හියුගෝ චාවේස්ගේ අභාවයෙන් පසු වෙනිසියුලාවේ ජනාධිපති නිකොලොස් මදුරෝගේ නව රජයේ ක්‍රීඩා අමත්‍යන්සය භාරදී ඇත්තේ 32 හැවිරිදි ක්‍රීඩිකාවකටය .ඇය ,අලේහෙනද්‍ර බෙනිටිස්ය .අනුව වෙනිසියුලාවේ ප්‍රථම ඇමතිනිය ඇයයි . සුරූපී තරුණියක වන ඇය කඩු සටන් සුරියකි . 2004,2008, 2012 ඔලිම්පික් ක්‍රීඩා වලදී , වෙනිසියුලාව නියෝජනය කලේ ඇයයි .
ඇය පවසන අන්දමට ' මට ක්‍රීඩාවේදී නොයෙක් අභියෝග හමුවී තිබෙනවා , දැන් මට රට වෙනුවෙන් විශාල අභියෝගයක් බාරගන්න සිදුවෙලා ,මා උපරිමයෙන් රටට සේවය ලබා දෙනවා . වෙනිසියුලාවේ සියලුම කාන්තාවන් වෙනුවෙන් ' යයි අලෙහෙන්ද්‍ර ට්විටර් වෙබ් අඩවියට අදහස් දක්වා ඇත .
ඇයට සුභ පතමු.
ReplyDeleteඇයට සුභ පතමු
ReplyDeleteඑහෙම බලනකොට අපි සැහෙන ඉදිරියෙන්
ReplyDeleteඒ කොහොමද....?
Deleteඇයි බං අපේ ගෑණු මැති සබේට ගියේ අද ඊයෙද
Deleteඊයේ මැති සබේට ගිය අය ගැන ප්‍රශ්නයක් සිවිල් ජනයාට නැත.එහෙත් අද තත්වය හාත්පසින්ම වෙනස්ය.
Deletesubapathum'''
ReplyDeletejaya Wewa
ස්තුතියි සුබ පැතුම් වලට .....
ReplyDeleteසුභ පැතම් ඔබට නොවේ...
Deleteමං දන්නව......
Deleteලංකාවේ වගේ නොවේවා කියලා එක සිතින් සුභ පතනවා..
ReplyDeleteලංකාවට වඩා වෙනස්.....
Deleteඅපි ඇයට සුබ පතමු. ක්‍රීඩාව පිළිබඳ හැඟීමක් තියෙන ක්‍රීඩකයෙක් තමා හරියන්නෙ ක්‍රීඩා අමාත්‍යංශෙට. ඒ නිසා ඇය රටට යමක් කරයි ක්‍රීඩාව පැත්තෙන්.
ReplyDeleteඅනිවාර්යයෙන්ම.....
Deleteකඩු සටන් නිසා බය නැතිව වැඩේ කරගෙන්න යන්න පුළුවන්. ලංකාවෙදිනම් හරිම ලේසියි බෙල්ල කපන්න පුළුවන්.
ReplyDeleteකපන්න ඕන නම් බෙල්ල හරි කපාවි......අවශ්‍ය උනොත්
Deleteබෙල්ල කපන්න අවශ්‍ය අයත් ඉන්නවා
Deleteඔව් නේ,,,,,,
Deleteසෑහෙන කාලයක සිට අපේ රටේ ජනමාධ්‍ය මගින් මේ රටේ නම විකෘති කර තිබෙනවා. ඔබ ලියන්නෙත් ඒ විදිහට මේ නම අසා දැක තිබෙන නිසා වෙන්න ඇති. එය ඔබේ වරදක් නොවෙයි. මේ රටේ නම ලියන්න ඕනේ/කියන්න ඕනේ වෙනෙසුඑලා කියලයි. Venezuela
ReplyDeleteමං හිතන්නේ නම වෙනස් ඇති ලියවෙන විදියට , අපි හොදටම දන්නේ සිංහලනේ ඉතින්.....අපිට ඒ භාෂාව ඇහෙන විදියට උච්චාරණය කරනවා. හරියට සිංහලට වෙනත් භාෂා වලින් ආපු වචන වගේ. මෙතැනදී වරදක් වෙයි කියල මං හිතන්නේ නැ.උච්චාරණය එකිනෙකාටත් වෙනස්..... අපි වැරැද්ද දැක්ක වෙලාවට තමයි නිවැරදි වෙන්නේ. හරි වචනය හොයාගෙන. එතකන් අපි සිංහල හොදට හසුරුවමු, මොකද මව් බස වැරද්දුවොත් නම් සමාවක් නැ.
Deleteමොන දේ නැතත් අපේ වගේ නැතිව සුදුස්සාට සුදුසු දේ දීල තියෙනව... ඒක අගය කරන්න ඕන
ReplyDeleteකාන්තාවක් උනත් ඒ රටවල් වල මිනිස්සු ගව්රව කරන්න ඕන කෙනාට ගව්රව කරන්න දන්නවා රැක ගන්නත් දන්නව.
Deleteඇයට මගේ සුබ් පැතුම පිරිනැමෙන අතර. ඇය ගැන විස්තර ඉදිරිපත් කළ ඔබටත් ස්තුතියි නිහිංසා. මේ වගේ අය ලංකාවටත් අවශ්‍යයි.
ReplyDeleteඔව්..... අභිමානනීය කාන්තා චරිතයන්ට , කොයි රටේ උනත් මං ගව්රව කරනවා. මොකද ඒ චරිත වල ඉගෙන ගන්න යමක් අපට තියනව නම් , ඒක අපි අපේ අයට දෙන්න ඕන.
Delete