Writing Research Proposal
What Is A
Research proposal ?
සමාජ විද්‍යාත්මක පර්යේෂණ යෝජනාවලියක් වන්නේ ,
සමාජ විද්‍යාඥයකු විසින් ලියන ලද වාර්තාවකි.ඉතාමත් පැහැදිලිව යෝජිත විද්‍යාත්මක
ගවේෂණයක් පිළිබද පැහැදිලි කරන ලද පර්යේෂණ යෝජනාවලියක් වේ.
·
කිසියම් සමාජ ගවේෂණයක් ආරම්භ කිරීමට පෙර
පර්යේෂකයා බැදී සිටින්නේ විද්‍යාත්මක ආයතනයකට හෝ කමිටුවකට , පර්යේෂණ යෝජනාවලියක්
ඉදිරිපත් කිරීමටය.
·
මෙම පර්යේෂණය වැදගත් බව පර්යේෂණ කමිටුවට ඒත්තු
ගැන්විය යුතුය.
·
පර්යේෂණ යෝජනාවලියක් නොමැතිව විධිමත්ව සමාජ
පර්යේෂණයක් සිදු කිරීමට හැකියාව නැත.
·
පර්යේෂණය අනුමත කරන කමිටුව මගින් පර්යේෂණ මාතෘකාව
ලබා දේ.
Components Of Research Proposal
·
පර්යේෂණ මාතෘකාව
·
පසුබිම / හැදින්වීම
·
පර්යේෂණ ගැටලුව පිළිබද ප්‍රකාශය
·
අරමුණු සහ අධ්‍යනය පිළිබද ලිවිම.
·
පර්යේෂණය සිදු කිරීමේ වැදගත්කම
·
අධ්‍යනයේ
සිමාව
·
සාහිත්‍ය විමර්ශනය
·
පර්යේෂණ
ක්‍රමවේදය
·
පර්යේෂණ සැලැස්ම / කාල රාමුව
·
ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය
Title Or Research Topic
·
මාතෘකාව කෙටි විය යුතුය
·
ඔබගේ පර්යේෂණය පිළිබද සිත් ඇද ගන්නා සුළු බවක්
තිබිය යුතුය.
·
මාතෘකාවේ අපැහැදිලි බව හා හාස්‍යජනක බවක් නොවිය යුතුය.
Background / Introduction
·
සැබෑ ලෝකයේ උසස් අධ්‍යාපනය පිළිබද පර්යේෂණ යෝජනාවලියෙන් විසදෙන්නේ උපාධි
අපේක්ෂකයන් සදහා මුල්‍ය ආධාර ලබා ගැනීම හෝ පර්යේෂණ නිබන්ධයට අවශ්‍ය මුල්‍ය ආධාර
ලබා ගැනීමයි.
·
මෙම පසුබිමෙන් හැදින්වීමේ පහසුව කියවන්නා, කියවන්නාටම කිසියම් අදහසක් ඇති වන සේම ඔබට
කුමක් කිරීමට අවශ්‍යද යන්න තේරුම් ගැනීම පමණක් නොව , ඒ පිලිබදව හැගීමක් ඇතිවනවා
සේම , අශාවක්ද ඇති වේ. පර්යේෂණය සිදු කිරීමෙන් පසුව ලැබෙන ප්‍රතිපල පිළිබද ඔහු තුල
කැමැත්තක්ද ඇතිවිය යුතුය.
·
පර්යේෂණ ගැටලුව තෝරා ගැනීමේදී , වටිනාකමක් ඇති
කාරණාවක් බව ඒත්තු ගැන්විය යුතුයි
·
පුළුල් ආරම්භයක් සහිත මාතෘකාවක් විය යුතුයි .
·
පහත
කාරනා පසුබ්ම යටතේ පෙන්වා දිය යුතුයි.
I.
සංකල්ප
II.
