රෝස මලක් පෙන්වා .... ලබා ගත් ආදරය
පිණි ඇතුරූ .... පලසක සැතපු ..... සුපසන් ප්‍රේමය .....
මන්දාකිණියක් වගේ ...... විචිත්‍ර නුඹේ මුවනතට .....
අනේ ..... මං ආදරය කරපු තරම් ....
පිහි තුඩඟ ...... පැටළුණු ... නුඹේ වදන් ....
ඇනෙන විට මගේ හදවත් කුහරයේ .....
නහරයක් ...... නහරයක් පාසා ......
ලේ බිඳු ..... කැළති .... කැළති ......
කදුලක්ව ...... රුටනා විට .....
අනේ එදා මට ..... නුඹ දුන්න රෝස මල
බය භිරාන්තව ..... කනප්පුව උඩ
එහෙට මෙහෙට වැනෙන කොට .....
ඉවසුම් දෙන්නෙ නෑ.....
දුක දෝරේ ගලන විට ......
දුකයි තමයි..................... පද ටිකනම් අගෙයි
ReplyDeleteස්තුතියි .... කුරුටු ....
Deleteගීතයක් කරන්න නම් නියමයි පදවැල
ReplyDeleteස්තුතියි...... ඉවාන්.....
Deleteජීවිතය මේ යැයි වටහාගනිමු සබඳිය...
ReplyDeleteඔව්.... මනොෂ්.....ජීවිතය ... මේ වගේ යයි .... විටක ...
Deleteකවිටික අගෙයි .මමත් රෝසමලක් ගැන ලිව්වනෙ... කවි ලියන්න අකුරු අමුණ ගන්න බැරිව කතාවක් ගෙතුවනේ :)
ReplyDeleteඔව් ..... හංසි..... මටත් වෙලාවකට එහෙම වෙනවා ..... ලියවෙන්නේ එකක් හිතේ තියෙන්නේ ... තව එකක් ....
Deleteලස්සනයි නිහිංසෝ
ReplyDeleteජයවේවා!
ස්තුතියි ..... වර්ණ ...
Delete