ඇමෙරිකාවේ ෆ්ලොරීඩාවේ උපන් ඇෂ්ලි ලෝරන්ස් නිර්භීත කෙල්ලක් බව බය නැතුව කිඹුල්ලු අල්ලපු නිසා අද වන විට ලෝක ප්‍රසිද්ධ වෙලා . ඇය ෆ්ලොරිඩවේම අද්යාපනය ලත් අතර , කුඩා කල සිටම සතුන් හා සෙල්ලම් කිරීමට ඇල්මක් දැක්විය . ඇෂ්ලි මේ වන විට හැකියාව වගේම සිය රැකියාවද කිඹුල්ලු ඇල්ලීම කරගති . දැනට ඇය වසර පහක සිට ෆ්ලොරීඩාවේ ජාතික උද්‍යානයේ කිඹුල්ලු ඇල්ලීම සිදු කරනු ලබයි . පිරිමින් හා එම රැකියාව කරන එකම කාන්තාවද ඇයයි . මේ වන විට ඇයට අවුරුදු 25 ක් විතර ඇති .
ඇය මෙම කටයුත්තේදී කිම්බුල්ලුන්ගේ කට ගැන සැලකිලිමත් වේ . දැනට ෆ්ලොරීඩාවේ තැන් තැන් වල අස්ථාන ගත වෙලා ඉන්න කිඹුල්ලු අල්ලලා වතුරට මුදා හැරීම කරයි ප්‍රදේශවාසීන් කියන්නේ මේ රස්සාව මෙයාගේ ඇගේම තියන එකක් බවයි ඇෂ්ලි පවසන්නේ සත්තුන්ගේ භාෂාව තමන්ට තේරෙන බවයි .ඒ හන්ද අනතුරක් නොවන බව ඇය පවසයි .
ඇෂ්ලි මේ රස්සාවට ගොඩක් කැමතියි . සතාව මෙල්ල කර ගත්තම සතා එක්ක ගොඩක් දගලන්න ඕන නැතිලු . සත්තුන්ගේ හැසිරීම් රටාව ඇයට මේ වන විට හොදටම පුරුදුයි . වෙන රැකියාවක් ගැන නම් හිතන්නෙත් නැතිලු . ෆ්ලොරීඩාවේ කිඹුල්ලු මිලියන ගානක් වැවු ගංගා වල ජිවත් වන අතර , සත්තු ගොඩට ඒම නිසා මිනිසුන්ගේ මෙන්ම සතුන්ගේ ජිවිත වලටද තර්ජනයක් වෙන නිසා , ඇෂ්ලි මේ කටයුත්තට වඩාම කැමති වෙලා .
මෙවන් නිර්භීත කෙල්ලන් හා සත්තුන්ට ආදරය දක්වන පරිසරහිතකාමියන් සිටීම ලෝකෙට යහපතක්ය .ඇය සතු සුවිශේෂී හැකියාවට හා ඒ සදහා ඇති ඇල්ම අගය කල යුත්තකි ..
කෙල්ලොන්ටත් හිතෙන ඒවා.. :D
ReplyDeleteහිතන ඒවාට වඩා දක්ෂකම සුසී......
ReplyDeleteනියමයි.. නමුත් භායනක හැකියාවක්.
ReplyDeleteවඩාම වටින්නේ අවදානම් කටයුතු ඉවසීමෙන් සිදුකිරීමයි.....මදාරා.....
Deleteකෙල්ලෝ ඉතින් ඕනෑම සතෙක් දැලේ දාගන්න දක්ෂයිනේ
ReplyDeleteඔව්..... තරිදු...... මේක නම් හොද දැලක් ......ඒත් අහු වෙලා ඉන්නේ මෝරෙක් නොවන එකයි......ප්‍රශ්නේ......
Deleteවාව්..................... අගේ ඇති දැරිවියක් නෙවැ... ඒ වුණත් අර කිඹුල් කොල්ලා වගේ ඔය ළමයටත් කිඹුලෙක් ම හරහට හිටියි ද දන්නෑ නිහිංසා..... කෝකටත් ටිකක් ඈතින් හිටියොත් ඇගට ගුණ වෙයි නේද???
ReplyDeleteඒක කියන්න බැ.... මිතුරිය..... එහෙම දේවලුත් , මං අහල තියනවා. , ඒත් මේ කෙල්ල ඕන දේකට ඔට්ටු වෙලානේ ...... මේ රස්සාව තෝරා ගෙන තියෙන්නේ. මරණය මෙයාට අභියෝගයක් නෙමෙයි වගේ......
Deleteදැමුකල ගැනු මායම්
ReplyDeleteකිබුලොත් වෙනවලු
පූස් පැටවුන්.......
කිබුලෝ රැවටෙන එකෙක් කොල්ලෝ රැවටීම ගැන කවර කතාද
අයියෝ.... ආචාර්ය තුමෝ....... මායම් දාල පුළුවන්ද , කිඹුල්ලු අල්ලන්න.....
Deleteහුටස්...
ReplyDeleteඅම්මෝ...
ඒ කිඹුල්ලුන්ට නං දෙවි පිහිටයි
හා..... ඇත්තද....?
Deleteසත්ව මිතුරන් සතුන් හොඳින් හදුනනවා. ඒ සුවිශේෂි ගුණය මේ කාන්තාවට ඇති.
ReplyDeleteඔව්..... නලින්....... මතුරලා, මායම් දාල පුළුවන්ද...? කිඹුල්ලු හේ කරන්න...
Deleteඅපි පුංචි කාලේ ඩිස්කවරි චැනල් එකේ හිටියේ ,පස්සෙ මඩුවෙක් ගහලා මැරුණු මනුස්සයාව මතක් වුණා ,කොම වුණත් විශේෂ හැකියවක්
ReplyDeleteඔව්..... සහෝ... මේක විශේෂ හැකියාවක් වෙන්න ඇති....
Deleteලොකු කිඹුලෙක් එක්ක සෙල්ලං කරන්න ලැබේවා කියල පතමු...
ReplyDeleteහා..... හා..... එහෙම අපි කියමුකෝ.....
Deleteකිඹුලොත් ආශාවෙන් එනවා ඇති… කෙල්ලෙක් නොවැ. :D
ReplyDeleteකෙල්ලෙක් උනොත් විතරද...? කිඹුල්ලු එන්නේ ප්‍රියා..... , ඊට වඩා දෙයක් එතන නැද්ද....?
Deleteඒක හැකියාව.. මට මතක් වුනේ අර ඔස්ට්‍රේලියන් ජාතිකයව..
ReplyDeleteඒ මොකද්ද..... දිනේෂ්..... අපි දන්නේ නැනේ.....
Deleteදිනේෂ් කියන්නෙත් මං කියන පුද්ගලයා ගැන නේ??
Deleteමාර කෙල්ලෙක් නේ :D
ReplyDeleteසත්තකින්ම ......... අපිට වඩා ඉදිරියෙන් ඉන්න කෙල්ලෙක්....
Delete