මගේ ඇස් දෙස බලාන , ඔබ මට බොහෝ දේ කිව්වා. ඒ තුල වූ විස්වාශය අපිරිමිතයි කියල මා දුටුවා. මේක තමා සත්‍ය ප්‍රේමයේ නියම ඇත්ත .......
දින , සති , මාස ගණන් ගෙවෙන කොට ,........ ඔබ කියූ ....... බොහෝ දේ ...... හොයන්න ..... මට අනන්තයට යන්න උනා...... යන්න මං පාර දන්නෙත් නෑ. ......
කවුරුත් එන් නැති.......
කවුරුත් යන් නැති.....
මල් පෙති විසුරුණු මල්පාරේ.....
දිනයක හමුවෙමු ........
හමු වී හිනැහෙමු .....
හිනැහී ......වැලපෙමු .......
අපි ආයේ ....
මට මතක් උනේ ගුණදාස කපුගේ කියපු මේ සින්දුව ..... මතක විදියට ලියවුනා...... හරිද මන්දා.......
අනන්තයට යන්න පාර හොයා ගන්න බැරි උනු මට ..... ආපහු යන්න පාර කියන්නේ කවුද ...?
ඔබ දන්නවද ...... අනන්තයට යන පාර ......?




