දිනක් මා චාරිකා කල සුරියවැව තිලෝවක ධජ - පොකුනුගල අරණ්‍ය සේනාසනය ගැන ඔබට හදුන්වා දුන්න බව මතක ඇති.....
එම ආරණ්‍යයේ සේනාසනාධිපති , නවදගල අනාගරික ධමමික යෝගාවචර හිමියන්ගේ බුද්ධ ශාසනයේ උන්නත්තිය සදහා නාමික බෞද්ධයන් නොවී, සැබෑ ප්‍රතිපත්තිගරුක බෞද්ධයන් ලෙසින් ජිවත් වන්නට මග පෙන්වනු ලබන ලිපි පලවන බ්ලොග් අඩවියක් ලෙස
http://anagarikayogawachara.blogspot.com/
බ්ලොග් අඩවිය හදුන්වා දිය හැක.
බ්ලොග් අඩවිය හදුන්වා දිය හැක.
ඔබේ ජිවිතයට අළුත් අරුතක් එකතු කරමින් අධ්‍යාත්මික දියුණුව සලසා ගැනීම සදහා, කියවන ලෙස , මාගේ බ්ලොග් මිතුරනි ඔබට ආරාධනා කරමි.
හරි බලමු
ReplyDeleteබලමු.
ReplyDeleteඔත්තුවට ස්තූතියි..
ReplyDeleteඅලුත් blog එකක් ලියන දේ වැදගත් කියල මට හිතෙනවා...... මගේ මිතුරනි...... ඒ පැත්තේ ගිහින් බලන්නකෝ...... ගියාට ඔයාලට ස්තුතියි.....
ReplyDeleteගියා හදුන්වාදීම ගැන හද පත්ලෙන් ස්තූතිය
ReplyDeleteහොඳයි ගිහිල්ල බලන්නම් ඒ අඩවියට.
ReplyDeleteගිහිල්ල සාදු කියල ආව.......
ReplyDeleteඔත්තුවට තැංකිව් ගොහිං බලන්නං
ReplyDeleteකියවලා බලමුකෝ එහෙනම්
ReplyDeleteගියා............. ස්තූතියි ඔත්තුවට
ReplyDeleteමේ අලුත් බ්ලොග් එකට යන්න හදන්නේ කොහොමද කියලා බලන්න :p
ReplyDeleteඇයි..... ඔය link එක paste කරලා යන්නකෝ..... වයලින්....
Delete