Saturday, November 12, 2016
නුඹ සහ හිරු .... මමත් සඳුත් වල්මත්ව .....
සඳ එතුණු අදුරු රැලින් ...... සඳ සීතලව ගැහෙන බව
ඇයි හිරුට නොම දැනුනේ .......
දෑස් විදහා .... සඳ දෙස බිදුවක් .... ඇයි හිරු නොබලන්නේ ....?
සඳ තනියම ...... හිරු නොමැතිව ........
සුසුමින් සුසුම හෙළන විට ..... දු,කදුළු සිතල බව
ඇයි නුඹට නොම දැනුනේ ........
මට නුඹ .... දුර වැඩිද මන්දා ..... ඇයි ම,දෙස නොබලන්නේ ...?
මම තනියම ...... නුඹ නොමැතිව ........
සඳ තනියම ..... මම තනියම ..... කව්රුත් නෑ .....අප තනියට
හිරු දන්නේ නෑ ....... නුඹ දන්නේ නෑ ....
සඳ මෙන් මමත් ..... හිරුත් ... නුඹත් ....... සොයන වග ....
මේ අනන්ත රාත්‍රියේ ..... හුදකලාව ......
Labels:
මගේ කවි
Subscribe to:
Post Comments (Atom)
නොදැනෙනවා නොව මට
ReplyDeleteනොපෙනෙනවා නොව දුක
එහෙත් ප්‍රිය සඳවතියේ
මෙයයි අප ජීවිතේ.........
-----හිරු-------
ලස්සන කවි ටිකක්.
ජයවේවා!!!
හිරු ..... ට ... දුක දැනිලා එහෙත් .... හිරු මුනිවත රකියි...
Deleteස්තුතියි ..... දුමින්ද සොයුර .....
නුඹව පිළිගමි මගේ අඩවියට ....
ලස්සනයි කවිය සුපිරියි.............
ReplyDeleteස්තුතියි .... කුරුටු
Deleteලස්සනයි නිහිංසා.
ReplyDeleteසඳ ගැන උනන්දුවක් නැති හිරු ගැන අමතක කර වටේ රැඳෙන තරු රෑන දිහා බලන්න.
ඉයන් .... තරු රෑන දිහා බලන්න හදන කොට ..... හිරුට ... ඒ ගැන ඉරිසියා හිතිලා වගේ දැනෙනවා ...
Deleteස්තුතියි .... ඉයන් ...
බොහොම කාලෙකින් ඇවිත් ලස්සන කවියක් ලියලනෙහ්?
ReplyDeleteඔව් .... කසුන් ස්තුතියි ...
Delete.... හුගක් වැඩ තිබුනා පහුගිය ටිකේ ... ඒකයි , එන්න බැරි උනේ ...
සඳ තනියම...එත් හෙට ලොකුවට...
ReplyDelete-----------
නිහින්සෝ, උඹේ කවිය නම් සුපිරියි...
තිත් ඉරි කෑලි නම් වැඩියි වගේ
ස්තුතියි .... විභී .... තිත් සහ ඉරි යනු ..... මම ඒ නතර වෙලා හුම් බාන තැන් නෙව ....
Delete