ඇත්තක් .... මනෝෂ් ... කුරුටු ..... sindrom ම්ම්ම් ... මානසික රෝගයක් නේ ...
Deleteමට නෙවෙයි ගී පවුරේ... මේ අන්දිරිස්ටයි, කොරෝම්ටයි..
Deleteලස්සනයි නිහිංසා.......
ReplyDeleteස්තුතියි .... කුරුටු ....
Deleteඅග පදය භවේ වෙන්න ඕන නේද.. අදමද මන්දා මෙහාට ගොඩ වැදුණා.. බ්ලොග් නොලියා උන්න කාලේ කොච්චර නම් බ්ලොග් මග ඇරිලද
ReplyDeleteඔව් .... ඔයා අද වගේ මෙහාට ගොඩ උනේ ... භවේ දාන්න පුළුවන්. ඒත් මං හිතලම බවේ දැම්මා .... භවේ ... මේකට බර වැඩියි ....
Deleteසංසාරේ භවේ දුකා
ReplyDeleteමං ආවේ හිඟා කකා
කියලා අපි ඉස්කෝලේ යනකාලේ කිව්වා :p
බවේ තියන දුක තමා මේ විදියට විදින්නේ වයලිනෝ ....
Delete
ReplyDeleteලෝකයක් හදා ගෙන ලෝකයක් මවා ගෙන .....
සිහින සාරා සංකල්පයක් දකිමින් ....
හිස්ම හිස් ලෝකයක ..... අරුනළු විදිමින් ....
මං බවේ සැරිසරනවා ..... මේ පද පෙල අතරේ මං ඉන්න බව මට දැනෙනවා. අනේ හරිම ලස්සනයි. ඒත් සිහිනය සිහිනයක්ම පමණයි. සිහිනය සැබෑවක් නෙවි. ඒ බව තේරුම් ගැනීම තරම් තිත්ත කටුක දෙයක් මමත් අත්දැකලා නෑ.
ඔව් ... සුජීව .... මේ කොතැනක හරි අපි රැදිලා ඉන්නවා .... මේ නිරුපනය වෙන්නේ අපේම ජිවිත .... මේ ඇත්ත අපි පිළිගන්න ඕන. නැතුව .... ඩෝප් වෙලාම නෙමේ .... ඩෝප් උනාමත් ඔය විදියමයි .... ඒත් ඔයා කියන්න වගේ කටුක ඇත්තක් අපි හැමෝම ගාව තියනවා .
Deleteඅපි හැමවෙලේමද කොහෙද එහෙම වගේ
ReplyDeleteතේරෙනවනේ ... අපි ගැන ...
Deleteharima lassanai
ReplyDeleteස්තුතියි ....විශ් ...
Deleteආ කෙල්ලේ
ReplyDeleteමොකද බං කාලෙකින් ....
Delete