ප්‍රයෝගික උවමනාව
·
පර්යේෂණ ගැටලුව දෙසට ඒමේ , පටු රාමුව තුලට ආ
යුතුයි.
I.
ගැටලුව නිරුපනය කිරීම.
II.
වඩා ගැලපෙන සාහිත්‍ය විමර්ශනයක් ආරම්භ කල යුතුයි
·
මෙම පසුබිම ප්‍රශ්න කිරීමට අවශ්‍ය දෙයක් පමණක්
බවත් , ඒ සදහා පිළිතුරක් නොලැබූ ගැටළුවක් බවත් පෙන්විය යුතුයි.
Statement Of The Problem
·
පැහැදිලි ප්‍රකාශයක් විය යුතු වීම හා ගැටලුව
පර්යේෂකයා විමර්ශනය කිරීමට බලාපොරොත්තු වීම.
·
දැනට පවතින දැනුමෙහි අඩුපාඩු විස්තර කල යුතුයි.
·
වර්තමානයට ඇති අවශ්‍යතාවය පෙන්වා දිය යුතුයි.
·
දැනට සොයා නොගත් දැනුම සෙවිය යුතුයි.
·
ප්‍රශ්නකාරී ලෙස හෝ විස්තර කල යුතුයි.
Aims and Objectives Of The Study
·
පැහැදිලි පෙන්වා දීමක් හා ඉලක්ක ගවේෂණය කල යුතු
පිළිවෙල මෙහි අඩංගු විය යුතුයි.
·
පොදු අරමුණු / ප්‍රධාන අරමුණ පෙන්විය යුතුයි.
·
අධ්‍යනය තුලදී හදුනාගත් අරමුණු පෙන්විය යුතුයි.
·
අරමුණු කීපයක් ඇත්නම් එය ක්‍රමානුකුලව පෙළ
ගැස්විය යුතුයි.
Significance Of The Study
·
වර්තමානයට ගැලපෙන කාලින අව්ශ්‍යතාවයක් ඇති
පර්යේෂණ කිරීමට වටිනා දෙයක් බව තර්කානුකුලව පැහැදිලි ලෙස පෙන්නුම් කල යුතුය.
·
සමාජය තුල පවතින දැනුම වර්ධනයක් සිදුවීම, දැනුම
ඉදිරිපත් කිරීම හෝ වැරදි දැනුම ඉවත් කිරීම හා
ලැබෙන ප්‍රයෝජන පෙන්වා දිය යුතුය.
·
පර්යේෂණ ගැටලුව න්‍යායාත්මක හා ප්‍රයෝගිකභාවය යන දෙවර්ගයම නිර්වචනය කල යුතුයි.
Scope And Limitations Of The Study
·
අධ්‍යනයේ රාමුව පැහැදිලි කරන්න (කල යුතු හා නොකළ
යුතු )
·
කෙටියෙන් පෙන්නුම් කරන්න අධ්‍යනය කරන්නේ මොනවද
යන්න
Literature Review (ලිඛිත තොරතුරු විමර්ශනය )
·
දැනට කෙරුණු පුර්ව අධ්‍යන පිළිබද අධ්‍යනයක් කිරීම.
·
පර්යේෂණය තිබෙන තැන පෙන්වා දීමක් මෙම සාහිත්‍ය
විමර්ශනයේ අරමුණු වේ.
·
අනෙක් පර්යේෂකයන් කුමන ප්‍රශ්නද පරික්ෂා කර ඇත්තේ
යන්න සොයා ගත දැනුම මත සිතිය හැක.
·
දැනටමත් සොයා ගැනීමට අපහසු , හැංගිච්ච කරුණු ගැන
අවබෝධයක් ලැබිය හැකියි.
·
සාහිත්‍ය විමර්ශනයේ කොටස් දෙකක් ඇත.
I.
සංකල්ප න්‍යායන් විශ්ලේෂණය කිරීමදී , පර්යේෂණ ගැටලුව සම්බන්ධව විමර්ශනයක් කල යුතුය.
