සිහිනයක් වූ නුඹ ....
වරෙක නුඹ මට කවියක් විය .....
ජීවිතය පුරා නින්නාද වන .....
ගීතයක් තරම් මියුරු විය .....
දෙසවන් වැකුණු ඒ ගී හඩ අසන්න
කොතෙක් මා ප්රියවිද .....
සිහිනයෙන් මෙන් නිබද ඇසෙන
ඒ ගී රාවය ...... බොහෝ නිමේශයන්හි
ම'සිත පෙලනවා ඔබ සිහිවී ......
සැනෙකින් .... ඔබේ රුව
බොදවූ මතකයෙන් එබී බලනවා ....
ඒ සිහිනයක්දයි කියා මට සිතෙනවා .....
එනමුදු මට හැගෙනුයේ
නුඹට වඩා සිහිනය ...... සුන්දර වූ වගයි .....
සිහිනය සුන්දරයි...
ReplyDeleteසතුට විතරමනෙ තියෙන්නෙ...
ඒත් සිහිනය සැබෑවට සසදන්න ගියාම හරි හීන හැබෑකරගන්න ගිහාම හරි වෙන්නෙ සතුට නන්නත්තාර වෙන එක
ඇත්තෙන්ම ඔව්...... මහේෂ්.....
Deleteසිහිනෙන් ඔබ මට පෙනෙනවනම් අවදි නොවී ඉන්නම්.
ReplyDeleteලස්සන නිර්මාණයක්. ජය වේවා.
කවදාක හරි අවදි වෙනවා..... සොමියෝ......
Deleteලස්සනයි
ReplyDeleteස්තුතියි....... මිතුර....
Deleteමට මතක් වුනේ සිහිනෙන් ඔබ මට පෙනෙනවානම් ගීතය
ReplyDeleteහැමෝටම මතක ඒ ගීතය..... ඉවාන්.....
Deleteඑළ
ReplyDeleteඑල....එල....
Deleteඇත්තෙන්ම හැබෑවට වඩා සිහිනය සුන්දරයි.
ReplyDeleteලස්සනයි නිහංසා.
සත්තකින්ම..... ඔව් ... ප්රියා.....
Deleteරසවත්.
ReplyDeleteස්තුතියි..... මනෝ.....
Deleteසිහින සුන්දරයි
ReplyDeleteඑක හැබෑ කර ගන්න කන කට්ට තවත් සුන්දරයි.
සිහින ...සිහිනම පමණයි..... ඒකයි කට්ට..... මනෝජ්....
Deleteමගෙ සිහිනය මට දකින්න ... ඉඩ හරින්න
ReplyDeleteඒ සිහිනෙන් මා මුදන්න ... ළං නොවන්න
මේ සින්දුව නම්......මං කිව්වේ ඉස්කෝලේ යන කාලේ .......පත්තර මල්ලි.....
Deleteසිහින සුන්දරයි.. ඒකනේ මම සිහිනට ආදරේ කරන්නෙත්..
ReplyDeleteමං දන්නව.... ඔයා සිහිනත් එක්ක ජිවත් වෙන බව....දිනේෂ්.....
Deleteසිහිනය සිහිනයක් බවත් හැබෑව හැබෑවක් බවත් අවබොද කරගත්තෙනම් සිහිනයත් හබෑවත් දෙකම රසවිදිය හැක නතිනම් විදවිය හැක...
ReplyDeleteඒ හින්ද තමයි....... හින දකින්න විතරක් ආස.....shagiyo......
Deleteසුපිරියි ඔබෙි හැකියාව
ReplyDeleteස්තුතියි...... ඔබට මගේ කවිය අගය කලාට.....සංජීව....
Delete