Monday, April 28, 2014
දෙවොන්දරා ......
ආදරය අනියත බව නුඹ මට කිව්වා ....
එත් මට ආදරය කිව්වනේ ....
කබුකි බලන්න මන් ආසයි ....නුඹ මාව කැටුව ගියා
සිතල හිමේ පිපුණු සකුරා මලක් වගේ
මගේ හිත ගැහුනා ....
දෙවොන්දරා ...ඇයි ..... නොරිකො අමතක
මන් හැමදාම නුඹ ලගින් හිටියා ....
එත් .... දෙවොන්දරා සන් .....නුඹ ......
මගේ හිත පිරිමද්දට .... තෙරුන් ගත්තේ නැ ....
ආදරේ මල් ඇතිරුවට සුවද බැලුවේ නැ
මේ නොරිකෝ ... තාම නුඹට ආදරෙයි ....
කප්පරයක් තරම් මට ආදරේ දීල ....
නුඹ යන්නම ගියා ....
මේ පාළු සොහොන් බිමේ නුඹ තනියම ....
මන් කෝම ... මගේ ආදරය දාල යන්නද ....
දෙවොන්දරා .... මගේ දෙවොන්දරා ....
මේ සිත මට දරා ගන්න බැ .....
නුඹ නැතුව මට පාළුයි .......
Subscribe to:
Post Comments (Atom)
දහසක් යෞවන සිත් තුල කාල බේදෙකින් තොරව සදා අමරණීය ප්‍රේම පුරාණය...
ReplyDeleteකවදාවත් ...කාටවත් අමතක කරන්න බැරිත්..... තෙරුන් ගන්න බැරිත් ...... ආදරයෙ සිත්තම මේ......
ReplyDeleteහ්ම් ආදරය වෙනස් වෙනවා. සදාතනික කිසිවක් නැති ලොවේ නියත වු ආදරයක් කිසිම කෙනෙකුගෙන් බලාපොරොත්තු වෙන්න බෑ
ReplyDeleteඅහිමි ආදරය කොහොමද එකපාරටම දරා ගන්නේ......නොරිකෝ හිතන්නෙත් එහෙමයි.....
Delete/මගේ හිත පිරිමද්දට .... තෙරුන් ගත්තේ නැ ....
ReplyDeleteආදරේ මල් ඇතිරුවට සුවද බැලුවේ නැ
මේ නොරිකෝ ... තාම නුඹට ආදරෙයි ....
කප්පරයක් තරම් මට ආදරේ දීල ....
නුඹ යන්නම ගියා ..../
අාදරයෙන් එක්විය නොහැකිනම්..
ජය වේව!!!
දෙදෙනාගේම තිබිණු සිතුවිලි වල සංකුලතා නිසා..... දෙවොන්දරා..... පරාජිතයකු ලෙස යන්නම ගියා.....මෙය සියදිවි හානිකර ගැනීමක්.....
Deleteමට නම් තේරිම් ගන්න අමාරු කතාවක්.…
ReplyDeleteඔව්...... එක පාරක් කියෙව්වොත් තෙරුන් ගන්න බැ......ඒත්..... මේ අපේම සිතුවිලි වල මුලාශ්‍ර......
Deleteනොරිකො සාන්ල මට මුණ ගැහුනා ,,, එහෙදි .....
ReplyDeleteස්නැක් වලදී බොද්දි සකේ....
බලද්දී එයාල පිලිපින් ....
සිංදු කිව්වට ජපං .....
ඒත් මේ ජපන් සම්ප්‍රධායික ස්ත්‍රියක නිරුපනයක්.....සහ ලංකාවේ පෙම්වතෙකුගේ ආත්ම භාෂණයක්......මං හිතන්නේ ..... නොරිකෝ දෙවොන්දරා සං ට වඩා ඉදිරියෙන් හිටියා..... ඒත්.... පිලිපින් ස්ත්‍රීන් , හාත්පස වෙනස් කෙසේ වුවත් ටිකක් සමානයි......අසියාතිකයින් නිසා....
Deleteමාත් ආසාවෙන්කියවපු පොත් දෙකක්...
ReplyDeleteසාමාන්යෙන් කෙනෙක්ගෙ නිර්මාණයකින් පිළ්ඹිමු වෙන්නෙ ඒ කෙනාගෙ සන්තානය කියල කියනව...
සරච්චන්ද්‍රෙග හුගක් නිර්මාණ ගත්තොත් අපිට සරච්චන්ද්‍ර පරාජිත මානසිකත්වයක් තිබ්බ කෙනෙක් කියල කියන්න පුලු වං නේද...
බලන්නකො මේ පොත් දෙක එතකොට විලාසිනියකගේ ප්‍රේමය
මනමේ සිංහබාහු වගේව
හැම එකක්ම ඛේදාන්ත සුවරූප නිර්මාණ නේද...
එහෙම බැලුවාම ඒම කියවන බලන අපිත් ඒ මානසිකත්වයට කැමතී කියල හිතෙනව
සරත්චන්ද්‍රගේ හුගක් නිර්මාණ වල තිබ්බේ ඛෙධාන්ත .... නමුත් හැගීම් නිරුපනය ප්‍රබල හා තාත්විකයි.මහේෂ්.....ඒවා, මොකද මන්දා අපේ චරිත වල පසු බැස්ස තැන් වලට සමානයි..... පරාජිත මානසිකත්වය වගේම. ඒක එයාගේ පුද්ගලික ජිවන පිළිබිඹුව වෙන්න්නත් පුළුවන්.....
Deleteපාළුව නම් හැමෝටම දැනෙනවා..
ReplyDeleteආදරණිය පාළුව....... හිත් වල හොල්මන් කරනවා..... දිනේෂ්......
Deleteපරිවර්තනයක්ද අක්කේ, ශෝක්
ReplyDeleteපරිවර්තනයක් නෙමේ අපුර්වී..... මේ අනුවර්තනයක්......
ReplyDelete