II.
පර්යේෂණ ගැටලුව සම්බන්ධ මෑත කාලින ලිඛිත තොරතුරු
පිළිබද සෙවීම.
Research Design
·
කුමන පර්යේෂණ ක්‍රම වේදයද තොරතුරු රැස් කිරීම
සදහා යොදා ගනු ලබන්නේ
·
තොරතුරු රැස් කිරීමේ ශිල්ප ක්‍රම අතුරින් කුමන ක්‍රම
විශ්ලේෂණය කිරීම සදහා යොදා ගන්නේදැයි ,
පර්යේෂණ ගැටලුවට අදාලව දත්ත එකතු කිරීමදී
සදහා සෙවීම,
·
තොරතුරු රැස් කිරීමට යොදා ගන්න ක්‍රම වේදය, භාවිතයට ගැනීමට හේතු මොනවද යන්න සෙවීම්.
·
පර්යේෂණය සදහා යොදා ගත ක්‍රම වේදය පරික්ෂා
කිරීමේදී , එම ක්‍රම වේදය තෝරා ගැනීමට හේතු වූ කරුණු බලපෑ අයුරු , කියවන්නාට පහසු වේ.
Research Methodology
·
පර්යේෂණයේ ඇති ප්‍රශ්න දෙකකට තෝරා ගත් ක්‍රමවේදයෙන් පිළිතුරු සැපයේ.
I.
පර්යේෂණ ගැටළුවට අදාල තොරතුරු එකතු කරන්නේ කොහොමද
?
II.
පර්යේෂණ ගැටළුවට අදාල අරමුණු , තොරතුරු මගින්
විමර්ශනය කරන්නේ කොහොමද ?
·
පර්යේෂණ ගැටලුවට අදාල නියැදියේ කිසියම්
අපහසුතාවයක් ඇත්නම් පර්යේෂකය විනිශ්චය කල යුතුයි නියැදියේ අදාල කොටස පමණක් අධ්‍යනය
කිරීමට යොදා ගැනීම .
·
දත්ත රැස් කිරීමට යොදා ගන්න උපකරණ මොනවද යන්න ,
සෙවීම අතවශ්‍ය වේ.
·
උපන්‍යාසයක් හෝ ප්‍රශ්නාවලියක් මගින් පර්යේෂණ
ගැටළුව සදහා දත්ත විමර්ශනය කල යුතු වේ.
·
පර්යේෂණය
සදහා පහත සදහන් ක්‍රම භාවිත කල හැකි වේ.
I.
පර්යේෂණ ගැටළුව
II.
පර්යේෂණ ප්‍රශ්නාවලිය / උපන්‍යාසය
III.
පර්යේෂණ සැලැස්ම (ක්ෂේත්‍ර / සමීක්ෂණ /අත්හදා
බැලීම් /සිද්ධි අධ්‍යන )
IV.
ජනගහනයෙන් නියැදිය තෝරා ගන්න තාක්ෂණික ක්‍රම.
V.
එක් රැස් කරන දත්ත වර්ග (ප්‍රමාණාත්මක / ගුණාත්මක
/ ප්‍රාථමික / ද්විතිය )
VI.
දත්ත එක් රැස් කර ගන්න ක්‍රම
VII.
දත්ත විශ්ලේෂණය කිරීමට ඉදිරිපත් කරන ක්‍රම වේදය
Time Line (කාල රාමුව )
|
|
|
|
|
|
|||||
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Reference (ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය )
පර්යේෂණය අවසානයේ ඔබ පර්යේෂණය සදහා ලබාගත්
තොරතුරු සදහන් ලේඛන, සහතික කල පෝරමයන් අඩංගු කල යුතුය. ( අකාරාදී පිලිවෙලින් පළමු
අයිතිකරුවන්ගේ අවසන් නම )