තවත් එක් අකුරු සිත්තමක් නොවේ
ඕකට නං කියන්න දෙයක් නෑ. නිහිංසා දැක්කේ කාලෙකින්
අභ්‍යන්තර උපාධියක් කරන්න ඕන පූර්ණකාලීනව. එතනදි 80% සහභාගීත්වය, presentations ඇතුලු ඇගයීම් ක්‍රම ගණනාවක් ඔස්සේ පරීක්ෂා වෙන පුද්ගලයෙක් බිහි වෙන්නෙ. ඒත් බාහිර උපාධියක් කියන්නේ රැකියාවක් කරමින්ම ගන්න හැකි විදිහට හදලා තියෙන උපාධියක්. ඔය දෙක එක විදිහට ගන්න ඕන ඇයි?
ඕකට නං කියන්න දෙයක් නෑ. නිහිංසා දැක්කේ කාලෙකින්
ReplyDeleteඅභ්‍යන්තර උපාධියක් කරන්න ඕන පූර්ණකාලීනව. එතනදි 80% සහභාගීත්වය, presentations ඇතුලු ඇගයීම් ක්‍රම ගණනාවක් ඔස්සේ පරීක්ෂා වෙන පුද්ගලයෙක් බිහි වෙන්නෙ. ඒත් බාහිර උපාධියක් කියන්නේ රැකියාවක් කරමින්ම ගන්න හැකි විදිහට හදලා තියෙන උපාධියක්. ඔය දෙක එක විදිහට ගන්න ඕන ඇයි?
ReplyDelete