දුක නුඹ ම,පසුපස ඇවිදින්
හිත රිදවා .....මගේ නෙත් අතර
රැදවූ කදුල ..... හිත හිරි වට්ටනවා .....
ඔබ ඇතින් ඇතට ....යන බව
දැනෙනනවා මට ......
කදුල නුඹ මං ලග තනියට ........
හිත සුසුම්ලනවා ..... නුඹේ මතකය
පෙළ ගැසෙන විට ......
මැවූ සුන්දර ලෝකය .....
කැදැල්ලකට තුරුළු වන්නට
එත් ..... ඒ ..... විමානය ...
සුළන් කපොල්ලක තැනු බව
කෙලෙස සිතන්නද .....
කදුල ....නුඹ තවමත් මං ලග ......
තනි රකිවී හැමදාම......
හ්ම්ම්
ReplyDeleteම්ම්ම්ම්ම්ම්ම්ම්......
Deleteමෙයා ලගකදී ඉදල ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් තමයි ඉදගෙන ......
Deleteඒ කිව්වේ ......
Deleteකඳුළු දෙන්න මට හඬන්න........
ReplyDeleteජ ය වේ වා !!!
ඕනෑ.... තරම් දෙන්නම්කො....
Deleteදුකේදි අපි ළගම ඉන්න එකම මිත්‍රයා,, කඳුළ
ReplyDeleteකදුල කවදාවත් අපි අත්හැර යන්නේ නැ....
Deleteඩුකයි ඩුකයි. :'(
ReplyDeleteමොනවා කරන්නද.....
Deleteඅය්යෝ....
ReplyDeleteඅම්මෝ.....
Deleteසුළං කපොල්ලේ තැනූ කැදැල්ලක් :(
ReplyDeleteසමහරු සුළං කපොළු වල කැදලි හදනවනේ....
Deleteකඳුළු එනකොටවත් මතක් වෙන එක ලොකු දෙයක්..
ReplyDeleteමතකෙට නැගෙන කොටයි..... කදුළු එන්නේ....
Deleteබිඳුණු පෙම් හද නිවාලන්නට
ReplyDeleteකඳුල නුඹ ආ දා
අඳුර රජයන හුදකලා සිත
නුඹට පෙම් බැන්දා
සරාගික වූ නෙතින් ගිලිහී
ජීවිතෙන් පිදු ආදරේ //
නිමා වූ සිහිවටන පමණකි
දෙනෙත් දෑලේ ඉදි වුනේ
කඳුල නුඹ පිපුනා
දැවී ගිනිගත් පෙම් සුසානේ
කඳුළු මල් පිපුනා
ප්‍රේම ආතුරයන් වෙලා
ජීවිතේ තනි මන්සලේ //
දිනෙක ඇය මා අමුත්තන් සේ
යලිත් හම්වේවී
කඳුල නුඹ නාඩන්
දුරස් වන්නනේ නැතේ නුඹ මා
කඳුල නුඹ නාඩන්
-ගුණදාස කපුගේ
සින්දුව ලස්සනයි...... නුඹද...? කදුළුද...? ජිවිතේ....
Deleteකඳුළු දෙන්න මට හඬන්න
ReplyDeleteසත් සමුදුරු ගොඩ ගලන්න
සුසුම් දෙන්න මට හෙලන්න
සක්වල ගල සසළ වන්න//
හිත උපන්න ආලවන්ත
ඒ රුව කෝ මට කියන්න
මගේ තනියට මා පමණයි
ඇය එවන්න මා බලන්න
කඳුළු දෙන්න මට හඬන්න...
ලිහිණියනේ පියාඹන්න
ඇය ඇති තැන සොයා යන්න
මා මිය යන බව පවසා
ඇය එවන්න මා බලන්න
කඳුළු දෙන්න මට හඬන්න..
ගායනය - සුනිල් එදිරිසිංහ
ගී පද - ජයරත්න ගමගේ
සංගීතය - රෝහණ වීරසිංහ
ඇති වෙන්න හඩුවම කදුළු ඉවර වෙනවද ....?
Deleteවතුරයි කදුළු එන්නේ නෙතු අගින් ගලා
ReplyDeleteඋතුරයි ලය පතුලෙන් දුක වාවා කීරී ගසා
මතුරයි තොලග ඉකි බිදුම්ක හඬක් නගා
චතුරයි කදුල නුඹ මා හඬවා සතුට නසා
එන දල කඳුළු වල නිම් හිම් නොමැත නෙතින්
සැන සුම් මග හැඬුම පමණකි නොවේද ඉතින්
ගන අදුරුය තුන් ලෝකෙම හැඟෙන සිතින්
මොන කරුමයද ගෙවන්නේ මේ මෙමා විසින්
සතුටක් උරුම මගේ නෙත් දෙක අද වියැකි ගිසින්
කදුලක් උනන්නේ නෙතු කවදාකද සතුටු සිතින්
මෙතුවක් කලක් මා තනිවම හැඬවූ ලේසින්
කදුලක් උනාලා හඬවාපන් මා සතුටු වෙසින්
සොමියෝ .... මේ සිංදුවක් නෙමෙයිනේ....? ලස්සනයි
Deleteඑල ද බ්‍රා ලියවිල්ල.
ReplyDeleteස්තුතියි...... සංජිව....
Deleteම්ම්ම්ම්ම්ම්ම්......සිතිවිල්ලක් පමණයි නේද.........
ReplyDeleteඔයාට එහෙම නැහැනෙ ........
දුක ඉතෙන විදියට ලියවිලා,,,,,,,
සිතුවිල්ලක් දැනුනු එක දවසක් මේ......එක සිමා උනේ දවසකට පමණයි...... ආයෙත් පෙර සේ.....
Deleteආදරය දවසින් දවස දැනෙන විදිය තමයි මේ..... කෙන්ජි......
මම දාන කමෙන්ට් කෝ.....???
ReplyDeleteමේ තියෙන්නේ...... පස්සේ තමයි.... publish msg ආවේ.....
Deleteදුක + දුක = සතුට
ReplyDelete