Friday, July 26, 2019

රෑකියා විරහිත බාහිර උපාධිධාරින්ගේ ඉරණම හෙට කොතනටද ...?





මෙය,  මේ දිනවල දැඩි කථා බහට ලක් වු මාතෘකාවකි.උපාධිධාරි පත්වීම් ලබා දීමෙදී බාහිර උපාධිධාරින් හට කුමක් සිදුවේද ?
ඔබගේ අදහස් දක්වන්න .....

2 comments:

  1. ඕකට නං කියන්න දෙයක් නෑ. නිහිංසා දැක්කේ කාලෙකින්

    ReplyDelete
  2. අභ්‍යන්තර උපාධියක් කරන්න ඕන පූර්ණකාලීනව. එතනදි 80% සහභාගීත්වය, presentations ඇතුලු ඇගයීම් ක්‍රම ගණනාවක් ඔස්සේ පරීක්ෂා වෙන පුද්ගලයෙක් බිහි වෙන්නෙ. ඒත් බාහිර උපාධියක් කියන්නේ ‍රැකියාවක් කරමින්ම ගන්න හැකි විදිහට හදලා තියෙන උපාධියක්. ඔය දෙක එක විදිහට ගන්න ඕන ඇයි?

    ReplyDelete