Monday, February 19, 2018


නිවසේ  ආධිපත්‍ය පැතිර  දිගසින්
නුඹ  වදන් සුවහස් ...
සවනට නොඇසෙන හෝරාවන්
කෙලෙස ...පහන් කරනුද .....
අම්මේ .... නුඹ සිහිනයක්ව ගිය පසු ....

පුංචි දෝනි .... අසන විට නුඹ කෝ.... කියා
මං පවසා සිටියේ ......
ආච්චි දිව්‍ය ලෝකේ ගිය බවකි...  අම්මේ

තුන්මසට ආසන්නය ..... නුඹ වෙන්ව .....
මතකය තාම .. නුඹ .. සමගයි අම්මේ.  ....

2 comments:

  1. දුකයි .... 😢😢😭😭

    ReplyDelete
  2. එහෙම වුණාම දැනෙන දුක නිම කරන්න බෑ

    ReplyDelete