Wednesday, January 1, 2014
වැහි කදුළු ......
සිතල රාත්‍රිය ගිනියම්ව හඩ නැගු වේදනාව ........
සුපුෂ්පිත කොද කැකුළු මත වැටුණු පිනි කදුළු .....
සුදු සද කිරණ නොදිලිසුනු අමාවක රැය .....
දරාගනු හැකිවේද ගගනත සිනානොමසන්ව ......
හද හැඩුවේ නුඹෙන් දුර ගිය මගේ සෙනෙහසට ....
නෙත කදුළු වැගිරුනේ නුඹ නොඑන බව හැගී .....
හිරු සදු මිලිනවුයේ සීතලව ගල්ගැසූ විරාමයේ .....
මිහියකට දරා ගනු කෙලෙස තුටු සිතක් නොමැතිව .....
බාලෝලිය මල් පිපුනේ නැති උනාට නුඹේ නමින් ....
මගේ හිතේ මල් පිපුනේ නුඹේ සෙනේ පුදින්නයි ....
වාරුකන් වැසි මගේ ලොවට නොවැස්සට .....
වැහි කදුළු වැටුනේ නුඹේ සෙනේ දොරේ ගලන්නයි .....
Labels:
මගේ කවි
Subscribe to:
Post Comments (Atom)
කොද කැකුළු කියන්නේ මුකාද
ReplyDeleteකුමුදු මල්. පොහොට්ටු .... වෙන්න ඕන ... මයේ හිතේ.....
ReplyDeleteමයේ හිතේ ??? බොලා ලිඋවේ තේරුම නොදැනයි??
Deleteමයේ හිතේ දැනගෙන වෙන්ටැති.....
Delete