නිවසේ ආධිපත්‍ය පැතිර දිගසින්
නුඹ වදන් සුවහස් ...
සවනට නොඇසෙන හෝරාවන්
කෙලෙස ...පහන් කරනුද .....
අම්මේ .... නුඹ සිහිනයක්ව ගිය පසු ....
පුංචි දෝනි .... අසන විට නුඹ කෝ.... කියා
මං පවසා සිටියේ ......
ආච්චි දිව්‍ය ලෝකේ ගිය බවකි... අම්මේ
තුන්මසට ආසන්නය ..... නුඹ වෙන්ව .....
මතකය තාම .. නුඹ .. සමගයි අම්මේ. ....
දුකයි .... 😢😢😭😭
ReplyDeleteඑහෙම වුණාම දැනෙන දුක නිම කරන්න බෑ
ReplyDelete